GTRZ _අය්යා වෙනුවෙන්

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,712
    3,311
    113
    උඩ දාලා තියෙන ඇඩ් click කරන්න තමා එහෙනම් තියෙන්නේ..:)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මම cht bar එක නම් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. එත් එළකිරි එකට ඕනේ Support එකක් දෙන්න ලැහැස්තියි.

    Dialog එකට reload දාල server එක ගන්න නම්, GT ට sim එක යවන්න වෙයි USA වලට :lol:

    Bank Account එකක් හරි , moneybooker එකක් හරි තියනවා නම් එල.

    EK එකෙන් download කරන ඒවාට popup ad එකක් intergate කලොත් කොහොමද ?
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Thank you malli oya udaw karannna darana uthsahayata. Ogollo wage community ekata adare minissu thama community ekakata ona karanne. :yes:

    Habai malli issara indan mage adahasak thiyanawa kagen wath aadara nogena meka pawathwagena yanna. Salli wadi kamak nemei namuth adara gaththata passe godak prashna athi wenawa, ewagema hariyta palanaya karanna bari wenawa. Enisa anawasha prashna ati kara gannawata wada lesi thawa masayak 2k iwasana eka.
    Aniwaryen chat eka laba denawa ikmaninma. :D

    චැට් හම්බෙනවා...... ජය වේවා......
    ඔබතුමා කියපු කතාවෙත් ඇත්තක් හෑව් නම් තමයි.. එත් ඉතින් අපි කරදර කරන්නෑ ලොවෙත්.. කොහොම හරි කමක් නෑ තව මාස දෙකයි නේ.... හිහිහි
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    උබ හිතුවද අපිට අමාරුවක් තියේ කියලා? :angry::angry::angry::angry::angry::angry:

    එක පාරක් එළකිරි එකේ ටි ෂර්ට් ගහලා ඒවා ගන්න කියලා ලීච් ( LICH - music admin ) කියලා උපාසක මහත්තයෙක් සල්ලි එකතු කරා අපිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි දුන්නා ටි ෂර්ට් 10 කට අන්තිමට සල්ලිත්
    නෑ ටි ශර්ටුත් නෑ :growl::growl::growl::angry::oo:

    එක පාරක් මාට්ටු
    උනා වගේ ආයි මට්ටු වෙන්නේ නෑ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,544
    113
    උබ හිතුවද අපිට අමාරුවක් තියේ කියලා? :angry::angry::angry::angry::angry::angry:

    එක පාරක් එළකිරි එකේ ටි ෂර්ට් ගහලා ඒවා ගන්න කියලා ලීච් ( LICH - music admin ) කියලා උපාසක මහත්තයෙක් සල්ලි එකතු කරා අපිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි දුන්නා ටි ෂර්ට් 10 කට අන්තිමට සල්ලිත්
    නෑ ටි ශර්ටුත් නෑ :growl::growl::growl::angry::oo:

    එක පාරක් මාට්ටු
    උනා වගේ ආයි මට්ටු වෙන්නේ නෑ

    ae sidiyata GT sambanda nane :rolleyes:
     
    reload දාල සිම් එක තැපැල් කරපන් ලන්ඩන් වල ඇලබට් uncle ට නෙවි GT අය්යට :P
    අදහස කොහොම උනත් GT අය්යා වැඩියා කැමති වෙන එකක් නෑ මොකද එහෙම කරලා public forum එකක් control කරන්න බෑ ;)