Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

මොකක්ද යකෝ ඒ කතාවේ තේරුම?
හා කියපං බලන්න මම හින්ද මේකට දැන් එන්නේ නැත්තේ මොකාද? මම දන්න විදියට නම් දෙන්නයි....එකෙක් තමයි අර කුණු නරියා (මොසියා)....අනිත් එකා ගල් අපත රොවියා........
වෙන මොකාද මම නිසා එන්නේ නැත්තේ
ඇයි මම,මගේ ෆේක් 1,2,3,4,5,6 :angry:
:P
නිදාගන්න පට්ට වෙදර් එක :P
:eek: කෝ?
අනී උයා :rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12930901 said:
    මගෙනුත් උනුහුං මෙව්වා එකක් ඇගීට...

    මොනා එකක් ද? :shocked::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මොනා එකක් ද? :shocked::lol:

    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පාලු ගැන්සියේ රිප්ලයි බටන් එකත්
    තනිවී බලා හිඳී ක්ලික් වෙන තුරා දුකින්
    සියුමැලි අතින් ඇවිත් මවුසය ඔබා සෙමින්
    ජීවය ගෙනෙනකන් ඔහු තනි වෙලා ඉතින්
    :rofl:
     
    Status
    Not open for further replies.