adooooow maxxa api itin defa enawa
Captain ජැක් ස්පැරෝ;12936037 said:විනාඩි 30-45 වගේ ආවහැකි නුවරට.....
සෙට් වෙන්න දිනයක් එහෙම කියපන්කෝ.......
මාත් එනව තව කෙනෙක් එක්ක තැන කියපන්කො!![]()



හැබැයි නුවරනේ... දුර තමා පොඩ්ඩක් අවුල..
අපි ඉතින් ගාල්ලෙනේ.. අදුරන එකෙක්වත් නැනේ නුවර අවට හදිසියකට නවතින්නවත්...


![]()
මගේ පොඩි අදහසක් තියෙනවා..
නුවර ඉන්න අපේ එළකිරි සෙට් එක පොඩ්ඩක් එකතුවෙලා...
කස්ටිය පොඩ්ඩක් හඳුනාගන්න..
නංගිලා,මල්ලිලා ,අයියලා ,අක්කලා.අංකල්ලා.ඇන්ටිලා ඔක්කොම සෙට් වෙමු !
අනාගතේ හරි අපිට ඒක වැදගත් වෙයි
මොකෝ කස්ටිය කියන්නේ...?
නුවර එළකිරි දිනයක් පවත්වමුද?
උඹලට වෙලාවක් එහෙම තියෙනවද පොඩ්ඩක් සෙට් වෙන්න
මේක මේ officially මහා ලොකුවට තියෙන එකක් නෙවේ..
කට්ටිය කොහාටහරි සෙට් වෙලා කතා කරමු..
නුවරම වෙන්න ඕන නෑ..සෙට් වෙන්න පුළුවන් හැමෝම සෙට් වෙමු.
උදේ ඇවිත් හවස ගෙදර යන්න පුලුවන්නම් එච්චරයිනෙ..
සෙට් වෙමුකෝ....හැබැයි නුවරනේ... දුර තමා පොඩ්ඩක් අවුල..
අපි ඉතින් ගාල්ලෙනේ.. අදුරන එකෙක්වත් නැනේ නුවර අවට හදිසියකට නවතින්නවත්...
![]()
අනිවා අනිවා.. ලේසියෙන් අත අරින්නේ නෑ... කොහොම හරි සෙට් වෙන්න බලනවා...මොනවා හරි කරමු මචන්නං




අනිවා අනිවා.. ලේසියෙන් අත අරින්නේ නෑ... කොහොම හරි සෙට් වෙන්න බලනවා...![]()
එල එල ලොක්කා එහෙනම්...එල...
අපි කාගෙහරි ගෙදරක නවතින්න බැරියයි ....
මොනා හරි කරමුකෝ
සෙට් වෙමුකෝ....හැබැයි නුවරනේ... දුර තමා පොඩ්ඩක් අවුල..
අපි ඉතින් ගාල්ලෙනේ.. අදුරන එකෙක්වත් නැනේ නුවර අවට හදිසියකට නවතින්නවත්...
![]()

අඩෝඕඕඕඕඕඕ කව්ද යකො... අපිට හොරෙන් නුවර ගෙට් එකක් කරන්න යන්නෙ.......බාවනවා තොපි සේරම අපිට හොරෙන් කරොත් එහෙම
