Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya kiyala tiyenne :rolleyes: kane paarak kaapu nisa thamai danne :P

    මොකක් ද කියල තියෙන්නෙ?

    කනේ පාරක් කාපු නිසා තමයි එහෙනම් ඔයාට සියුමැලකි බව දැනිල නැත්තෙ:rofl:
     
    • Like
    Reactions: dulaniresha

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    devil.gif
    ආයෙමත් කනේ පාරක් ඕනි වෙලාලු.....:eek:
    :eek:



    සිංහළයා;12937497 said:
    මේ ඉස්කෝලෙ යන ඇටකිච්චන්ගේ කන අතගානවද උයා :lol:


    :oo::oo: පිස්සුද අයියෝ...
    girl_impossible.gif
    කන හිල් කරලා කරාබුවක් දැම්මා විතරයි සිංග්
    girl_haha.gif

    සිංහළයා;12937727 said:
    :rofl: අහෝ ඩුලාන්න්ස්ස්‌ විළි ලැජ්ජයි ඕයි :lol:

    :angry::frown:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මොකක් ද කියල තියෙන්නෙ?

    කනේ පාරක් කාපු නිසා තමයි එහෙනම් ඔයාට සියුමැලකි බව දැනිල නැත්තෙ:rofl:

    eka kanak dan hariyata ahenneth naa :nerd: ee tharamata hayyen gauuwa :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    haa eenan man akkata kiyannanko meyaatath hondata atha diga arala paarak denna kiyala :frown: EK username pass word amathaka wenna :rofl:

    avulak nae kiyala balannako. EK user name eka amathaka vennanum ithin mata mage nama amathaka vennath epaaye :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12950446 said:
    අනිවා
    11.gif
    :P

    :lol::lol: ඉස්සර කිවුවෙ සිංහලයා මෝඩයා කැවම් කන්න යෝධයා කියලනෙ. දැන් කියන්නෙ එතකොට සිංහලයා චෞරයා හොරෙන් කන්න හාදයා කියල ද? :sorry::sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :lol::lol: ඉස්සර කිවුවෙ සිංහලයා මෝඩයා කැවම් කන්න යෝධයා කියලනෙ. දැන් කියන්නෙ එතකොට සිංහලයා චෞරයා හොරෙන් කන්න හාදයා කියල ද? :sorry::sorry:

    මාලිංග පුතේ සිංහලයා මෝඩයා/චෞරයා කියනවට වඩා හොඳා බොගේ දත් ඇන්ද කොහෙ හරි උලාගත්තනං :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12950813 said:
    මාලිංග පුතේ සිංහලයා මෝඩයා/චෞරයා කියනවට වඩා හොඳා බොගේ දත් ඇන්ද කොහෙ හරි උලාගත්තනං :frown:

    උත්තරයක් ඕන ද? රචනයක් ලියන්න වෙනව හැබැයි :D
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12951533 said:
    එහෙනං එපා :rolleyes:

    :lol::lol: එළ එළ ඒක තමයි මාත් නිකන් හිටියෙ ලියන්නෙ නැතුව
     
    Status
    Not open for further replies.