මැඩ්ම් Tussaud ගේ ඉටි කෞතුගාරය

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මැඩ්ම් Tussaud ගේ ඉටි කෞතුගාරය

    මචන්ලා මාත් එක්ක යමුද මැඩ්ම් Tussaud ගේ ඉටි කෞතුකාගාරය බලන්න.... එහෙනම් වරෙල්ලකෝ... :yes::yes:

    එහෙනම් මේ වීඩියෝ එක ඉස්සෙල්ලා බලපල්ලකෝ..




    මේ තියෙන්නේ මුන්දගේ නිර්මාණ කිහිපයක්.. ;);)

    මේ ඉන්නේ ෂාරුක් අයියා කොහොමද.. :rolleyes::rolleyes:

    li8wi.jpg


    මෙන්න අරයා.. ..... ... ඓයිශ්චර්යා.. අයියෝ සල්ලි.. :P:P:love::love:

    j0hcsn.jpg


    මෙයාවනම් බොලා දන්නවනේ.. ඔබමා අන්කල්ගේ පවුල... :angry::angry::P:P

    161xfyu.jpg



    දැන් තමා මචන්ලා හොදම හරිය.. (මට හොද උනාට උඹලට හොදද දන්නෙ නෑ :P:P)


    බලපල්ලකො ඉටි රූප කොහොමද හදන්නේ කියලා.. :rofl::rofl:

    මෙන්න ලේඩි ගාගා අක්කව ඉටි වලින් අඹනවා බලපල්ලකෝ ..... :cool::cool::love::love:



    මෙන්න බීබර් කොලුවා..(JB :oo::oo:)




    එහෙනම් ඉතින් අපි කැපුනා... :D:D වැඩේ හොදයිනම් REP ක් කොමෙන්‍ටුවක් එහෙම දාගෙන යන්න.. :yes::yes:


    ආ කියන්න අමතක වුණා උඹලටත් මැඩ්ම් Tussaud ට කියලා උඹලගේ රූපෙකුත් හදාගන්න ඔනෙනම් මේ ලිපිනයට ටෙලිග්‍රෑම් එකක් ගහපල්ලා... :yes::yes: ගෙදරට ඇවිල්ලා හදල දෙනවා.. :P:P

    මෙන්න ලිපිනය. ;);)


    මැඩම් Tussaud
    දෙවන හරස් වීදිය,
    ඉටි පෙදෙස,
    ලන්ඩන්. :lol::lol: