Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :D:Dekath aththa thamayi..eth ewa hama welema hoyala balanna onada??wahaa godak thiyeda??

    :yes: දන්නවනේ බස් වල වැඩ කරන උන්ගේ හැටි.... පොඩි උන්ට වගේ කියන්න ඕනා නිතරම.... නැත්නම් අවුට්...... :growl: ගොඩක් තිබුනා නම් මට පිස්සු හැදෙනවා sure එකටම..... මේ 4 තියාගෙන මෙහෙම නම්, 7ක් 8ක් තිබ්බා නම් මම ඉවරයි..... :(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo
    07. $H@v!nK@
    08. TDM
    09. WICKILEAKS [ Still Nt Conform ]
    10. Mozilla [Sayo හෝ agresha ගේ පැමිණීම මත ]
    11. Kinkon
    12. Mrs Kinkon [ Still Nt Conform ]
    13. Kellsupun Friend
    14. coolparkinglot
    15. DUSHYANTHA
    16. Mrs. Urajdrlk

    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes: දන්නවනේ බස් වල වැඩ කරන උන්ගේ හැටි.... පොඩි උන්ට වගේ කියන්න ඕනා නිතරම.... නැත්නම් අවුට්...... :growl: ගොඩක් තිබුනා නම් මට පිස්සු හැදෙනවා sure එකටම..... මේ 4 තියාගෙන මෙහෙම නම්, 7ක් 8ක් තිබ්බා නම් මම ඉවරයි..... :(

    ah ehemada..man wadiya dan na owa gana..7k 8k araganan ethakota wasine.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :no::no::no::no:mama enne thowa balanna newe, mage sudu nenage athen haduwa rasa Tea ekak beela yanna,

    :shocked::angry: එයා තේ හදන්න දන්නේ නෑ..... අපේ අම්මා තමා අපිටත් එක්ක තේ හදලා දෙන්නේ.... ඒ නිසා උඹ එන්න එපා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    machan liquor ehema kohomada

    :frown: ගාඩ්න් එකට මත්පැන් ගෙනයාම තහනම් වගේම, ගෑණු ලමයිනුත් එන නිසා, මත්පැන් නැති අතර.... සියලු දෙනාම මතට තිත තබා පැමිනිය යුතුය......!! :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :shocked::angry: එයා තේ හදන්න දන්නේ නෑ..... අපේ අම්මා තමා අපිටත් එක්ක තේ හදලා දෙන්නේ.... ඒ නිසා උඹ එන්න එපා...... :P

    :shocked::shocked::shocked: hitapiya man akka aawa gamn kiyanawa umba eyaata kisi wedak bha kiyala maha samajayak meda kiyala banna kiyala, :yes::yes::yes: dennan kaju
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked: hitapiya man akka aawa gamn kiyanawa umba eyaata kisi wedak bha kiyala maha samajayak meda kiyala banna kiyala, :yes::yes::yes: dennan kaju

    :lol::lol: Useless බං.... උඹ වගේ පගර නැට්ටෙක් කියන ඒවා එයා ගණන් ගනී කියලද හිතාගෙන ඉන්නේ.........!! :lol::rofl::P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol::lol: Useless බං.... උඹ වගේ පගර නැට්ටෙක් කියන ඒවා එයා ගණන් ගනී කියලද හිතාගෙන ඉන්නේ.........!! :lol::rofl::P

    :rolleyes::rolleyes:
    _proxy
    :(:(:(

    man yanawa ban, kawuru monawa keewath umba mata mehema kiyai kiyala hithuwe nha ban