thuwala wenakan sadda nathuwa hitiye ai
![]()
බස් එකේ සෙනග හිටියා.. ඒ නංගි කනේ හෑන්ඩ් ෆ්රී එකත් ගහගෙන.. මල් කඩනවද කොහෙද.. ඉතින් ඕක කියන්න අනිවා එයාගෙ ඇගට තට්ටුවක් දාන්න වෙනවා.. අපෝ එහෙම වුනොත් මොනවයින් මොනවා වෙයිද දන්නෑ.. ඒක නිසා ඉවසපන් කකුල කියලා ඉවසගෙන හිටියා.. අර උල් අඩියට තමා තුවාල වුණේ..
thuwala wenakan sadda nathuwa hitiye ai 





