Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: thuwala wenakan sadda nathuwa hitiye ai :shocked:
    :( බස් එකේ සෙනග හිටියා.. ඒ නංගි කනේ හෑන්ඩ් ෆ්‍රී එකත් ගහගෙන.. මල් කඩනවද කොහෙද.. ඉතින් ඕක කියන්න අනිවා එයාගෙ ඇගට තට්ටුවක් දාන්න වෙනවා.. අපෝ එහෙම වුනොත් මොනවයින් මොනවා වෙයිද දන්නෑ.. ඒක නිසා ඉවසපන් කකුල කියලා ඉවසගෙන හිටියා.. අර උල් අඩියට තමා තුවාල වුණේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:ekanam aththa..but mul kalenam bari una..:(:(.man godak duk una..hamdama ek1ta awith adagena enawa kiyala ape ekkena mata baninawat1..:(meken aduragaththa hugak hoda yaluwo mata udaw kara e welawal waladi..eth man kalayak ek awe na..:(..epama una meka...eth ek 1 dala yanan hithen na..:)

    ow ithin samahara velavata e vage deeval ivasanna amarui thamai. eeth ithin apita saba jeevithedi vunath nohithana vidiyata nokala deekata banum ahanna venna puluvanne. eka ekkenaage hati kiyala hithala nikan inna thamai venne :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පහුවෙච්ච ඉරිදා මාර සීන් එකක් වුණා.. මම ඉතින් දවසෙම නැගිටලනේ.. නින්දක් නෑ.. නිදාගත්තත් පැය දෙකක් වගේනෙ.. ඉතින් ඉරිදා දවසෙම වගේ නිදි.. අම්මා උදේම කිරි එකයි වතුර වීදුරුවයි අරගෙන ඇවිත්.. නිදිමත විකාරෙ මම වතුර වීදුරුවම බීලා.. කිරි එක දිහා විනාඩියක් විතර බලාගෙන ඉදලා කෝප්පෙත් එක්කම ජනේලෙන් එලියට විසි කරලා.. ආයෙම නිදාගෙන..

    ඒකනම් මරු සිද්ධිය. අම්ම බැන්නෙ නැද්ද? නැත්තම් තාම දන්නෙ නැද්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:man pennuwe malli ara thread1 mathakne..ehema baninna ba ane kollo wage banaganna theren na..:(..api bannath eka lamaka wadi..
    අනිවා ඒක ඇත්ත.. ඒ යකා නම් පිස්සෙක්ද කොහෙද.. මට හිනාත් ගියා ඒක දැක්කම..
    සමනොලිය නම් වැඩිය සමාජය ආශ්‍රය කරලා නෑ.. මම නිකමට වගේ මැසේජ් එකක් දැම්මා.. මේ විදියට..
    නංගි ඉස්කෝලෙ ගියේ වෑන් එකේ නේද..?
    ක්ලාස් ඇරුනම එහෙම එක්කගෙන යන්න තාත්තා එනවා නේද..?
    යාලුවො වැඩිය නෑ නේද කියලා..

    ඉතින් එයා කිව්වා ඔයා ඒවා දන්නෙ කොහොමද..? වෑන් එකේ නම් ආවෙ නෑ ඉස්කෝලෙ ඇරුනම එක්කගෙන එන්නෙ තාත්තා කියලා.. මම මුලින්ම දැනගත්තා එයාගෙ කතාවෙන්.. ඒකයි එහෙම ඇහුවේ.. :lol::lol:

    nha ban man me waththa wate hoyanne mokadda me elkiri eekata wela thiyenne kiyala hari wistharayak
    අන්න හොද වැඩක්.. මටත් කියපන් හොයාගත්තොත්.. නියමයි ඈ.. මම ඇඩ්මින් මහත්තයට PM කරා.. බලමු මොකෝ කියන්නෙ කියලා.. අයිතිකාරයා ඉන්න එකේ එයාගෙන්ම දැනගමු..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒවා කියන්න බෑ..

    :lol::lol::lol: උඹට පිස්සුද යකෝ ගස් බඳින්න.. :oo::oo::oo: අර එකෙක් කොට්ටයක් කසාද බැන්දා.. ඉන්දියාවෙ එකෙක් බැල්ලියක් කසාද බැන්දා.. උඹ ගහක් කසාද බැදලා.. අයියෝ මුදල්.. :(

    අනේ මන්දා අයියෙ.. සයිට් එකට කරදරයක් නැත්නම් එච්චරයි.. අපි ජොබ් වලට හිරවෙලා ජීවිතේ එපාවෙලා ඉන්න එවුන්.. මේකෙන් තමා ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ.. අයිස් ගහන්නෙත් මේ හින්දා.. නැත්නම් වැඩ කරලම බාගෙට මැරිලා.. අද උදේ ඉදන් 6 වෙනකන් එක දිගටම වැඩ..:(

    ඒක ප්‍රසිද්ධියෙ කියන්න බෑ.. අනික ලැජ්ජයි මට.. ලෙඩේ හොද වෙන්නෙ මේකා කසාද බැදපු දවසට.. එතකන් ඔහොම තමා..

    :eek::eek::eek::eek:etharam amaru namakda ehenam..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනම් මරු සිද්ධිය. අම්ම බැන්නෙ නැද්ද? නැත්තම් තාම දන්නෙ නැද්ද?
    අම්මා දන්නවා අයියෙ.. අම්මා ට්‍රේ එකේ ගෙනැල්ලා මම බොනකන් බලාගෙන ඉදලා තමා වීදුරු දෙකත් අරන් යන්නෙ.. අම්මට හිනා මම නැගිට්ට පස්සෙ කිව්වා.. මොකක්ද දරුවො අර කිරි එකට අද කලේ කියලා.. එපාර තමා කතාව කිව්වෙ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මා දන්නවා අයියෙ.. අම්මා ට්‍රේ එකේ ගෙනැල්ලා මම බොනකන් බලාගෙන ඉදලා තමා වීදුරු දෙකත් අරන් යන්නෙ.. අම්මට හිනා මම නැගිට්ට පස්සෙ කිව්වා.. මොකක්ද දරුවො අර කිරි එකට අද කලේ කියලා.. එපාර තමා කතාව කිව්වෙ..

    මොනා වුණත් ඔයාට හැමදාම මතක හිටින සිද්ධියක් වෙයි ඒකනම්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනා වුණත් ඔයාට හැමදාම මතක හිටින සිද්ධියක් වෙයි ඒකනම්.
    ඒක නම් ඇත්ත.. වැඩිය මතක් කරන්නෙ නෑ වැඩ කරන වෙලාවට.. කරන්ට් එකත් එක්කනේ වැඩ කරන්නෙ.. ඒක නිසා බයයි.. අනිවා හිනා යනවා මතක් වෙන පාරට.. අපේ එවුන් හිටපු ගමන් හිනාවෙනවා ඕක මතක් වෙලා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නම් ඇත්ත.. වැඩිය මතක් කරන්නෙ නෑ වැඩ කරන වෙලාවට.. කරන්ට් එකත් එක්කනේ වැඩ කරන්නෙ.. ඒක නිසා බයයි.. අනිවා හිනා යනවා මතක් වෙන පාරට.. අපේ එවුන් හිටපු ගමන් හිනාවෙනවා ඕක මතක් වෙලා...

    එහෙනම් ඉතින් පරිසම් වෙන්න ඕන තමයි. කරන්ට් එක එන ස්පීඩ් එකේ හැටියට එක දශමයක්වත් අවධානෙ ඉතින් වෙනස් කරන එක හොඳ නෑ තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekanam aththa thama...man wage hoda wenawa,,:P

    ඒකනම් අපි නොදනී :P ඔයාව දන්න කෙනෙක්ගෙන් තමයි ඒක දැනගන්න පුළුවන් ලොල්. අපි පොඩිකාලෙ ගියා දැන් අපි ලොකුයි කියල හිතුවට ඕනම කෙනෙකු තුළ මැරෙනකන් පොඩි ළමයෙක් ඉන්නව.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    event ithin baloon pupurawanna wage ewa thama :P:P:P kohomath api e gana katha karamu next week wala, balamuko dan kastiya keeyak eyida kiyala, man kema beema gena ehemath poddak hoyala balannam

    hikz..ok..apita ithin mon idan wada..:(ai strick thibboth hodai..nathtam ek enna wenneth na..examth patan gananwa..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් ඉතින් පරිසම් වෙන්න ඕන තමයි. කරන්ට් එක එන ස්පීඩ් එකේ හැටියට එක දශමයක්වත් අවධානෙ ඉතින් වෙනස් කරන එක හොඳ නෑ තමයි.
    අපි ඉතින් පොඩි පොඩි කෑලි පිච්චුනාට පාස්සන්නෙ නෑ.. බෝඩ් එක පිටින්ම දානවා.. ඒකනේ අර වොරන්ටි කාලය ඉවර වෙලා රෙපයාරින් ආවම බර ගණන් ගන්නෙ.. :D:D අපේ ලේසියට කරන්නෙ.. ඒත් ගාණ වැඩියි.. TV හදනකොට තමා ගොඩක් පරිස්සම් වෙන්න ඕන.. Flyback එක තමා බයානකම බාන්ඩෙ.. අපෝ මම වැඩිය හදන්නෑ.. ඒත් දැන් පරණ TV වැඩිය නෑනෙ.. LCD, LED තමා යූස් කරන්නෙ ගොඩක් අය.. රෙපයාරින් එනවා අඩුයි ඒවයි..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනම් අපි නොදනී :P ඔයාව දන්න කෙනෙක්ගෙන් තමයි ඒක දැනගන්න පුළුවන් ලොල්. අපි පොඩිකාලෙ ගියා දැන් අපි ලොකුයි කියල හිතුවට ඕනම කෙනෙකු තුළ මැරෙනකන් පොඩි ළමයෙක් ඉන්නව.
    :yes::yes::yes: ඒක ඇත්ත.. කොහොම වුනත් ගොඩක් අය තමන් පහතටද දාලනේ කතා කරන්නෙ.. ඒ අතින් මේ අක්කන්ඩිය හොදා.. තමන්ගෙ වටිනාකම, හැකියාව, දක්ෂතාවය බල්ලට දානවා ගොඩක් අය..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි ඉතින් පොඩි පොඩි කෑලි පිච්චුනාට පාස්සන්නෙ නෑ.. බෝඩ් එක පිටින්ම දානවා.. ඒකනේ අර වොරන්ටි කාලය ඉවර වෙලා රෙපයාරින් ආවම බර ගණන් ගන්නෙ.. :D:D අපේ ලේසියට කරන්නෙ.. ඒත් ගාණ වැඩියි.. TV හදනකොට තමා ගොඩක් පරිස්සම් වෙන්න ඕන.. Flyback එක තමා බයානකම බාන්ඩෙ.. අපෝ මම වැඩිය හදන්නෑ.. ඒත් දැන් පරණ TV වැඩිය නෑනෙ.. LCD, LED තමා යූස් කරන්නෙ ගොඩක් අය.. රෙපයාරින් එනවා අඩුයි ඒවයි..:yes:

    අහ ඔව් Flyback එක Discharge කරන්න ඕනනෙ නේද? ඒව ඉතින් CRT ඒවල විතරයිනෙ තියෙන්නෙ. තාම LCD, LED අලුත් නිසා ඒවල ගැටලු එන්නෙ නැතුව ඇති. පරණ වෙද්දිනෙ පාවිච්චි කරපුවයෙ ගැටලු එන්නෙ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hikz..ok..apita ithin mon idan wada..:(ai strick thibboth hodai..nathtam ek enna wenneth na..examth patan gananwa..:(

    mmm balamuko nangiyo man intercom eken hari oyaata danaganna labenna salaswannamko:yes: oya ena eka kanporm karala damma ehenam onna