අතිශයින්ම-බොන-අයට-පමණයි.

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
රත්තරං;12978444 said:
මම අද අලුත්ම ජාතියක් ගැනයි කියන්න යන්නේ
මේක නිපදවන්නේ දංකොටුව ස්පෙශල් පුද්ගලික සමාගමෙන්
වෙන රටවල වගේ බෝතල් වල කෑන් වල දාලා බෙදාහරින දෙකයි පනහේ වැඩ මේ කොම්පැනිවල නෑ...
කෙලින්ම අලංකාර සිලි කවරෙක එන්නේ. කැමති පාටකින් තෝරාගන්න පුලුවන්. වෙරි උනාම බෝතලේ බිදිලා වීදුරු කටු වලට කැපෙනව වගේ අනතුරුත් නෑ..
කටුස්සන්, ගැරඩින්, මදුරුකොයිල් වගේම මලකඩ රස ඇතුලුව විවිද රස වර්ග රාශියකින් නිශ්පාදනය කෙරෙනවා


Kasippu.JPG


මචන් ලංකාවේ මෙව්වා මෙව්වා කරන්න පුහුනු ශ්‍රමිකයෝ තමා යොදාගන්නේ
නුපුහුනු උන් කලාම පුහුනු කරන්න එක්කන් යනවා...

kasippu.jpg



පහත දැක්වෙන්නේ නුපුහුනු නිශ්පාදකයෙක් වැඩිදුර පුහුනුව සදහා කැදවාගෙන යන ආකාරය

Girl_rape_in_netunti-epdp.jpg
:D:D:D:P:P:P:lol::lol::lol::lol:
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මට මේක සෙට් උනේ Amsterdam වලදි විතරයි.. වෙන රටවලනම් තියනවද දන්නෙ නැහැ.
පට්ටම පට්ට.. පෙරේත කමට 2ක් ගැහුවොත් එහෙම බඩුම තමා.;)

Marijuana Cocktail Mix aka Ganja Green

Ingredients

Equal amounts of:
Grand Marnier
Hennessy
Vodka
Blue Curacao
Beach schnapps
A dash of simple syrup
Splash of sour mix

2889gzb.jpg


meka wage ekak mojo eke beela thyenawa :):)
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .


    පුලුවන්නම් කියපන් ඇයි "ගල් අරක්කු" කියන්නෙ කියල? Joke නෙමෙයි :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    6d1a94a090.jpg

    කොයි කවුරු කොහොම කිව්වත්
    මම බොන්නෙ නෑනෙ පොල්
    මම ෆේවරිට්ම ඩ්‍රින්ක් එකනේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා, මට හොදයිනෙ ගල්
    ගැහුවම මුලු ජීවිතේම මල්
    :yes::yes::yes: