athula samitha jeewita katawa..

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113

    ෆේක් කාරයෙක් තමයි පටන් අරන් තියෙන්නෙ..ඌ දාලා තියෙන්නෙ මේ ත්‍රෙඩ් එක විතරයි..පෝස්ට් 7යි.උබ කියන්නෙ ඌ මේක මේල් එකකින් දැකලා,ඒක එලකිරියත් එක්ක බෙදා ගන්න ඕන නිසා අලුතෙන්ම එලකිරි එකේ මෙම්බර් කෙනෙක් උනා කියලද...

    post ganai thread anuwada fake da nathda kiyala kiyanne
    කින් කැකිල්ලේ වගේ:lol: බෝඩ් එක්ක ගෙදර ඉස්සර එල්ලාපන් නිමිති බලා අනාවැකි කියනු ලැබේ කියලා එතකොට උබට රස්සාවකුත් හම්බවෙනවා
    උබේ අම්මටත් හැමවෙලාවෙම උබ nisa කකුල් 2 පළල කරන්න ඉන්න ඕන වෙන්නෙත් නැ මොකද උබ එතකොට බිසිනේ
    අම්මත් බේරෙනවා රස්සාවකුත් හම්බවෙනවා:dull:
     
    • Like
    Reactions: T.Bag

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    ලොල් කතා කියන්න එපා ඕයි....උබට මොකක්ද මෙච්චර මේ ෆේක් එකා ගැන තියෙන රුදාව....අපි ඌට බනිද්දි ඇයි උබට රිදෙන්නෙ...කෙලින්ම පිලිගනින් මමයි මේක දැම්මෙ කියලා.

    අයි උබට රිදිලා මෙතන කගැහුවේ ඒවගේම තමයි මටත්:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඔව් බන්...ඌ ෆේක් එකකින් මේක දාලා,,,ඔරිජිනල් එකෙන් ඇවිත් ෆේක් එක සුද්ද කරනවා...ලොල්ම සීන් එක....
    :rofl::rofl::rofl:

    :lol: ඕවා කතා කරලා වැඩක් නෑ බං 2.50 මෝඩයෙක් එක්ක........ :rofl::P ඒ නිසා, හොදම දේ, මේ ත්‍රෙඩ් එක තවත් හිට් කරලා, නිකන් ෆේක් කාරයින්ව ෆෝම් නොකර, අපි කට වහන් ඉන්න එක....... :yes: :dull::

    මතකනේ අර එක ත්‍රෙඩ් එකක, මොරියාටිද මොකාද කියලා ෆේක් බූරුවෙක්ව ෆෝම් කරගෙන අපි කරගත්ත ගොන් කමක්....... :rofl: ෆේක් තොග පිටින් තියෙන එකා කොහොමත් ෆේක් නෑ කිය කියා, අනුන්ට ඈගිල්ල දික් කරන්න දක්ෂයි......!! :rofl::P
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    post ganai thread anuwada fake da nathda kiyala kiyanne
    කින් කැකිල්ලේ වගේ:lol: බෝඩ් එක්ක ගෙදර ඉස්සර එල්ලාපන් නිමිති බලා අනාවැකි කියනු ලැබේ කියලා එතකොට උබට රස්සාවකුත් හම්බවෙනවා
    උබේ අම්මටත් හැමවෙලාවෙම උබ nisa කකුල් 2 පළල කරන්න ඉන්න ඕන වෙන්නෙත් නැ මොකද උබ එතකොට බිසිනේ
    අම්මත් බේරෙනවා රස්සාවකුත් හම්බවෙනවා:dull:

    ඔය එලියට එන්නෙ උබේ යට ගිහින් තිබුන ගති....සේරටම කලින් මේකට හරි උත්තරයක් දීල ඉදපන්....ඇයි මම මේ නූල දාපු එකාට පො*නය වගේ හැංගිලා ඉන්නැතුව වරෙන් කිව්වහම,,,උබ මාත් එක්ක එල්ලෙන්න ආවේ..ඇයි ඌට අපි බැන්නහම උබට තරහ ගියෙ..??
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අඩෝ කැ*යා...‍තෝ මොකද ප*යෝ අනිත් ඒවුන්ගේ නිර්මාණ මංකොල්ලකන්නේ...තොගෙ අම්මත් ඔහොමද?:angry::angry::angry::angry::angry::angry::angry:

    කෝ මේක දාපු වේ*ගෙ පුතා...වරෙන් හු*‍තෝ එලියට...පො*නයා වගේ ත්‍රෙඩ් එකක් දාලා හැංගිලා ඉන්නෙ....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :shocked::shocked::no::no: :dull::dull:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අයි උබට රිදිලා මෙතන කගැහුවේ ඒවගේම තමයි මටත්:eek:

    ඒ මොකද කියනවනම්,සස්ලි කියන්නෙ මගේ ගජ මිතුරෙක්(එලකිරියෙ විතරක් නෙමෙයි)...තමන්ගෙ යාලුවෙක්ගෙ දෙයක් කොහෙවත් යන කාලකන්නියෙක් හොරෙන් දාද්දි තරහ යනවා තමයි...මට තද උනේ ඒක නිසා...උබට මොකක්ද තියෙන සම්බන්දෙ මේ ෆේක් කාරයත් එක්ක...

    :lol: ඕවා කතා කරලා වැඩක් නෑ බං 2.50 මෝඩයෙක් එක්ක........ :rofl::P ඒ නිසා, හොදම දේ, මේ ත්‍රෙඩ් එක තවත් හිට් කරලා, නිකන් ෆේක් කාරයින්ව ෆෝම් නොකර, අපි කට වහන් ඉන්න එක....... :yes: :dull::

    මතකනේ අර එක ත්‍රෙඩ් එකක, මොරියාටිද මොකාද කියලා ෆේක් බූරුවෙක්ව ෆෝම් කරගෙන අපි කරගත්ත ගොන් කමක්....... :rofl: ෆේක් තොග පිටින් තියෙන එකා කොහොමත් ෆේක් නෑ කිය කියා, අනුන්ට ඈගිල්ල දික් කරන්න දක්ෂයි......!! :rofl::P

    ඔව් බන් කියල වැඩක් නෑ....අඩු ගානේ යටින් පොඩියට සස්ලියගෙ නම වත් දාපියකො...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ කැ*යා...‍තෝ මොකද ප*යෝ අනිත් ඒවුන්ගේ නිර්මාණ මංකොල්ලකන්නේ...තොගෙ අම්මත් ඔහොමද?:angry::angry::angry::angry::angry::angry::angry:
    කෝ මේක දාපු වේ*ගෙ පුතා...වරෙන් හු*‍තෝ එලියට...පො*නයා වගේ ත්‍රෙඩ් එකක් දාලා හැංගිලා ඉන්නෙ....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    උබට පිස්සුද නැත්තං හැටිද බං ? නිකං බොරුවට කෑගහන්නෙ නැතුව ඉදහංකො ඌ කියලම තියෙනවනෙ ඊ මේල් එකකින් ආවා කියලා...

    මේක හදපු එකාට නැති කැසිල්ලක් නෙ උබලට තියෙන්නෙ

    ඔන්න මේක අමතක කරල දාල සහයෝගෙන් ඉමු.. වැරදීමක් වෙන්න ඇත්තේ.. :)

    well said bro !
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113

    ඔය එලියට එන්නෙ උබේ යට ගිහින් තිබුන ගති....සේරටම කලින් මේකට හරි උත්තරයක් දීල ඉදපන්....ඇයි මම මේ නූල දාපු එකාට පො*නය වගේ හැංගිලා ඉන්නැතුව වරෙන් කිව්වහම,,,උබ මාත් එක්ක එල්ලෙන්න ආවේ..ඇයි ඌට අපි බැන්නහම උබට තරහ ගියෙ..??

    මට උට බැන්නහම තරහ ගියේ උබ උගේ අම්මවත් මේකට අදාල ගත්ත නිසායි මම කතා කරේ
    උබලට විතරද සාමාජිකයෝ ගැන කතා කරන්න පුළුවන් මට සාමාජිකයෙක් වෙනුවෙන් කතා කරන්න බැරිද ?
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙහෙමයි මේ පටන් ගත්ත පුද්ගලයා පැහැදිලිවම කියනවා මට මේක e-mail අපු එකක් කියල.
    එහෙම තියෙදිත් thread පටන් ගත්ත මනුස්සයාගේ අම්මව කට්ටියක් හොයනවා,
    සමහරු තමන්ගේ අම්මලටදන සෙල්ලන් වෙන මිනිස්සුන්ගේ අම්මල එක්කත් දන්න ඕනවෙලා වගේ ලිංගික බෙලහිනතාවයෙන් පෙන කාඩ්බෝඩ් විරෝයෝ ගොඩයි මෙතන.
    මචන් මේතැන උබේ නිර්මාණය මංකොල්ල කලද කියල කව්රුත් ඇහුවොත් අපිට එකට ඔව් කියලත් නැ කියලත් උත්තර දෙන්න පුළුවන්.
    මොකද මේ සින්දුවල අයිතිය උබේ නෙමෙයි,
    මේ සින්දු ලිව්ව මිනිස්සු ඇවිල්ල කිවොත් මචන් උබ ඒ මිනිස්සුන්ගේ සින්දුවල අර්ථයට වෙනස්කරන්න හැදුව කියලා එතකොට මොකද වෙන්නේ?
    මේ කාඩ්බෝඩ් වීරයෝ එතැනදී උබේ අම්මවත් හොයයි මේ විදියටම.
    මෙතැනදී සමහරු නැටි පාගාගෙන එලකිරිය ගැන කතා කරනවා අපේ එලකිරිය කියලා
    මට ඒ කට්ටියට මතක් කරලා දෙන්න ඕනි දැනට අවුරුදු 3කලින් කට්ටියක් එලකිරිය එක්ක තරහ වෙලා GTRZ නමයි ගමයි පින්තුරයි skype walin hamotama දීලා
    ඒ පින්තුරේ fake Id`s walin methana post karapu මිනිස්සු දැන් මෙතන එළකිරි බදාගෙන පින්බෙන්න හදනවා ,එලකිරියෙන් එලවලාදාපු Mod එක්ක කරන්න හදපු දේවල් මම මතක් කරලා දෙන්න ඕනි නැ මගේ හිතේ..මෙතැනදී මේ විදියට thread පටන් ගත්ත සාමාජිකයාට සලකපු එක වැරදියි
    එළකිරියේ දැන් අලුත් කල්ලිවාදයක් පටන් අරන් වගේ ,මෙතන තියෙන විහිලුව තමයි ඒ කල්ලියේ ඉන්නෙ ඔක්කොම වයසක විවාහක රැකියා කරන පිරිස්විම
    අන්තිමේදී කියන්න ඕනි මට උබත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැ මචන් උබ මහත්මයෙක් විදියට මෙතැනදී හැසුරුන එත් සමහරක් හැසිරිලා තියෙන්නෙ පිං ගොන්නු වගේ

    අහ් මොකෝ මේ වලි බර ස්වරූපයකින්
    මොනවා උනත් උඹ කියපු සමහර ඒවට මම එකඟයි. එළකිරි එකේ මම දාපු පෝස්ට් ස්මයිලි එක්කම කොපි කරලා පෙලක් එවුන් දාලා තියෙනවා.
    පෝස්ට් එකක් දාන්න කලින් කවුද බන් දන්නේ මේක කාගෙද කියලා.
    ලස්සන දෙයක් දැක්කහම කවුරුත් කැමති තමන් දැක්ක දේ අනික් අයත් එක්ක බෙදා ගන්න. ඉතින් ඌ හරි අයිතිකාරයා දන්නේ නැති නිසා අඩුම තරමේ මේක මගේ එකක් නෙමෙයි ඊමේල් එකකින් ආව එකක් කියලා හරි දාලා තියෙන එකම මදිද?
    අනික තමන්ගේම කියලා දෙයක් පෝස්ට් කරන අය ඉන්නේ කීයෙන් කී දෙනාද මේකේ?
    එහෙම ගියොත් වෙන්නේ දැනුම එකම තැන වැළලිලා යන එක නෙමෙයිද.
    :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113

    ඒ මොකද කියනවනම්,සස්ලි කියන්නෙ මගේ ගජ මිතුරෙක්(එලකිරියෙ විතරක් නෙමෙයි)...තමන්ගෙ යාලුවෙක්ගෙ දෙයක් කොහෙවත් යන කාලකන්නියෙක් හොරෙන් දාද්දි තරහ යනවා තමයි...මට තද උනේ ඒක නිසා...උබට මොකක්ද තියෙන සම්බන්දෙ මේ ෆේක් කාරයත් එක්ක...

    ඔව් බන් කියල වැඩක් නෑ....අඩු ගානේ යටින් පොඩියට සස්ලියගෙ නම වත් දාපියකො...

    මේ දාපු එකා මගේ ගජ මිතුරෙක් දැන් හරිද
    දැන් කටයි අහවල් එකයි වහන් පැත්තකට වෙලා හිටු
    මම මේ එක තැනකදී කියලා දුන්නා තමගේ ප්‍රකාශන අත්යිතිය ආරක්ෂා කරන ආකාරය ගැන අන්න එක තමානගේ ගජ මිතුරන්ට කියලා දෙන්න
    එහෙම කරොත් තමුන්ගේ අම්මත් එක්ක දන සෙල්ලන් මෙතැනදී මෙහෙම එළිවෙන එක නැති වෙයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන වැරැද්දක් වෙලා තියෙනවනම් ඒක වෙලා තියෙන්නෙ මේක ඊමේල් කරපු එකාගේ අතින්. මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒක හම්බුනේ කොහෙන්ද කියලා දාලා තියෙනවා ඒහින්දා උගෙ අතේ වැරැද්දක් නෑ... ෆේක් කතාව ගත්තොත් 2006 රෙජිස්ටර් වෙච්ච එකෙක් ඊයෙ පලවෙනි පෝස්ට් එක දාලා තියෙනවා දැක්කා. (හිරු ජින්ගල් ත්‍රෙඩ්) :eek:

    නැතත්. හොර වින්ඩෝස් කොපි දාගෙන නිර්මාණ අයිතීන් ගැන කතා කරන එක ලොල් සහගතයි.
    :nerd:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    අහ් මොකෝ මේ වලි බර ස්වරූපයකින්
    මොනවා උනත් උඹ කියපු සමහර ඒවට මම එකඟයි. එළකිරි එකේ මම දාපු පෝස්ට් ස්මයිලි එක්කම කොපි කරලා පෙලක් එවුන් දාලා තියෙනවා.
    පෝස්ට් එකක් දාන්න කලින් කවුද බන් දන්නේ මේක කාගෙද කියලා.
    ලස්සන දෙයක් දැක්කහම කවුරුත් කැමති තමන් දැක්ක දේ අනික් අයත් එක්ක බෙදා ගන්න. ඉතින් ඌ හරි අයිතිකාරයා දන්නේ නැති නිසා අඩුම තරමේ මේක මගේ එකක් නෙමෙයි ඊමේල් එකකින් ආව එකක් කියලා හරි දාලා තියෙන එකම මදිද?
    අනික තමන්ගේම කියලා දෙයක් පෝස්ට් කරන අය ඉන්නේ කීයෙන් කී දෙනාද මේකේ?
    එහෙම ගියොත් වෙන්නේ දැනුම එකම තැන වැළලිලා යන එක නෙමෙයිද.
    :D

    yes machan api sathutu wenna ona thawa kawru hari api karapu deyak copy karana eka gana,:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    මෙතන වැරැද්දක් වෙලා තියෙනවනම් ඒක වෙලා තියෙන්නෙ මේක ඊමේල් කරපු එකාගේ අතින්. මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒක හම්බුනේ කොහෙන්ද කියලා දාලා තියෙනවා ඒහින්දා උගෙ අතේ වැරැද්දක් නෑ... ෆේක් කතාව ගත්තොත් 2006 රෙජිස්ටර් වෙච්ච එකෙක් ඊයෙ පලවෙනි පෝස්ට් එක දාලා තියෙනවා දැක්කා. (හිරු ජින්ගල් ත්‍රෙඩ්) :eek:

    නැතත්. හොර වින්ඩෝස් කොපි දාගෙන නිර්මාණ අයිතීන් ගැන කතා කරන එක ලොල් සහගතයි.
    :nerd:

    srawata samaharu FB user terms n conditions translate karala thread damma
    ewage dewal karapu porawal dan mehama katha karanawa:rofl:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ගොඩක් අය නොදන්නා කතාවක් අද කියන්නම් ...
    මම මහවැව(අතුලගේ මහ ගෙවල් ළඟ)...
    අතුල සන්ෆ්ලොවෙර් එකේ කී බෝඩ් ගහන කාලේ චම්පා කල්හාරිව පන්නගෙන ආවා ගෙදරට
    එතකොට චම්පා කල්හාරිට වයස 18 නැහැ !!
    ඉතින් අතුලට එයාව කසාද බැඳගන්න බැරුව ගියා
    බල වයස්කාර හින්ද
    අන්තිමට චම්පා කල්හාරි අපහු ගෙදර යැව්වා
    ඊට පස්සේ තමා සමිතා සෙට් වෙන්නේ ..
    ..................................................
    අතුලගේ දෙමාපියෝ කියන විදිහට වැරැද්ද සමිතාගේ
    සමිතා බඩුව කියල තමා අතුලගේ පියා බීගත්තම කියන්නේ
    ...................................................
    දැන් අතුල වෙන කසාදයක් කරගෙන ඉන්නේ !!!!!!!!!
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕක අල්ලල දාමු .. මම මේක හවස දැක්කා පිළිතුරක් නොදුන්නෙ මේක දාපු කෙනාට වැරදීමක් වෙන්ඇති කියල හිතාගෙන. අනික වැරැද්ද මොහුගෙ නෙමෙයි මේක කොපි කරල යවපු කෙනාගෙ.. අපි හැම වෙලේම කියනවා එළකිරිය ගැන කියන්න කියලා.. ඒත් එක එකා තමන්ගෙ පොරවීමේ අරමුණින් ඒව මකලදාල අවශ්‍ය ටික විතරක් යවනවා.. මේක මේ පළමු පාර නෙමෙයි දැන් දෙතුන් වතාවක්ම උනා.. ඒ නිසා කම්පා වන්නේ නෑ.. මොවුන්ට වැරදීමක් වෙන්න ඇති කියල හිතාගෙන ඒ කාලයත් මා වෙනත් වැඩකට යොමුකරනවා.. :yes::yes::yes:
    :D:D