උඹටනම් ඉතින් චීත්තයක් දැක්කත් ඇති.....







ඇඩ්ඩෝ මේකිව මාත් හොයනවා බන්![]()
![]()
සිරාවටම පට්ට කැල්ල නේ![]()


හරි උඹ හොයාගත්තා කියමුකෝ...
ඉතින් ඊට පස්සේ?![]()


මම කට්ටා;12961154 said:අය්යෝ අය්යේ ඔයගේ වයස කීයද?
අන්කල් කෙනෙක් නෙමේ නේද?????
පොඩි ආතල් එකකට තමා හොයන්නේ
නැතුව වෙන මොකටද????

උඹට කීයක් වගේද හිතෙන්නේ ?
මටනම් උඹව නිකන් 17,18, වගේ තමා හිතෙන්නේ....![]()




hoyanna epa machan wadak na. me mage yaluwek. sirawatamai kiyanne


apita sudu van naha ban....baya wennepaa![]()

මම කට්ටා;12961208 said:මටනම් හිතෙන්නේ 25ත් 30ත් අතර වගේ![]()
මට 18 වඩා වැඩිය්
අඩේ මම නිදහස් පුරවැසියෙක්
හරි උඹ හොයාගත්තා කියමුකෝ...
ඉතින් ඊට පස්සේ?![]()





24 ට කිට්ටුයි ..
හ්ම්ම්....


අය්යෝ මචං කන්දයෝ හොයාගන්නේ වෙන දෙයකට නෙමෙයි,
පොඩ්ඩක් දැන හදුනා ගන්න.
ඇහැට කනට පෙන දැරිවියක් නේ ලොල්P





අය්යෝ මචං කන්දයෝ හොයාගන්නේ වෙන දෙයකට නෙමෙයි,
පොඩ්ඩක් දැන හදුනා ගන්න.
ඇහැට කනට පෙන දැරිවියක් නේ ලොල්
මේ මචං කන්දයෝ උබ අදුරන්නේ නැද්ද මේකිව![]()
කවුද බං ඒ?

මම කට්ටා;12961318 said:අහ්හ් එහෙනම් කියන්න බලන්න
23ද?
22ද?
21ද?![]()
monada dan dena ganna ona???num eka onanam dannam.pm karann kiyanna epa.meke post ekak dannam![]()