ekath aththa thamayi..eth ewa hama welema hoyala balanna onada??wahaa godak thiyeda??
දන්නවනේ බස් වල වැඩ කරන උන්ගේ හැටි.... පොඩි උන්ට වගේ කියන්න ඕනා නිතරම.... නැත්නම් අවුට්......
ගොඩක් තිබුනා නම් මට පිස්සු හැදෙනවා sure එකටම..... මේ 4 තියාගෙන මෙහෙම නම්, 7ක් 8ක් තිබ්බා නම් මම ඉවරයි..... 


මතක් කරන්න එපා.... දැන් මීට ලාභයි මේවා විකුණලා සල්ලි ටික Fixed Deposit එකක් දානවා...... 

එයා තේ හදන්න දන්නේ නෑ..... අපේ අම්මා තමා අපිටත් එක්ක තේ හදලා දෙන්නේ.... ඒ නිසා උඹ එන්න එපා......
ගාඩ්න් එකට මත්පැන් ගෙනයාම තහනම් වගේම, ගෑණු ලමයිනුත් එන නිසා, මත්පැන් නැති අතර.... සියලු දෙනාම මතට තිත තබා පැමිනිය යුතුය......!! 
