ඈන්ගල් හංසි..![]()






හන්සි ඇවිත් ෂූටින් පටන් ගන්න

කවදමහරි දවසක ඔයා මගේ ඇස් ඉස්සරහට එයි
මං හැමදාමත් ප්රාර්ථනා කරන්නේ ඒ දවස දකින්න මං ජීවත් වෙලා ඉන්න එපා කියලා![]()
ආදරය යැයි වස පෙව්වානම් ඔබ
සැනසෙන්නට තිබුනා අදට වඩා මට
මොකෝ බැරි.. ඕවා අහන්න ඕන නෑ. කෙලින්ම කතාවට බැහැපන්.![]()
ඉර නැති හවස් වරුවක ... ඉර ගිලුනු,වැව දිහා බලාගෙන.... මල් ගැන්න දවසක....... මට නොකී කතාවක්... වැව මට කියන කල.... කොදුරමින්....අද... නුබ නොමැති... මේ මෝසම් හවස


ඉවසන්න මිතුර ඔහු එන බව පැවසුව කම්බිය දිගේ මට..ඇත්ත , ඔයාගෙ කතාව ඇත්ත
මම හරිම මෝඩයි
ඔයාගේ කතාවට මාත් එකඟයි....
එයා මාව රැවැට්ටුව තමා
මට ලොකු දුකක් දුන්නා දරාගන්න බැරි තරම්ම
ඒත් මොනා කරන්නද
මම මෝඩයි තමයි ඒත් අවංකයි.....


මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ... මටම හිතාගන්න බැ හිත ගොඩක් නිදහස් කිසිම කලබලයක් නැ කවදාවත් මෙහෙම වෙලත් නැ ඒත් තාම මගේ අතේ තියෙන කොලේ ලියවිලා තියෙන්නෙ වචන තුනක් විතරයි ඇයි මට මෙහෙම වුනේ, මන් දැන් මේක ඉවර කරන්නම ඕනේ ඒත් ඇයි ඇයි ඇයි මට මේ මොකද වෙලා තියෙන්නෙ මන් හිස් වෙලා මගේ ඔළුවට කිසිම අදහසක් එන්නේ නැ හිතේ තියෙන සිතුවිලි වචන කරගන්න බැ, මට කාගේ හරි උදව් ඕනේ
මගේ ජීවිතයම සුන්දර මල් යායක් කල මගේ මල් කැකුලට දුකක් දෙන්න හිතුවෙ නෑ මම.මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ... මටම හිතාගන්න බැ හිත ගොඩක් නිදහස් කිසිම කලබලයක් නැ කවදාවත් මෙහෙම වෙලත් නැ ඒත් තාම මගේ අතේ තියෙන කොලේ ලියවිලා තියෙන්නෙ වචන තුනක් විතරයි ඇයි මට මෙහෙම වුනේ, මන් දැන් මේක ඉවර කරන්නම ඕනේ ඒත් ඇයි ඇයි ඇයි මට මේ මොකද වෙලා තියෙන්නෙ මන් හිස් වෙලා මගේ ඔළුවට කිසිම අදහසක් එන්නේ නැ හිතේ තියෙන සිතුවිලි වචන කරගන්න බැ, මට කාගේ හරි උදව් ඕනේ

හන්සි පත්තරයක් බලාගෙනද අනේ ගහන්නේ![]()


අම්මෝ අම්මෝ..මං offline වෙන්නම්....සමා...වෙන්න ඉතින්...!!!!!!