කවුද බොලව් කියන්නෙ Highway එකේ යන්න බෑ කියලා
පොඩි ආතල් එකක් ගත්ත. කම්මැලිකමේ ඉන්න එකේ උබලටත් කියන්න ඕනෙයි කියල හිතුන. ඔන්න ඒ නිසා ත්රෙඩ් එකක්ම දැන්ම. 

අපි මේ ලගදි දවසක් හදිස්සියේ වැඩක් සෙට් වෙලා කොට්ටාවෙ ඉදන් ගාල්ලට Highway එකේ ගියා. මීට කලින් ගිහින් තිබුනට, ඔන්න හා..හා පුරා කියල මුලින්ම Highway Drive එකේ කලේ එදා තමයි. 
අම්මෝ එකට දැන්ම විතරයි කොහේදෝ මන්ද තිබ්බ මොරසූරන වැස්සක් වැටුනනේ.
ගල්ගෙඩි වගේ වැහි බිංදු.. ඒත් 120 km/h ට විතර ගියා අවුලක් උනේ නෑ. ඒ වුනාට වතුර රැදිල තියන තැන් නිසා තුන් හතර පාරක් කාර් එක ස්ලිප් උනා. 

හැබැයි කියන්නත් ලැජ්ජයි. වැස්ස ටිකක අඩුකලාම 150 Km/h ට විතර Speed කලා. හැබැයි එවෙල එකක් මට Discovery 4 එකකින් Overtake කලා බන්. 
මුලු ගමනට මාව Overtake කලේ ඒක විතරයි. මෑන් මාව pass කරල ගිය විදිහට අඩුම Speed එක 180-190 Km/h වෙන්න ඕනෙ. 

හැබැයි එනකොට නම් කියල වැඩක් නෑ පාර ටොප් එකට තිබ්බ. 170km/h ටම පෑගුව. තව පාගන්න හිතුන ඒත් බය හිතුන.

මේ තියෙන්න ඒවෙලාවෙ රෙකෝඩ් කරපු පොඩි වීඩියෝ එකක්.
Original Sounds මම අයින් කලා දන්නවනෙ පොඩ්ඩක් කෑගගහ ගියේ.
හිතේ සතුටට දැන්මෙ අහිතක් හිතන්න එපෝ
මේ තියෙන්න අපි ගිය කාර් එක.
හැබැයි උබලට පොඩි උපදෙසක් දෙන්න කැමතියි. මචන්ල උබලත් Highway එකක ඉදල හිටල යන උන් නම්, වාහනයක් දාන්න කලින් පොඩ්ඩක් වාහනේ ගැන බලල ඉදපල්ල.
Original Sounds මම අයින් කලා දන්නවනෙ පොඩ්ඩක් කෑගගහ ගියේ.
මේ තියෙන්න අපි ගිය කාර් එක.
හැබැයි උබලට පොඩි උපදෙසක් දෙන්න කැමතියි. මචන්ල උබලත් Highway එකක ඉදල හිටල යන උන් නම්, වාහනයක් දාන්න කලින් පොඩ්ඩක් වාහනේ ගැන බලල ඉදපල්ල.
කාර් එකේ Service එක වෙලාවට කරල තියෙන්නෙ. මම කාර් එක Highway දාන්න කලින් හුලං, වීල් එලයින්මන්ට්, වතුර, ඔයිල්, etc මේ ඔක්කොම check කලා. මොකද high speed වෙනව කියන්නෙ කාර් එකටත් අලුත් දෙයක්. ඒක නිසා උබලත් Highway එකට වාහන දාන්නන් වාලෙ දාන්න එපා. ඔක්කොම චෙක් කරන්න. අලුත් උනත් චෙක් කරන්න. හුලං, වීල් එලයින්මන්ට්, වතුර අනිවා චෙක් කරන්න.
ඒවගේම මතක තියා ගනිල්ල අස්පයා කොච්චර හොඳ උනත් වැඩක් නෑ ජොකිය හොඳ නැත්නම්.
අවධානයෙන් යන්න.
තාත්ත හැමදාම දෙන අවවාදයකුත් උබලට කියන්නම්,,
"මහාමාර්ගයේදි දෙවෙනියො වෙන්නෝ ජීවිතයෙදී පලවෙනියො වේ".
මට නම් ඕක සෑහෙන්න අමතක වෙනව.
කියවූ සැමට තුති!
P.S - මචන්ල දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලකෝ මේ "S" ගියර් එක මොකටද කියල, ඒක Low ගියර් එකක්ද? High ගියර් එකක්ද? මම ඒ ගැන දන්නෙ නෑ.