Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

chief editor

Banned
Jun 25, 2012
16
3
0
උට ඔය එක එක ලොක්කනට පුක දෙන්න උවමනවක් නැහැ උ එලකිරියෙ කොල්ලො වෙනුවෙන් ලියන්නෙ නැතිව සල්ලි හම්බ කරන්නවත් ලොක්කන්ට හෙත්තු වෙන්නවත් නෙමෙ
ඔක කියන්න ෆෙකෙ හදන් ආවෙ මොකො උබ උබ මවුබිම එකෙන්ද

උබද දැන් sasliit?
උබ මෙදවස්වල සයිට් එකෙ දගලනවා වැඩි.රාජ උෂ්ණය ගහලද?
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපි බලාපොරොත්තු වෙන්නෙත් මෙච්චරයි මචං......අපේ නම් මොකටද බං??? දත් කිඹුලා කිව්වම මහා සමාජය දන්නවා? සස්ලිට් කිව්වම, ආර්ගන් කිව්වම මහා සමාජය දන්නවාද? අපට මොකක්ද හම්බවෙන ප්‍රතිලාබෙ......????????
    නමුත් එහෙම නෙවෙයි එළකිරි.කොම් කිව්වම...........අපිට ඕන අපේ සයිට් එකේ නම් යනව දකින්න............ඒ අපි මේකට ආදරේ නිසා...........
    මේව දැකලා ඇස්වලට කදුලු උනන තරමට, හිත බර වෙන තරමට මේ සයිට් එකට අපි ආරේ නිසා.......

    සහතික ඇත්ත සහෝ.....:yes:
    11.gif
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මේකයි මචං... එෆ්බී එකෙන් එක එක බ්ලොග්ස්පොට් වලින් සහ ඉන්ටර්නෙට් එකෙන් කොපි කරගෙන මේකෙ දාල එක එකා රෙප් හිගා කනවා... ඒක ප්‍රශ්ණයක් නෑ මචං ඇත්ත මොනව උනත් උන් අපිට වැදගත් දෙයක් නේ දුන්නෙ නේද..? ඒක ඇත්ත.. උන්ට අයිතියක් තියෙනවා රෙප් ඉල්ලන්න...

    හරි මචං GTRZ මම මේ නූල දැම්මෙ උඹ එක්ක කතා කරන්න මිසක් වෙන කිසි එකෙක් එක්ක අඩුම ගානෙ මොඩ් කෙනෙක් එක්කවත් කතා කරන්න නෙමෙයි... මට මේ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න.. පළමුවෙන් මම සාක්ෂි දෙන්නම් දින සමග ඔබතුමා නිරීක්ෂණය කරන්න...

    මෙන්න මම මුලින් දැමූ පෝස්ට් එක... බලන්න මම එක ලියූ දිනය...
    http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972

    මම ඕක ලීවේ එළකිරි අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන් සුන්දර ගීයට.. නමුත් ඊට පස්සෙ මුලින්ම එෆ්බී එකේ ඕක පල උනා.. අවුලක් නෑ.. මම පාඩුවෙ හිටියා... නමුත් එහෙන් මෙහෙන් කොපිකරගෙන ඇවිත් එකෙක් එළකිරියේ ආයෙ දැම්මා.. මේ බලපන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1425329

    ආයෙ ඒක පල කරලා... මම ඒත් මම කලබල උනේ නෑ.. නිහඩව සිටියා.. මට ඒ හැමටම වඩා එළකිරි වටින නිසා... මගේ යාළුවො ඇරෙන්න මේකට කතා කරන්න බල්ලෙක්වත් සිටියෙ නෑ.. කමක් නෑ.. එළකිරිය නිසානේ කියල මම හිටියා... නමුත් 2වෙනි පාරටත්...

    http://elakiri.lk/forum/showthread.php?t=1398272

    තවත් එකෙක් දැම්මා.. මේ පාර මම ඉවසුවේ නෑ.. ඌට බැනලා නූල ක්ලෝස් කරන්න කියලා මම ටින්ටින්123ට කීවා.. ඌ මට ඒක කරල දුන්නා.. ඒකත් එළකිරි වෙනුවෙන් ඉවසුවා...

    ඒත් නැවතුනේ නෑ ආයෙ තව එකෙක් මගේ ඒකම මෙහෙම දැම්මා...

    http://www.elakiri.lk/forum/showthread.php?t=1401075

    මම ඒකට මොනවත් කලේ නෑ.. මටම ඇති වෙලා... ඒක නිසා මම සද්ද නැතිව හිටියා...

    මම සද්ද නැතිව හිටියට මුන් නවතින්නෙ නෑ.. මේ බලපන් ආයෙ දැම්මා තව එකෙක්...

    http://www.elakiri.lk/forum/showthread.php?t=1420535

    කොහොමින් කොහොම හරි මම වෙන තැනක ලියපු දෙයක් ලෝකෙ වටේ යනවා.. මම ඒකට කෑගහනව මචං ජීටී.. මම කෑගහන්නෙ වෙන දෙයක් නිසා නෙමෙයි... මට මේකෙන් දශමයක දෙයක් එපා.... හත් දෙවියනේ එළකිරියේ සස්ලිට් ලියපුදෙයක් දමද්දි සස්ලිට් අමතක කරපියව්... උපුටාගත්තේ එළකිරියෙන් යැයිකියන්නෙ නැත්තේ ඇයි.. අන්න එහෙම කරන උන් තමයි ජීටී මචං උඹේ ලග ඇවිත් බුද්ධ ටෝක්ස් දෙන්නේ...

    මම එන්නම් දැන් සැබෑ ප්‍රශ්ණයට මට ඕක එහේ මෙහේ ගියා අවුලක් නෑ.. නමුත් මම අද දැනගත්තා මම දැපු ඒකම පත්තරේක පලකරල...

    http://www.elakiri.com/forum/showthread.php?t=1449850

    Scan0001.jpg


    මට මේක පත්තරේ පල කලාට දුක්වෙන්නෙ නෑ.. හත්දෙවියනේ මේ මගේ හැගීම් නේද...? මගේ වචන නේද..? කමක් නෑ.. මම ඒකත් ඉවසන්නම්... නමුත් අම්ම තාත්තටවත් මෙතුවක් මා නොදුන් මේ දැනුම බෙදුවේ එළකිරි කොල්ලො කෙල්ලො වෙනුවෙන්.. නමුත් මචං ජීටී මුං මාව විකුනලා වෙන්දේසි කරලා... විතරක් නෙමෙයි... රටේ මුං පොරවලුත් වෙලා...

    මේ ගැන මට දුකක් නෑ.. උඹලවත් හයියකට ඉන්නවනම්... ඒත් උඹලත් අපිව සලකන්නෙ නිකන් දිනපත් නෙට් එන උන් වගේනම් හිතට දුක බව නොකියාම බෑ...

    දැන් උඹ හිතන්න එපා මෙහෙම කොපිකල එකම එක මේ ගීතය කියලා.. මේවගේ තව ගීත 3,4ක් තියෙනවා මගේ මේ පෝස්ට් එක දකින උන් මේකට සාක්ෂි දෙයි...

    ජීටී මම මේකට මොකද්ද කරන්නෙ.. එළකිරිය ඔය වගේ පෝස්ට් නොදා ඉන්නද.. උඹට ඇයි බන් තේරෙන්නෙ නැත්තෙ මේකෙ සම්පූර්ණ අයිතිය එළකිරියට එන්න ඕන.. එළකිරියෙන් හොරකන් කරගෙන මුන් කොහොමද ලැජ්ජ නැතිව පත්තරවල දාන්නෙ කියපන්...? මගේ නම ගාවන්නවත් එපා... යකෝ එළකිරි ගාවන්න බැරි ඇයි මුන්ට... උත්තරයක් දීපන් මචං...???? දන්න උන්ගෙන් අහපන් මේක ලීවෙ මම බන්.. උඹවත් පිළිගනින්.. බලපන් මම දාපු දිනේට කලින් කොහේවත් ඔය පෝස්ට් එක නෑ... පොඩ්ඩක් මේක ගැන අවදානය දාපන් ජීටී මචං...

    මචං ජීටී මම ඉල්ලන්නෙ එක දෙයයි... සස්ලිට්ගැන නෙමෙයි...

    තොපි කොපි කරගත්තේ එළකිරි.කොම් එකෙන් ඒක කියපියව්...
    එච්චරයි.. මම වැරදිනං කියපන් මචං..

    mun yako patta horune :angry::angry::angry:
    apita barida news paper ekata complain karanna me gana :angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මෙතන දැන් ෆේක් එකක් හදාගෙන කොන්දක් නැති මුත්තෙක් නකදී පුසින්න හදන්නේ..
    උඹල ඒවාට රිප්ලයි නොකර ඉදහන්ලා ....
    උගේ ආතල් එක තනියම ගන්න දියන්ලා ...
    ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උට ඔය එක එක ලොක්කනට පුක දෙන්න උවමනවක් නැහැ උ එලකිරියෙ කොල්ලො වෙනුවෙන් ලියන්නෙ නැතිව සල්ලි හම්බ කරන්නවත් ලොක්කන්ට හෙත්තු වෙන්නවත් නෙමෙ
    ඔක කියන්න ෆෙකෙ හදන් ආවෙ මොකො උබ උබ මවුබිම එකෙන්ද
    මමත් මේ අහන්න කට ගත්ත විතරයි ගයියා....මු මේ ෆේක් එකක් අටවං මේ තකහනියක් අවේ ගැටුම් නිරාකරණයට මව්බිමෙන් ගෙවන නිසා ද කියල අහන්න.........
    උඹ මව්බිමේ නෙවෙයි ලෝකේ ලොකුම පත්ත්රේ චීෆ් එඩිටර් වුණත්, පොන්නයන්ට පොන්නයා නොකිය ඉන්නේ නෑ................
    අඩුම තරමේ අපේ සයිට් එකේ නම වත් නොදා මේක තමන් ගේ එකක් වගේ ලියල මේක වෙනුවෙන් ගතමනාව සාක්කුවේ දාගත්ත එකා පොන්යෙක්.............
    ඒ වෙනුවෙන් නම් උඹ පෙනී ඉන්නේ, උඹත් පොන්නයෙක්.........
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!

    556976_403604936341889_2072343856_n.jpg



    පුද්ගලික අදහසක්.!:yes:
    මේ වගේ ඒවා දාන ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි නේද? :nerd:මේවයින් මේක සුදුසු විදිහට විසඳගන්න මවුබිම පත්තරේ බලධාරීන්ට සහ එළකිරි එකේ බලධාරීන්ට අපහසුතාවයන් මතුවෙන්න පුලුවන්නේද?:eek:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් මේ අහන්න කට ගත්ත විතරයි ගයියා....මු මේ ෆේක් එකක් අටවං මේ තකහනියක් අවේ ගැටුම් නිරාකරණයට මව්බිමෙන් ගෙවන නිසා ද කියල අහන්න.........
    උඹ මව්බිමේ නෙවෙයි ලෝකේ ලොකුම පත්ත්රේ චීෆ් එඩිටර් වුණත්, පොන්නයන්ට පොන්නයා නොකිය ඉන්නේ නෑ................
    අඩුම තරමේ අපේ සයිට් එකේ නම වත් නොදා මේක තමන් ගේ එකක් වගේ ලියල මේක වෙනුවෙන් ගතමනාව සාක්කුවේ දාගත්ත එකා පොන්යෙක්.............
    ඒ වෙනුවෙන් නම් උඹ පෙනී ඉන්නේ, උඹත් පොන්නයෙක්.........

    ඔව් බන් මහ සක්කිලි බල්ලෙක්...:angry::angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකට යමක් දැන් නොකලොත්, අනාගතයේ දවසක පසුතැවිලි වෙන්න වෙනවා. නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලේ කඩල දාමු, පොරොවෙන් වත් කපන්න බැරි වෙනකන් නොතියා................
    එළකිරියේ අනන්‍යතාව රැකගමු.......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකාද මේ බොර දියේ මාලු බාන පොන්නයා.... :eek:

    උබද දැන් sasliit?
    උබ මෙදවස්වල සයිට් එකෙ දගලනවා වැඩි.රාජ උෂ්ණය ගහලද?

    මම කිවුවෙ ඇත්ත එක මම දන්න ඇත්ත මොක්ද sasa එක්ක මෙකෙ වැඩිම පැය ගානක් කියොන එකා මම මම දන්නව උ කවුද කියාලා :yes:

    මම දගලන එක කිහිප දෙනෙක්ටම ප්‍රශ්නයක් කියලා මම දන්නවා විශයෙන් උබලා වගෙ කොන්දක් නැති පොන්ස් ලාට මාව ප්‍රශ්නයක්:yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    556976_403604936341889_2072343856_n.jpg



    පුද්ගලික අදහසක්.!:yes:
    මේ වගේ ඒවා දාන ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි නේද? :nerd:මේවයින් මේක සුදුසු විදිහට විසඳගන්න මවුබිම පත්තරේ බලධාරීන්ට සහ එළකිරි එකේ බලධාරීන්ට අපහසුතාවයන් මතුවෙන්න පුලුවන්නේද?:eek:


    FB එකේ දාලා තිබුන එකක් මචන් ඔය දැම්මේ....
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mekata nam legal action ekak ganna wenawamy... Sasliit saho nikan inna honda naa... mona hari wennama ona... Mawbimata mehema amu amuwe katha wada karanna denna ba..... Gt ayya will do whats best.... but if u feel to do something more please don't hesitate to contact me...! Patta busy wunath awadhanayen innawa....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් මහ සක්කිලි බල්ලෙක්...:angry::angry::angry:
    ඔය හදන්නේ මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් කරලා, අපේ අවධානෙ ප්‍රධාන මාතෘකාවෙන් පිටට ගෙන යන්න. අවසන දී මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්න.........
    මේවට අහුවෙන්න එපා.........
    GT සහෝදරයා ගෙන් අපි උත්තරයක් බලාපොරොතුතවෙන් ඉන්නේ.................
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචො මෙක නිකන් නම් අරින්න එපා
    we always with u
     
    Status
    Not open for further replies.