මට හිතෙනවා ආදර කතාවක් ලියන්න..

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ඈන්ගල් හංසි..;)

:angry::angry::angry::angry:

කවදමහරි දවසක ඔයා මගේ ඇස් ඉස්සරහට එයි
මං හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ දවස දකින්න මං ජීවත් වෙලා ඉන්න එපා කියලා:P:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හන්සි ඇවිත් ෂූටින් පටන් ගන්න

නලුවට කෝල් කරා මග එනවා ඇති,,

ඔය ලයිට් එක කෙලින් අල්ලපන්..
:growl:

-: ඩිරෙක්ටර් :-

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :angry::angry::angry::angry:

    කවදමහරි දවසක ඔයා මගේ ඇස් ඉස්සරහට එයි
    මං හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ දවස දකින්න මං ජීවත් වෙලා ඉන්න එපා කියලා:P:P

    no-way-whoa-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-534.gif
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ආදරය යැයි වස පෙව්වානම් ඔබ
    සැනසෙන්නට තිබුනා අදට වඩා මට

    සැත්පෙයි ඔබ එවිට මිනිවලේ
    ගැනීමට සිදුවෙයි මට කූරු කූඩුවේ
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ඉර නැති හවස් වරුවක ... ඉර ගිලුනු,වැව දිහා බලාගෙන.... මල් ගැන්න දවසක....... මට නොකී කතාවක්... වැව මට කියන කල.... කොදුරමින්....අද... නුබ නොමැති... මේ මෝසම් හවස
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මොකෝ බැරි.. ඕවා අහන්න ඕන නෑ. කෙලින්ම කතාවට බැහැපන්. :nerd::nerd:

    ඇත්ත , ඔයාගෙ කතාව ඇත්ත
    මම හරිම මෝඩයි
    ඔයාගේ කතාවට මාත් එකඟයි....
    එයා මාව රැවැට්ටුව තමා
    මට ලොකු දුකක් දුන්නා දරාගන්න බැරි තරම්ම
    ඒත් මොනා කරන්නද
    මම මෝඩයි තමයි ඒත් අවංකයි.....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉර නැති හවස් වරුවක ... ඉර ගිලුනු,වැව දිහා බලාගෙන.... මල් ගැන්න දවසක....... මට නොකී කතාවක්... වැව මට කියන කල.... කොදුරමින්....අද... නුබ නොමැති... මේ මෝසම් හවස

    female_orgasm_feel.png

    මාව මරන්න දෙයියෝ :lol: :lol:

    PS:- da FuQ :oo:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    හැමෝටම හිනා වෙලා
    හැමෝටම විහිලු කරාට
    හැමෝම දන්නෙ නැ
    මම තම විදවන බව....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්ත , ඔයාගෙ කතාව ඇත්ත
    මම හරිම මෝඩයි
    ඔයාගේ කතාවට මාත් එකඟයි....
    එයා මාව රැවැට්ටුව තමා
    මට ලොකු දුකක් දුන්නා දරාගන්න බැරි තරම්ම
    ඒත් මොනා කරන්නද
    මම මෝඩයි තමයි ඒත් අවංකයි.....
    ඉවසන්න මිතුර ඔහු එන බව පැවසුව කම්බිය දිගේ මට.. :oo::baffled:

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ... මටම හිතාගන්න බැ හිත ගොඩක් නිදහස් කිසිම කලබලයක් නැ කවදාවත් මෙහෙම වෙලත් නැ ඒත් තාම මගේ අතේ තියෙන කොලේ ලියවිලා තියෙන්නෙ වචන තුනක් විතරයි ඇයි මට මෙහෙම වුනේ, මන් දැන් මේක ඉවර කරන්නම ඕනේ ඒත් ඇයි ඇයි ඇයි මට මේ මොකද වෙලා තියෙන්නෙ මන් හිස් වෙලා මගේ ඔළුවට කිසිම අදහසක් එන්නේ නැ හිතේ තියෙන සිතුවිලි වචන කරගන්න බැ, මට කාගේ හරි උදව් ඕනේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ... මටම හිතාගන්න බැ හිත ගොඩක් නිදහස් කිසිම කලබලයක් නැ කවදාවත් මෙහෙම වෙලත් නැ ඒත් තාම මගේ අතේ තියෙන කොලේ ලියවිලා තියෙන්නෙ වචන තුනක් විතරයි ඇයි මට මෙහෙම වුනේ, මන් දැන් මේක ඉවර කරන්නම ඕනේ ඒත් ඇයි ඇයි ඇයි මට මේ මොකද වෙලා තියෙන්නෙ මන් හිස් වෙලා මගේ ඔළුවට කිසිම අදහසක් එන්නේ නැ හිතේ තියෙන සිතුවිලි වචන කරගන්න බැ, මට කාගේ හරි උදව් ඕනේ

    වචන තුන මොකක්ද?

    1. වචන
    2. තුන
    3. මොකක්ද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ... මටම හිතාගන්න බැ හිත ගොඩක් නිදහස් කිසිම කලබලයක් නැ කවදාවත් මෙහෙම වෙලත් නැ ඒත් තාම මගේ අතේ තියෙන කොලේ ලියවිලා තියෙන්නෙ වචන තුනක් විතරයි ඇයි මට මෙහෙම වුනේ, මන් දැන් මේක ඉවර කරන්නම ඕනේ ඒත් ඇයි ඇයි ඇයි මට මේ මොකද වෙලා තියෙන්නෙ මන් හිස් වෙලා මගේ ඔළුවට කිසිම අදහසක් එන්නේ නැ හිතේ තියෙන සිතුවිලි වචන කරගන්න බැ, මට කාගේ හරි උදව් ඕනේ
    මගේ ජීවිතයම සුන්දර මල් යායක් කල මගේ මල් කැකුලට දුකක් දෙන්න හිතුවෙ නෑ මම. :(