Adsense වැඩ්ඩො වරෙල්ලා.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
Adsense වැඩ්ඩො වරෙල්ලා.

මචන් Adsense වලට apply කරද්දී අපේ Full Name එක 35 Characters වලට වඩා වැඩි නම් මොකද කරන්නේ?

උන් කියන්නේ Initials දාලා දාන්නත් එපා කියලනේ.

හිතපන්කෝ මචං මගේ නම "Edirisuriyalage Don chamindith Edirisuriya" කියලා.


එතකොට මොකෝ බන් කරන්නේ? :P

කොහොමද නම බාගෙට දාලා බැංකුවෙන් චෙක් එක මාරු කරගන්නේ? :P

 
Last edited: