Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මල් වත්තට ඇවිත් ලව් කරන්ටැයෑ බං. එදාට මොනාද කරන්නේ කියන එකයි වැදගත්.
    මොනාද තියෙන ප්ලෑන්ස්
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මල් වත්තට ඇවිත් ලව් කරන්ටැයෑ බං. එදාට මොනාද කරන්නේ කියන එකයි වැදගත්.
    මොනාද තියෙන ප්ලෑන්ස්

    adahas ona.fun items wage! :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk [ Still Nt Conform ]
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo

    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,160
    113
    Kandy
    උඹේ යෝජනාවට මමත් කැමතියි, අපි හෙමදාම සෙට් වෙන සෙට් එකක්නම් හොඳට දන්නා අඳුරන අයනම් ඔකේ එච්චර ප්‍රශ්නයක් නැහැ, නමුත් මෙතන තියන ප්‍රශ්නේ අපි හැමෝම හමුවෙන්නේ පලවෙනි වතාවට, එහෙම තියෙද්දී මම හිතන්නේ නෑ ගැණු ළමයි කැමතිවෙයි කියල මේ ගෙට් එකට ඩ්‍රින්ක්ස් භාවිතා වෙනවට,

    එන යට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මම සෙට් කරන්නම් එලම කිරිස් පොට් එකක් ලොවෙත් නැති වෙන්න, කාල බීල නටල කෑ ගහල හු කියල යන්න පුළුවන්, පැරඩයිස් අයිලන්ඩ් එක, හැබැයි ඉතින් මත වතුර ඕන යට එළියෙන් ගේන්ඩ වෙනවා, මහවැලි ගඟ මද තියන දූපතක් තමයි තැන.

    නංගිට ඉතින් ඔච්චර තරහ ගන්න දෙයක් කීවේ නැනේ, පොඩි යෝජනාවක් විතරයි ඉදිරිපත් උනේ, ඔයාගේ අකමැත්ත ඔන්න එක චන්දයක් විදියට පිලි ගන්නවා

    THNX BOSS .... MAMA INNET NUWARA THAMAY BAN .... PLACES ONE NAM MATA KIAHAN MAN GINDARA WAGE SET KARALA DENNAM .... IVORAY ISLAND , FISHING HUT , Y NOT , HANTHAANA , FOREST EKA , WAAKARE WATHTHA , POLKATTA , RAASSA ELLA , NARAMPANAWA , GANGA ADDARA , HEERESSAGALA MUDUNA , ... OYA ONE KEHEMMALAK ... ETH ITIN KELLO ENAWA NAM AWULAK NA ITIN ... MAL WATHTHE MELO FUN EKAK NANE BAN ... API AHAWAL DEYAK KARANNADA BAN MALWATHTHE GIHIN ... :confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes: තව එලකිරියේ දෙන්නෙක් එන්න ඉඩ තියෙනවා....... නර්ස් අංකල් කෙනෙක් සහ වයසක හිට්ලර් වගේ ඩයල් එකක්..... ;)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,682
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    11.gif