Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:ow malliyo oyala kohoma hari awith yannawath enna..kage hari geadraka nawathinna puluwanne..:)

    ඒක තමයි අපේ යාලුවො කාගෙ හරි ගෙදරක රැයක් නවත්වගන්න අකමැති වෙන එකක් නැහැනෙ කට්ටිය. ඒත් ඉතින් එයාට රැකියාව නිසා බැහැලුනෙ.

    ඔව් ඒක ඇත්ත.. ජොබ් එක නිසා නම් එපා වෙලා ඉන්නෙ.. දවස තිස්සෙ වැඩනේ.. මම කරන වැඩෙත් එක්ක අවසරයක් ගන්න අමාරුයි.. මොකද ලොක්කට අවසර දෙන්න බෑ.. අනිත් කොම්පැණි වලින් එයාට බැනුම් අහන්න වෙනවා රෙපයාර් දාපුවා දෙන්න පරක්කු වෙනකොට.. ඉතින් අපි හැමදාම මේ වලේ තමා.. සැලරිය හොද නිසා අල්ලගෙන ඉන්නවා.. මගේ ගාන හොයාගෙන ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නෙ.. ගෙදරිනුත් කේස් මේකට.. නින්දක් නෑනෙ.. ලෙඩත් වැඩියි ඒක නිසා..:(

    ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි. රැකියාව ආරක්ෂා කරගන්නත් එපායෙ. මොනා කරන්න ද ඉතින් අනාගත ආයෝජනය වෙනුවෙන් වර්ථමාන පරිභෝජනය කැපකරනව වගේ කියල හතිල හොඳ තත්වයටක ආවට පස්සෙවත් ඔය වගේ ඒවට සෙට් වෙන්න එහෙනම්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:eya kamthi na thamayi..:(..kawru hari innawnam kamathi..ow eyath en nalu dura nisa..anith girlslath dura wenna..kandy kawruth man aduran nane..:(
    ගෑනු ළමයි නැත්නම් ඉතින් වැඩේ අසාර්ථකයි වගේ.. ඉතින් අක්කා අනිත් අයගෙන් අහලා බැලුවද..?

    අපරාධෙ නුවර ලස්සන පැත්ත.. යන්න විදියක් නැතිවුණානේ.. අනික එලකිරියෙ සෙට් එකත් එන නිසා උපරිම වින්දනයක් ලබන්න පුලුවන් වෙයි..
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol: ekata kamak na ;) hehe anith girls lagen ahala baluwe nadda :oo:
    ඔව් අනිත් අයගෙනුත් අහලා බලන්න.. මෙතන ගැනු ළමයින් දෙන්නයිනෙ ඉන්නෙ.. තව හිටියනේ ගොඩක් අය මේකෙ..

    ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි. රැකියාව ආරක්ෂා කරගන්නත් එපායෙ. මොනා කරන්න ද ඉතින් අනාගත ආයෝජනය වෙනුවෙන් වර්ථමාන පරිභෝජනය කැපකරනව වගේ කියල හතිල හොඳ තත්වයටක ආවට පස්සෙවත් ඔය වගේ ඒවට සෙට් වෙන්න එහෙනම්.

    ඒ වෙනකොට මෙයාලා ඉන්නත් පුලුවන් නොඉන්නත් පුලුවන්.. සමහර අය Marry කලාට පස්සෙ මේ Life එකෙන් පොඩ්ඩක් ඈතට යනවනේ.. ගන්න ආතල් බදින්න කලින් තමා.. ඊට පස්සෙ වෙනම රාමුවකට කොටු වෙනවා.. බදින්න කලින් තමා කරගන්න එකක් කරගන්න වෙන්නෙ.. අනිවාර්යෙන්ම අනාගතයෙදි ට්‍රයි එකක් දෙන්න ඕන.. මෙච්චර කල් සයිබර් අවකාශයෙන් විතරනේ අදුනගත්තෙ.. දැකලා නෑ කවුරුවත්ම හැබැහින්.. :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry::sorry:oya mata pm1k dannako..akkada nangida kiyala hoyagamu..:dull::dull:oya witharayi mata kalin hari katha karala thiyenene..man wadiya aduran na girlsla meke inna aya..:(

    හැමෝම එයාට කියන්නෙනම් ආචිචි කියල. වයස ගැනනම් දන්නෙ නෑ ඉතින් අපි (කන්න වෙයි ද දන්නෙ නෑ මේව කියල)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමයි අපේ යාලුවො කාගෙ හරි ගෙදරක රැයක් නවත්වගන්න අකමැති වෙන එකක් නැහැනෙ කට්ටිය. ඒත් ඉතින් එයාට රැකියාව නිසා බැහැලුනෙ.

    ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි. රැකියාව ආරක්ෂා කරගන්නත් එපායෙ. මොනා කරන්න ද ඉතින් අනාගත ආයෝජනය වෙනුවෙන් වර්ථමාන පරිභෝජනය කැපකරනව වගේ කියල හතිල හොඳ තත්වයටක ආවට පස්සෙවත් ඔය වගේ ඒවට සෙට් වෙන්න එහෙනම්.

    ekane ai oya en natthe??ow kandya nawaththaganine ena kattiya..:cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමෝම එයාට කියන්නෙනම් ආචිචි කියල. වයස ගැනනම් දන්නෙ නෑ ඉතින් අපි (කන්න වෙයි ද දන්නෙ නෑ මේව කියල)
    :lol::lol::lol::lol: සෙරෙප්පුව තමා ගොඩක් යූස් කරන්නෙ..

    ekane ai oya en natthe??ow kandya nawaththaganine ena kattiya..:cool::cool:
    එයාටත් දුර වැඩියිලු.. :oo:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගෑනු ළමයි නැත්නම් ඉතින් වැඩේ අසාර්ථකයි වගේ.. ඉතින් අක්කා අනිත් අයගෙන් අහලා බැලුවද..?

    අපරාධෙ නුවර ලස්සන පැත්ත.. යන්න විදියක් නැතිවුණානේ.. අනික එලකිරියෙ සෙට් එකත් එන නිසා උපරිම වින්දනයක් ලබන්න පුලුවන් වෙයි..
    :yes:

    :no::no:na malli..mawa wadiya kattiya aduran na..ehema eka parata ahhanna abne..aduranne higak kolle..girlsla aduyi ne meke..wadiya katha karala na..:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එදාට එන කට්ටියට දහය‍ට තේ එකකුයි මාලු පාන් ගෙඩියකුයි දෙනවලු සෝමපාල අංකල් ගානේ

    :shocked::shocked::shocked: kunuharapanam kiyana epa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වෙනකොට මෙයාලා ඉන්නත් පුලුවන් නොඉන්නත් පුලුවන්.. සමහර අය Marry කලාට පස්සෙ මේ Life එකෙන් පොඩ්ඩක් ඈතට යනවනේ.. ගන්න ආතල් බදින්න කලින් තමා.. ඊට පස්සෙ වෙනම රාමුවකට කොටු වෙනවා.. බදින්න කලින් තමා කරගන්න එකක් කරගන්න වෙන්නෙ.. අනිවාර්යෙන්ම අනාගතයෙදි ට්‍රයි එකක් දෙන්න ඕන.. මෙච්චර කල් සයිබර් අවකාශයෙන් විතරනේ අදුනගත්තෙ.. දැකලා නෑ කවුරුවත්ම හැබැහින්.. :yes:

    ඔව් ඉතින් ගොඩක් වෙලාවට ගැහැණු ළමයින්ට ඒ වගේ අසාධාරණ වෙනව. එයාලට ගොඩක් වගකීම් වැඩි වෙනවනෙ බැන්දට පස්සෙ. පිරිමි කට්ටියටනම් ඒක එහෙම නෑ මං හිතන්නෙ. මොකෝ එළකිරි එකෙත් බැඳපු පිරිමි කට්ටිය ගොඩක් ඉන්නව. ඒත් කාන්තාවන්නම් මං දැකලම නෑ වගේ තමයි. (ඇති ඉතින් අපි නොදන්නව වුණාට). මං නම් එළකිරි සමහර අයව දැකල හමුවෙලා තියෙනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Malinga කියන්නෙ මේකෙ ඉන්න පරනම සාමාජිකයෙක්.. අයියෝ ඉතින් එයත් තාම එක Get Together එකකටවත් සෙට් වෙලා නෑලු..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    man oyata pm 1k dananm..apoi mage yaluwo ekkan ennanam tikak amarui..oyalage kattiya girl kenek ek1ta awahama hasirena hati dananwane..thawa kohomata thieyeyda ekka awoth..mage roommate ekka enna thibba..eyath ek 1 thread kiyawanwa..but eya member kenek newe..kawda hari eyath me id1k hadan awoth kattiya ara wage karoth ehema..:dull::dull:e nisa mata mage yaluwo ekka enna ba..:(aduran nathi aya iddi girlsla enneth nane..mata thwa 1nek 2nekwath hitiyanam athi..man aniwa enawa...

    ekek dennekta katha kala nangi balamu eyala eyi
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :sorry::sorry:oya mata pm1k dannako..akkada nangida kiyala hoyagamu..:dull::dull:oya witharayi mata kalin hari katha karala thiyenene..man wadiya aduran na girlsla meke inna aya..:(

    mata mathaka widiyata oyata nam mama nangi :rofl: oya mokak kiwwath kamak naa affa :rofl:
    aiyoo ehemada :sorry: mee yana kattiyage girlfriends la, akkala nangila kauruth enne nadda :oo: enne naththan balen adan enna kiyamu :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :no::no:na malli..mawa wadiya kattiya aduran na..ehema eka parata ahhanna abne..aduranne higak kolle..girlsla aduyi ne meke..wadiya katha karala na..:(
    ඔව් ගෑනු ලමයින් නම් ගොඩක් අඩුයිනෙ.. එහෙනම් අක්කට ඒ වැඩේ කරන්න බෑ.. තව ගෑනු ළමයෙක් හිටියා නේද.. එයාටත් බැරි නම් කොල්ලො සෙට් එකටම තමා ඒ වැඩෙත් කරන්න වෙන්නෙ..

    :shocked::shocked::shocked: kunuharapanam kiyana epa
    සේප්පුව අරින්න කාලය ඇවිත් සෝමෙ අයියෙ.. :lol::lol: