Ada dawal samana lee awa.

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කොහොම උනත් මගෙයි සමනලී ගෙයි ආදරයට බාධා කරන්න කාටවත් බැහැ. ඒක අපි දෙන්නගේ සංසාරගත බැඳීමක්. බලපල්ලා එයාගේ සැබෑ ආදරය හරියටම මාව හොයාගෙන ආව හැටි.
     

    33000W

    Member
    Loku hyyak ban :)
    එහෙම කියන්න එපා
    2.gif
    2.gif
    2.gif

    අම්මට සිරි පෝස්ට් දාන්න බැහැ කියන්නේ :rofl::rofl:
    2.gif
    2.gif
    2.gif
    2.gif
    මේක මහ කූර ලෝකයක්
    කෝ අල්ලපන් බලන්න..:yes:
    අල්ලල තියෙන්නෙ. බදින්න විතරයි තියෙන්නෙ:rofl::rofl:
     

    33000W

    Member
    කොහොම උනත් මගෙයි සමනලී ගෙයි ආදරයට බාධා කරන්න කාටවත් බැහැ. ඒක අපි දෙන්නගේ සංසාරගත බැඳීමක්. බලපල්ලා එයාගේ සැබෑ ආදරය හරියටම මාව හොයාගෙන ආව හැටි.
    අනේද කියන්නෙ:rofl::rofl:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Affoi ..Ekekta Kela wela..Gt ayye api nam Ahinsakai

    A wunata Deada Nikan inna natuwa mona hari Karai...
    ඒයි පෙන්නපන් බලන්න අයිඩින්ටිය. තෝත් ෆේක් නේද? දවල් ආව නේද සමනලී කියල ?:rofl::rofl::rofl:
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    යකඩෝ අය්යල ටික මාර support එකක්නේ දීල තියෙන්නේ සමනලී නගාට...
    මචංලා මාත් අලුතෙන් අවේ...මටත් දීහල්ලකෝ සමනලිට දුන්න වගේ rep...

    :P:P:P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සමනලී, ඔබ අපේ හදවත් තුල සදා රැව් දෙනවා ඇත.
    ඕම් ශාන්ති ඕම්!!

    ඕම්........සමනලී....!
    ඕම්........සමනලී....!
    ඕම්........සමනලී....!

     

    33000W

    Member
    යකඩෝ අය්යල ටික මාර support එකක්නේ දීල තියෙන්නේ සමනලී නගාට...
    මචංලා මාත් අලුතෙන් අවේ...මටත් දීහල්ලකෝ සමනලිට දුන්න වගේ rep...

    :P:P:P
    ගෑනු profile එකක් හදාගෙන වරෙන්. එතකොට සලකල බලන්නම්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    one-woman-many-men-picture.jpg

    මලක් වටේ ඇදෙන භෘංග රාජයින් සෙට් එකක් වගේ අපේ එළකිරි එකේ අයියලා සමනලී නගාගේ ත්‍රෙඩ් එක වටේ ඇදුනා :love::love::love: . ඉක්මනටම ඒ මල පරවුනා :(:( . අපිට එතකොට මල පැන්නා :angry::angry::angry:

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ තුරක් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා