අපේ Avatar එක අපිම හදමු
අපේ Avatar එක අපිම හදමු
දන්නවනේ Avatar එකක් හදන්නනම් Photoshop ගෑන හොද දෑනුමක් තියෙන්න ඕනේ
.නෑත්තම් ඉතින් Gimp ගෑන දෑනගන ඉන්න ඕනේ
.ඉතින් මේවා පිලිබද මලපොතේ දෑනුමක් නෑති අපි වගේ කට්ට්ය කොහමද හොද Avatar එකක් හදන්නේ නේද
?අන්තර්ජාලයේ සෑරිසරන කොට මට හම්බවුනා පට්ට වෙබ්සයිට් එකක්
. මේකෙන් පුලුවන් ඕනෙම පින්තුරයක් ඉතා සාර්තකව edit කරගන්න.
අපි බලමු හොද Avatar එකක් හදාගන්නේ කොහොමද කියලා.වෙබ් සයිට් එකට මෙතනින් යන්න
pho.to
මුලින්ම edit photos online කියන link එක click කරන්න
දෑන් Editor pho.to කියන link එක click කරන්න
හාඩ් ඩිස්ක් එකෙන් picture එක upload කරන්නේ මෙහෙමයි
එහෙම නෑත්තම් url එකෙනුත් picture දාගන්න පුලුවන්
මම නම් url එකෙන් තමයි picture එක දාන්නේ
දෑන් පින්තුරය මෙහෙම load වෙයි
ඔයගේ EK user name එක picture එකට එකතුකරන්න
දෑන් Avatars කියන tab එක click කරලා කෑමති animation එකක් තෝරාගන්න
Avatar එකේ size එක select කරලා Remove Avatar.Pho.to watermark කියන තෑනට ටික් එක දාන්න.දෑන් වෑඩේ ගොඩ
මේ තියෙන්නේ මම හදපු Avatar එක
.මේක සෙට්වෙන්නෑ
වගේ හින්දා ආයිත් Avatar එකක් හදගත්තා
මම ආයිත් කියනවා මේක Photoshop දන්නේ නෑති අයට විතරයි
.මම දන්නවා EK එකේ හොදට Photoshop දන්න අය ඉන්නවා කියලා
.
Give Rep+and Comments if you like my post

.Give Rep+and Comments if you like my post