ඩෙඩ් අයිලන්ඩ් දැන් සමාදානයේ සැතපෙනවා ද
මිනිහගෙන් කිසිම ආරංචියක් නැද්ද
යමක් බය නැතුව කෙලින් කිව්ව හාදයෙක් නොවෙ
චීත්තයක් නිසා මිනිහට කෙල උනා නේද
වෙල්කම් ත්‍රෙඩ් එකක මුල් පිටුවෙම අරෙහෙම දාපු එක නම් යෝග්‍ය නෑ මම හිතන්නේ.අලුතින් ආපු කෙනාගේ හිත කැඩෙනවනේ.විරුද්ධ මතයන් දරන අයට කරන අසාධාරණයක්.
Dead island කොහෙත් යන්නේ නැහැ.
Epic madness,රත්තරං කියන නම්වලින් හිටියෙ ඌතමයි කියල මට පොඩි සැකයක් තියෙනවා.
අද Dead island ban උනෑයින් පස්සේ රත්තරං එලියට ආව හුඟකාලෙකට පස්සේ. කොහොම උනත් ඌ මේවා ඔක්කොම බලගෙනයි ඉන්නේ තවID දෙක තුනක් ඌට ඇති කියල හිතනවා



