Thank you malli oya udaw karannna darana uthsahayata. Ogollo wage community ekata adare minissu thama community ekakata ona karanne.
Habai malli issara indan mage adahasak thiyanawa kagen wath aadara nogena meka pawathwagena yanna. Salli wadi kamak nemei namuth adara gaththata passe godak prashna athi wenawa, ewagema hariyta palanaya karanna bari wenawa. Enisa anawasha prashna ati kara gannawata wada lesi thawa masayak 2k iwasana eka.
Aniwaryen chat eka laba denawa ikmaninma.![]()











උබ හිතුවද අපිට අමාරුවක් තියේ කියලා?
එක පාරක් එළකිරි එකේ ටි ෂර්ට් ගහලා ඒවා ගන්න කියලා ලීච් ( LICH - music admin ) කියලා උපාසක මහත්තයෙක් සල්ලි එකතු කරා අපිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි දුන්නා ටි ෂර්ට් 10 කට අන්තිමට සල්ලිත් නෑ ටි ශර්ටුත් නෑ
එක පාරක් මාට්ටු උනා වගේ ආයි මට්ටු වෙන්නේ නෑ



sambanda nathi unata lich kiyanne e kale site eke hitiya music admin neda?ae sidiyata GT sambanda nane![]()
ethakota gt ge sambandayak nathuwa eka eka ayage hithu manapeta t shirt gahala wikunala salli ganna eka sadaranada?