කවුද බොලව් කියන්නෙ Highway එකේ යන්න බෑ කියලා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    කවුද බොලව් කියන්නෙ Highway එකේ යන්න බෑ කියලා

    පොඩි ආතල් එකක් ගත්ත. කම්මැලිකමේ ඉන්න එකේ උබලටත් කියන්න ඕනෙයි කියල හිතුන. ඔන්න ඒ නිසා ත්‍රෙඩ් එකක්ම දැන්ම. ;)

    අපි මේ ලගදි දවසක් හදිස්සියේ වැඩක් සෙට් වෙලා කොට්ටාවෙ ඉදන් ගාල්ලට Highway එකේ ගියා. මීට කලින් ගිහින් තිබුනට, ඔන්න හා..හා පුරා කියල මුලින්ම Highway Drive එකේ කලේ එදා තමයි. :cool:

    අම්මෝ එකට දැන්ම විතරයි කොහේදෝ මන්ද තිබ්බ මොරසූරන වැස්සක් වැටුනනේ. :( ගල්ගෙඩි වගේ වැහි බිංදු.. ඒත් 120 km/h ට විතර ගියා අවුලක් උනේ නෑ. ඒ වුනාට වතුර රැදිල තියන තැන් නිසා තුන් හතර පාරක් කාර් එක ස්ලිප් උනා. :shocked::frown:

    :) හැබැයි කියන්නත් ලැජ්ජයි. වැස්ස ටිකක අඩුකලාම 150 Km/h ට විතර Speed කලා. හැබැයි එවෙල එකක් මට Discovery 4 එකකින් Overtake කලා බන්. :(:( මුලු ගමනට මාව Overtake කලේ ඒක විතරයි. මෑන් මාව pass කරල ගිය විදිහට අඩුම Speed එක 180-190 Km/h වෙන්න ඕනෙ. :frown::baffled:

    හැබැයි එනකොට නම් කියල වැඩක් නෑ පාර ටොප් එකට තිබ්බ. 170km/h ටම පෑගුව. තව පාගන්න හිතුන ඒත් බය හිතුන. :rolleyes:

    මේ තියෙන්න ඒවෙලාවෙ රෙකෝඩ් කරපු පොඩි වීඩියෝ එකක්.
    Original Sounds මම අයින් කලා දන්නවනෙ පොඩ්ඩක් කෑගගහ ගියේ.
    9.gif
    හිතේ සතුටට දැන්මෙ අහිතක් හිතන්න එපෝ
    9.gif




    මේ තියෙන්න අපි ගිය කාර් එක.

    DSC02737.png


    හැබැයි උබලට පොඩි උපදෙසක් දෙන්න කැමතියි. මචන්ල උබලත් Highway එකක ඉදල හිටල යන උන් නම්, වාහනයක් දාන්න කලින් පොඩ්ඩක් වාහනේ ගැන බලල ඉදපල්ල.


    කාර් එකේ Service එක වෙලාවට කරල තියෙන්නෙ. මම කාර් එක Highway දාන්න කලින් හුලං, වීල් එලයින්මන්ට්, වතුර, ඔයිල්, etc මේ ඔක්කොම check කලා. මොකද high speed වෙනව කියන්නෙ කාර් එකටත් අලුත් දෙයක්. ඒක නිසා උබලත් Highway එකට වාහන දාන්නන් වාලෙ දාන්න එපා. ඔක්කොම චෙක් කරන්න. අලුත් උනත් චෙක් කරන්න. හුලං, වීල් එලයින්මන්ට්, වතුර අනිවා චෙක් කරන්න.

    ඒවගේම මතක තියා ගනිල්ල අස්පයා කොච්චර හොඳ උනත් වැඩක් නෑ ජොකිය හොඳ නැත්නම්.
    අවධානයෙන් යන්න.
    තාත්ත හැමදාම දෙන අවවාදයකුත් උබලට කියන්නම්,,
    "මහාමාර්ගයේදි දෙවෙනියො වෙන්නෝ ජීවිතයෙදී පලවෙනියො වේ".
    මට නම් ඕක සෑහෙන්න අමතක වෙනව. :dull:
    කියවූ සැමට තුති!
    mihicherub4.png


    P.S - මචන්ල දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලකෝ මේ "S" ගියර් එක මොකටද කියල, ඒක Low
    ගියර් එකක්ද? High ගියර් එකක්ද? මම ඒ ගැන දන්නෙ නෑ. :no:
    DEV.png

    Fit.gif

    Thanks.gif

    coollogo_com-5080212.gif

     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අඩෝ පට්ට බන්.. උබ 180 තියන එක 170 එලවනවා.. මේක දැක්කම මටත් යන්න හිතුනා බන්.. මම ගිය ගමන් video එකක් දානවා.. මගේ එක 240 ට තියනවා ;) ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    අඩෝ පට්ට බන්.. උබ 180 තියන එක 170 එලවනවා.. මේක දැක්කම මටත් යන්න හිතුනා බන්.. මම ගිය ගමන් video එකක් දානවා.. මගේ එක 240 ට තියනවා ;) ...
    අම්මටහුඩු.. අඩෝ 200ට පන්නල පලයන්. තාම ලංකාවෙ එහෙම Video එකක් දැක්කෙ නෑ. ඒත් දැන්ම එපා. ඉවසල හිටපන් දෙවෙනි කාපට් එක වැටෙනකම්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    අඩෝ පට්ට බන්.. උබ 180 තියන එක 170 එලවනවා.. මේක දැක්කම මටත් යන්න හිතුනා බන්.. මම ගිය ගමන් video එකක් දානවා.. මගේ එක 240 ට තියනවා ;) ...
    ලොක්ක දන්නව නම් කියපන්කෝ මේ "S" ගියර් එක මොකටද කියල, ඒක Low ගියර් එකක්ද? High ගියර් එකක්ද?
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අඩෝ පට්ට car එක :yes:
    අපිත් ගියා 140ට :rolleyes:
    එත් ගියේ FB 13 එකක
    දැන් නම් බයත් හිතෙනවා
    පොඩ්ඩක් මිස් උනානම් :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: MihiCherub

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මමත් ගියා
    උපරිම 160 යි බන්
    හැබැයි දොඩන්ගොඩින් දැම්මම කොට්ටාවට වෙනකන් 160-140 තමා
    මගේ වාහනේ
    නිසාන් Doctor sunny 18-8XXX එකක් බන්