Fake Skype Accounts

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
Welawata
Kerima Dial Thamai Mun
Ellanna One Munwa Ahawal Eken Allala

lankawe witharai ban mehema keri weda karana un inne
wena ratawala ne mehema ewun:angry::angry:

කතා කරලා වැඩක් නෑ, මම දැන් යනවා බං. හෙට හවස පුලුවන් වුනා නම් එනවා. උඹට පුලුවන් නම් මේ ත්‍රේඩ් එක උදේට Bump කරපන් හැමෝටම පෙන්න, අපිට පුලුවන් විදියට මේක හැමෝටම දැනුවත් කරන්න ඕනේ :angry:
 

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
yako...alutin account 1kak hadapan,,danatamat id eka waye gihin ati...account 1kata kollekge namak daapan....mail add 1katat kollekge namak daapann..mama hitanne eka tama hodama de neda

ඔව්, බං අක්කිට බොරුවක් කියලා මේ Account එක close කරන්න වෙනවා ඊට පස්සේ අලුතින් එකක් හදලා අර යාළුවන් 4 දෙනාව ඇඩ් කරලා දෙන්නයි හිතාගෙන ඉන්නේ.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12945331 said:
    කතා කරලා වැඩක් නෑ, මම දැන් යනවා බං. හෙට හවස පුලුවන් වුනා නම් එනවා. උඹට පුලුවන් නම් මේ ත්‍රේඩ් එක උදේට Bump කරපන් හැමෝටම පෙන්න, අපිට පුලුවන් විදියට මේක හැමෝටම දැනුවත් කරන්න ඕනේ :angry:
    Ohoma Thamai Ban Ape Keriyola
    Ela Bump Ekak Dannam
    Me Dial Ekage Real Details Hoyagaththa Nam Thawath Hari
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ වගේ එවුන් කොහෙත් ඉන්නවා, අපේ රටේ විතරක් නෙවෙයි.
    මෙවුන්ව ප්‍රසිද්ධියේ ගෙනල්ලා මහා පාරේ හෙළුවෙන් තියන්න ඕනේ. :angry:
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    mona poyanekda ban a..
    maha sakkiliyo tikaka dn lankawe inne..
    mansika leddu ban .. ganan ganna apa macho
     

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    manasika leddu

    මේ වගේ එවුන් කොහෙත් ඉන්නවා, අපේ රටේ විතරක් නෙවෙයි.
    මෙවුන්ව ප්‍රසිද්ධියේ ගෙනල්ලා මහා පාරේ හෙළුවෙන් තියන්න ඕනේ. :angry:

    ඔව්, මුන්ට දෙන්න ඕන දඩුවම ප්‍රසිද්ධියේ දෙන්න ඕනේ :angry:
     

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    mona poyanekda ban a..
    maha sakkiliyo tikaka dn lankawe inne..
    mansika leddu ban .. ganan ganna apa macho

    ඔව්, බං මට මේකාව හම්බ වුන හින්දා දැනුවත් වුනේ, නැත්නම් මූව මම වුනත් හිතාගෙන හිටියේ කෙල්ලෙක් කියලා නේ බලද්දි නේ තේරුනේ නපුන්සකයෙක් කියලා. :angry: