එක්කො මෙ මෙක පත්තරයට දාපු එකා නැත්නම්මමත් මේ අහන්න කට ගත්ත විතරයි ගයියා....මු මේ ෆේක් එකක් අටවං මේ තකහනියක් අවේ ගැටුම් නිරාකරණයට මව්බිමෙන් ගෙවන නිසා ද කියල අහන්න.........
උඹ මව්බිමේ නෙවෙයි ලෝකේ ලොකුම පත්ත්රේ චීෆ් එඩිටර් වුණත්, පොන්නයන්ට පොන්නයා නොකිය ඉන්නේ නෑ................
අඩුම තරමේ අපේ සයිට් එකේ නම වත් නොදා මේක තමන් ගේ එකක් වගේ ලියල මේක වෙනුවෙන් ගතමනාව සාක්කුවේ දාගත්ත එකා පොන්යෙක්.............
ඒ වෙනුවෙන් නම් උඹ පෙනී ඉන්නේ, උඹත් පොන්නයෙක්.........
නැත්නම් අපි පිලියමක් බලාපොරොත්තු බල දාරියා විසින් කපා හරින ලදි

මේකට යමක් දැන් නොකලොත්, අනාගතයේ දවසක පසුතැවිලි වෙන්න වෙනවා. නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලේ කඩල දාමු, පොරොවෙන් වත් කපන්න බැරි වෙනකන් නොතියා................
එළකිරියේ අනන්‍යතාව රැකගමු.......

ඔය හදන්නේ මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් කරලා, අපේ අවධානෙ ප්‍රධාන මාතෘකාවෙන් පිටට ගෙන යන්න. අවසන දී මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්න.........
මේවට අහුවෙන්න එපා.........
GT සහෝදරයා ගෙන් අපි උත්තරයක් බලාපොරොතුතවෙන් ඉන්නේ.................




කවුරුහරි කියනවනම් මම මගේ සැබෑ නමින් ඒක කරන්න කියල කියපල්ල මම මගේ සැබෑ නම මේකෙ ඔප්පු කරන්නෙ කොහොමද කියලා...
අනික මෙතන මට තියෙන ප්‍රශ්ණය සැබෑ නම නෙමෙයි.. උඹල දන්නවද අදටත් මට පත්තර කීයකින් කතා කරනවද කියල ආන්දෝලනාත්මක ලිපි ලියා දෙන්න කියලා... මට එහෙ උවමනාවක් නෑ.. මම එහෙම එක එකාට කඩේ යන්නෙත් නෑ...
මෙතුවක් මා කඩේ ගියෙ එළකිරියට පමණයි යන්නෙත් එළකිරිය වෙනුවෙන් පමණයි.. එළකිරියේ අධිකාරියට එළකිරියට මේ සිදුවූ අසාධාරණය ගැටළුවක් නොවේනම් අවුලක් නැත... මෙතැන් පටන් මාද කිසිම අවුලක් නැති සේ ඉන්නම්...
යලිත් ගීත ගැන මා කට හොලවන්නේ නැත...
මා මෙය දකින්නෙ මට සිදුවූ අසාධාරණයක් ලෙස නොවේ.. සස්ලිට් කී පමණින් එළකිරි උන් මිසක දන්නා වෙන එකෙක්වත් නැත.. එනිසා මා ඉල්ලන්නෙ එළකිරි.කොම් නම පත්තරේ පලවිය යුතුය කියාය.. එය අනිත් අයට එපානම් මටද කම් නැත... ස්තූතියි...!!!
ඔය හදන්නේ මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් කරලා, අපේ අවධානෙ ප්‍රධාන මාතෘකාවෙන් පිටට ගෙන යන්න. අවසන දී මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්න.........
මේවට අහුවෙන්න එපා.........
GT සහෝදරයා ගෙන් අපි උත්තරයක් බලාපොරොතුතවෙන් ඉන්නේ.................





ඔය හදන්නේ මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් කරලා, අපේ අවධානෙ ප්‍රධාන මාතෘකාවෙන් පිටට ගෙන යන්න. අවසන දී මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්න.........
මේවට අහුවෙන්න එපා.........
GT සහෝදරයා ගෙන් අපි උත්තරයක් බලාපොරොතුතවෙන් ඉන්නේ.................

මට හිතෙන විදියට මෙතනදි ජීටී අයියට කෙලින් ම මැදිහත් වීමක් කරන්න බෑ. මොකද ජීටී අයිය කරන්නෙ අපිට ලිපි පළකරන්න පුළුවන් තැනක් හදල දීපු එක. ඒ ලිපිවල වගකීම ජීටී අයියට ගන්න බෑ. ඒ වගකීම තියෙන්නෙ ලිපි දාන කෙනාට. ලිපියෙ කතුවරයට. එයාට තමයි ලිපිය ගැන සම්පූරණ වගකීම තියෙන්නෙ. ඒක නිසා මං හිතන්නෙ sasliit සහෝදරයට තමයි හැකියාව තියෙන්නෙ ඒ ලිපිය ගැන විමසන්න. ඔප්පු කිරීමේ හැකියාවකුත් තියෙනවනෙ දිනය සටහන් වෙන නිසා එළකිරි වෙබ් අඩවියේ.
ජීටී අයිය මේ ගැන අයිතිය විමසුවොත් වෙන්නෙ ආණ්ඩුවට, රජයට හා අනිකුත් මැති ඇමතිවරු, මන්ත්‍රීන්, විපක්ෂ කණ්ඩායම් ආදිකොට ඇති අයට දාන කරන ඒවලත් වගකීම ගන්න වෙනව. එතකොට මේ සයිට් එක පවත්වාගෙන යන්න වෙන එකක් නෑ. මොකෝ වෙන සයිට්වල හා බොල්ග් එකක එකක් දැම්මොත් කවුරුහරි කෙනෙක් ඒකෙ වගකීමත් ගන්න වෙනව මේකෙ පාලනාධිකාරීන්ට. සයිට් එකේ නීති රීති වලට අනුකුල නැති ඒව ඉවත් කරමින් නිදහසේ අදහස්, නිර්මාණ පළකිරීමේ අවස්ථාවක් දෙන එක ඇරෙන්න ඒ වගේ මැදිහත් කිරීමක් කරන්න අපහසුයි කියලයි මටනම් හිතෙන්නෙ. ජීටී අයියගෙ අදහස කොහොමද දන්නෙ නෑ මේ ගැන. මට හිතෙන දේ කිවුවෙ. සමාවෙන්න වැරදි දෙයක් කියුවනම්.
