Meyage name eka dhannawadha?

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    ඇඩ්ඩෝ මේකිව මාත් හොයනවා බන්
    5.gif
    5.gif

    සිරාවටම පට්ට කැල්ල නේ:love::love::love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹටනම් ඉතින් චීත්තයක් දැක්කත් ඇති.....

    අනේ පල පල....:D:D:D
    යකෝ මේ වයසට කෙල්ලෙක් දිහා බලන්නේ නැතුව වයසට gihiල්ලද බන් ඕවා බලන්නේ;););););)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හරි උඹ හොයාගත්තා කියමුකෝ...:rolleyes:
    ඉතින් ඊට පස්සේ? :oo:

    අය්යෝ අය්යේ ඔයගේ වයස කීයද?
    අන්කල් කෙනෙක් නෙමේ නේද?????

    පොඩි ආතල් එකකට තමා හොයන්නේ
    නැතුව වෙන මොකටද????:P:P:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;12961154 said:
    අය්යෝ අය්යේ ඔයගේ වයස කීයද?
    අන්කල් කෙනෙක් නෙමේ නේද?????

    පොඩි ආතල් එකකට තමා හොයන්නේ
    නැතුව වෙන මොකටද????:P:P:P


    උඹට කීයක්‌ වගේද හිතෙන්නේ ?
    මටනම් උඹව නිකන් 17,18, වගේ තමා හිතෙන්නේ....:rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹට කීයක්‌ වගේද හිතෙන්නේ ?
    මටනම් උඹව නිකන් 17,18, වගේ තමා හිතෙන්නේ....:rolleyes:

    මටනම් හිතෙන්නේ 25ත් 30ත් අතර වගේ:D:D


    මට 18 වඩා වැඩිය්
    අඩේ මම නිදහස් පුරවැසියෙක්;);):D:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;12961208 said:
    මටනම් හිතෙන්නේ 25ත් 30ත් අතර වගේ:D:D


    මට 18 වඩා වැඩිය්
    අඩේ මම නිදහස් පුරවැසියෙක්;);):D:D


    24 ට කිට්ටුයි ..
    හ්ම්ම්....
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    හරි උඹ හොයාගත්තා කියමුකෝ...:rolleyes:
    ඉතින් ඊට පස්සේ? :oo:


    අය්යෝ මචං කන්දයෝ හොයාගන්නේ වෙන දෙයකට නෙමෙයි,
    පොඩ්ඩක් දැන හදුනා ගන්න.
    :rolleyes::rolleyes:
    ඇහැට කනට පෙන දැරිවියක් නේ ලොල්:P:P

    මේ මචං කන්දයෝ උබ අදුරන්නේ නැද්ද මේකිව :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ මචං කන්දයෝ හොයාගන්නේ වෙන දෙයකට නෙමෙයි,
    පොඩ්ඩක් දැන හදුනා ගන්න.
    :rolleyes::rolleyes:
    ඇහැට කනට පෙන දැරිවියක් නේ ලොල්P


    :yes::yes::yes::yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අය්යෝ මචං කන්දයෝ හොයාගන්නේ වෙන දෙයකට නෙමෙයි,
    පොඩ්ඩක් දැන හදුනා ගන්න.
    :rolleyes::rolleyes:
    ඇහැට කනට පෙන දැරිවියක් නේ ලොල්:P:P

    මේ මචං කන්දයෝ උබ අදුරන්නේ නැද්ද මේකිව :P

    කන්දයෝ? :shocked: කවුද බං ඒ?:shocked:

    හරි හරි බං විහිළුවක්නේ කලේ ත්‍රෙඩ් එක බම්ප් කොරන්ට :angry:


    මම කට්ටා;12961318 said:
    අහ්හ් එහෙනම් කියන්න බලන්න
    23ද?
    22ද?
    21ද?:D:D

    88 sept
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    monada dan dena ganna ona???num eka onanam dannam.pm karann kiyanna epa.meke post ekak dannam :yes:


    අපෝ නම්බර්ස් දාන්න එපා..
    නිකන් විස්තර ටිකක්
    බැදල ද
    වයස කීයද
    නම මොකක්ද
    වගේ