Loku lamayek wela kiyanne mokakda?

Inuyasha

Member
Jun 11, 2012
262
7
0
Mama lankawe hitiye naha..KELLEKTA loku lamayek wela kiyanne mokakda? (mama dannawa menstruation nisa kiyala).. mama ahanne mokakda siddawenne menstruation awahama? Parents monawada eyata kiyanne? Ai party danne? Parents kellonta sex talk denawada?

Mata tikak danuma denna ogollo.. thanks :rolleyes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොකු ලමයෙක් වෙනවා කියන්නෙ ඉස්සර හැටියට (දැනුත්)ලමයි හදන්න සුදුසුකම් ලබනවා කියලා
    උස්සවයක් ගන්නෙ වටෙ පිටෙ ඉන්න අයට දැනුම් දෙන්න කසාද බදින වයසෙ ගැහැනු ලමයෙක් ගෙදර ඉන්නව කියලා දැනුම් දෙන්න (අපෙ ගෙදර ලමයි හදන්න පිරිමියෙක්ට සහයිකාවක් වෙන්න කෙනෙක් ඉන්නවා ඔන උන් අරන් පලයල්ලා කියන්න)
     
    Nohim Ys

    Well-known member
  • ලොකු ලමයෙක් වෙනවා කියන්නෙ ඉස්සර හැටියට (දැනුත්)ලමයි හදන්න සුදුසුකම් ලබනවා කියලා
    උස්සවයක් ගන්නෙ වටෙ පිටෙ ඉන්න අයට දැනුම් දෙන්න කසාද බදින වයසෙ ගැහැනු ලමයෙක් ගෙදර ඉන්නව කියලා දැනුම් දෙන්න (අපෙ ගෙදර ලමයි හදන්න පිරිමියෙක්ට සහයිකාවක් වෙන්න කෙනෙක් ඉන්නවා ඔන උන් අරන් පලයල්ලා කියන්න)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    marmite_cat.jpg
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    ලොකු ලමයෙක් වෙනවා කියන්නෙ ඉස්සර හැටියට (දැනුත්)ලමයි හදන්න සුදුසුකම් ලබනවා කියලා
    උස්සවයක් ගන්නෙ වටෙ පිටෙ ඉන්න අයට දැනුම් දෙන්න කසාද බදින වයසෙ ගැහැනු ලමයෙක් ගෙදර ඉන්නව කියලා දැනුම් දෙන්න (අපෙ ගෙදර ලමයි හදන්න පිරිමියෙක්ට සහයිකාවක් වෙන්න කෙනෙක් ඉන්නවා ඔන උන් අරන් පලයල්ලා කියන්න)
    Thanks machan..parents monawada kiyanne kellata? (i heard they explain things about sex n stuff..is it true?)

    Meka fake newei machanla..mama elakiri use wadiya use karanne naha...
    In europe this is no big deal..no party or anything..i don't have siblings so i don't know much about this except from school education..

    Btw this is curiosity of mine..Thanks for the people that share their knowledge
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ලොකු ලමයෙක් වෙනවා කියන්නෙ ඉස්සර හැටියට (දැනුත්)ලමයි හදන්න සුදුසුකම් ලබනවා කියලා
    උස්සවයක් ගන්නෙ වටෙ පිටෙ ඉන්න අයට දැනුම් දෙන්න කසාද බදින වයසෙ ගැහැනු ලමයෙක් ගෙදර ඉන්නව කියලා දැනුම් දෙන්න (අපෙ ගෙදර ලමයි හදන්න පිරිමියෙක්ට සහයිකාවක් වෙන්න කෙනෙක් ඉන්නවා ඔන උන් අරන් පලයල්ලා කියන්න)

    me thiyenne uththre dela ubata