එලකිරි සංචාරකයා තවත් සාර්ථක පියවරක් ඊයේ දිනයේ නිමාවට පත් උනා.
පසුගිය දින කීපයේ දිවයිනේ ප්රදේශ කීපයකට පතිත වෙච්ච මහ වැසි නිසා අපේ කන්ඩායම මුලින් සූදානම් කරගෙන සිටි ප්රදේශයේ සංචාරය කිරීමට අපට හැකියාව ලැබුනේ නෑ.
අපේ destination එක වෙනස් උනත් පොරොන්දු වෙච්ච ආකාරයටම අළුත් විදියේ පින්තූර එකතුවක්, වීඩියොවක්, රසබර සිද්ධි සමුදායක් කැටිකරගත්ත තවත් ලස්සන සංචාරයක් එලකිරි අඩවිය වෙනුවෙන් එලකිරි සංචාරකයා ඔස්සේ ඔයලා වෙත අරගෙන එන්න අපිට හැකියාව ලැබෙනවා ඉදිරි දින කීපය තුල.
හැමදාමත් වගේ මේ ත්රෙඩ් එක අපේ සංචාරය වෙනුවෙන් අපේ ටීම් එකට ස්තූති කිරීම සදහායි.
අපේ කස්ටිය..
සහ මේ මම
Last edited:


තාත්තාගේ දානේ ලගයි බං..... ඒකටයි, මේ දවස් වල එන ඩෙංගු කාරයින්ගෙන් බේරෙන්නයි ඕනා නිසා, අකමැත්තෙන් උනත් නවතින්න උනා...... 





කවුද ඩෝ ලේලන්ඩ් වලට බනින්නේ......??