Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් එනව තව කෙනෙක් එක්ක තැන කියපන්කො!
    EK%20%28563%29.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    adooooow maxxa api itin defa enawa

    Captain ජැක් ස්පැරෝ;12936037 said:
    විනාඩි 30-45 වගේ ආවහැකි නුවරට.....
    සෙට් වෙන්න දිනයක් එහෙම කියපන්කෝ.......

    මාත් එනව තව කෙනෙක් එක්ක තැන කියපන්කො!
    EK%20%28563%29.gif



    එළකිරි...
    සෙට් වෙන්නනම් අඩුම ගානේ 25 ක් 30 ක් වත් කස්ටිය ඉන්නවෙයි නේද මචං.....:yes:
    ඔක්කොටම සෙට් වෙන්න පුළුවන් තැනක් ,වෙලාවක් දාගමු
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    සෙට් වෙමුකෝ....:yes::cool::cool: හැබැයි නුවරනේ... දුර තමා පොඩ්ඩක් අවුල.. :( අපි ඉතින් ගාල්ලෙනේ.. අදුරන එකෙක්වත් නැනේ නුවර අවට හදිසියකට නවතින්නවත්...:sorry::sorry::sorry:
     

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    kandy-1.jpg


    මගේ පොඩි අදහසක් තියෙනවා..:rofl:
    නුවර ඉන්න අපේ එළකිරි සෙට් එක පොඩ්ඩක් එකතුවෙලා...:P
    කස්ටිය පොඩ්ඩක් හඳුනාගන්න..:yes:
    නංගිලා,මල්ලිලා ,අයියලා ,අක්කලා.අංකල්ලා.ඇන්ටිලා ඔක්කොම සෙට් වෙමු !;)
    අනාගතේ හරි අපිට ඒක වැදගත් වෙයි :baffled:
    මොකෝ කස්ටිය කියන්නේ...?
    නුවර එළකිරි දිනයක් පවත්වමුද?
    උඹලට වෙලාවක් එහෙම තියෙනවද පොඩ්ඩක් සෙට් වෙන්න :rofl:
    මේක මේ officially මහා ලොකුවට තියෙන එකක් නෙවේ..
    කට්ටිය කොහාටහරි සෙට් වෙලා කතා කරමු..
    නුවරම වෙන්න ඕන නෑ..සෙට් වෙන්න පුළුවන් හැමෝම සෙට් වෙමු.
    උදේ ඇවිත් හවස ගෙදර යන්න පුලුවන්නම් එච්චරයිනෙ :)
    ..

    අපිටත් කියන්න අපිත් එනවෝ.....................
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සෙට් වෙමුකෝ....:yes::cool::cool: හැබැයි නුවරනේ... දුර තමා පොඩ්ඩක් අවුල.. :( අපි ඉතින් ගාල්ලෙනේ.. අදුරන එකෙක්වත් නැනේ නුවර අවට හදිසියකට නවතින්නවත්...:sorry::sorry::sorry:


    මොනවා හරි කරමු මචන්නං
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනිවා අනිවා.. ලේසියෙන් අත අරින්නේ නෑ... කොහොම හරි සෙට් වෙන්න බලනවා...:yes::yes::D:D


    එල...
    අපි කාගෙහරි ගෙදරක නවතින්න බැරියයි ....
    මොනා හරි කරමුකෝ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩෝඕඕඕඕඕඕ කව්ද යකො... අපිට හොරෙන් නුවර ගෙට් එකක් කරන්න යන්නෙ.......බාවනවා තොපි සේරම අපිට හොරෙන් කරොත් එහෙම
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    අඩෝ යාපනේ හරි කමක් නැහැ තියන එකක් තියපන් දෙසැම්බර් වල.. මටත් සෙට් වෙන්න පුළුවන් vacation ආවහම. :rolleyes: