මට හිතෙනවා ආදර කතාවක් ලියන්න..

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    සැන්දෑ අහස වගේ
    සැරසී මට ඉන්න කියා
    කියන්න ඇයි ඔබ නාවේ
    මා රිදවන්න සිතුවේ…

    අනේ ඔයා රිදවන්න හිතුවේ නෑ... bus එක පරක්කු වුණා සුදූ...;)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට දැන් කියහන් මෙතන මොකද්ද සිද්ද වුනේ කියලා...
    යකෝ තේ හදන්න ගෙනා කෙලි පොඩ්ඩිව කවුද මේකේ ප්‍රධාන චරිතෙට ඇදලා ගත්තේ..
    ~ නිෂ්පාදක ~
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    සියුමෑලි ඈගිලි තුඩුහදට තදකොට තබාලා....ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා...සුසුමක් හෙලන හෑමවරෙක ඔබමයි සිතලා:(...ඕ..නිදියන්න මගේ හන්සි මට තුරුලු විලා.....:(:love::love:

    හා හා.. උඹ ඕනෙ නැති ඒවා කරන්නෙ නෑ මෙතන :frown:

    - සංගීත අධ්‍යක්ෂක
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මට දැන් කියහන් මෙතන මොකද්ද සිද්ද වුනේ කියලා...
    යකෝ තේ හදන්න ගෙනා කෙලි පොඩ්ඩිව කවුද මේකේ ප්‍රධාන චරිතෙට ඇදලා ගත්තේ..
    ~ නිෂ්පාදක ~

    අනේ මන්දා :confused: මේක හොන්ස්ට් කිලර් අද්‍යක්ෂනයක්
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මෙගා ආතල් එකක් ..
    :lol::lol:
    11.gif
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    හා හා.. උඹ ඕනෙ නැති ඒවා කරන්නෙ නෑ මෙතන :frown:

    - සංගීත අධ්‍යක්ෂක

    වෙන කොහේටවත් අතක්වත් තිබ්බේ නෑ බොල.:no:...ඔයක් කියපු තෑන් වලට විතරයි.:love:..ඕක ශූටින් එකක් නේ බ්න් :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට හිතෙනවා ආදර කතාවක් ලියන්න.. කොල්ලා ඔයා කෙල්ල මම.. ලියන්න ගන්නද මම.. නවකතාවක්ම නෙමේ.. එක පෑත්තකින් බෑලුවම ඒක ජිවිත කතාවක් කියලත් හිතෙනවා.. සමහර විට ඒක තිරකතාවක් වගේ ලස්සන වෙයි.. දුක් කතාවක් වෙන්නත් පුළුවන්.. පෙළක් වෙලාවට ඒක් නවකතාවක් නොවී කෙටි කතාවක් වෙන්නත් පුළුවන්.. ඔයා අහස පොලොව නුහුලන විදිහට මාව දාලා ගියොත්.. කතාව එතනින් නිමි.. නේද.. සමහරවිට අපේ කතාව ආදර කතාවක් නොවි ෆයිට් කතාවක් වෙන්නත් පුළුවන්.. නෑත්නම් කොමිඩි කතාවක් වෙන්නත් පුළුවන්..කොහොම වුනත් මම ලියන්නම්.. ඒත් කතාව ලියන්න ගන්න කළින් ඔයාගෙන් දෙයක් අහන්න තියනවා.. මොකක්ද දන්නවද.. අපේ ආදර කතාවේ අවසානය ලියන්නේ ඔයාද මමද කියලා.. මොකද ඔයා මාව දාලා ගියොත් අවසානය ලියන්න මම නෑතිවෙයි.. ඔයා අහන්න යන්නේ මම මෑරෙනවද කියලා නේද.. නෑ සුදු රත්තරන්.. ඔයා දාල ගියාට පස්සේ මම මෑරි කරනවනේ.. මම එදාට අලුත් ලස්සන ආදර කතාවක් ලියන්න ගන්නවා.. මගේ රත්තරන් එක්ක.. ඔයා කතාව එන්ඩ් කරන්න හොදද......:(:(:(

    උබවත් මමවත් නෙමේ යෝදියේ බන්දුල ඇමතිතුමා තමයි ලියන්නේ.. 7500න් තුන්දෙනා තුන්වේල කන්න ගත්තහම ඔය බොලද ආදර සමනල සිනිදු රෝසමල් වගේ කෙල්ලො කොහිල අල වෙනවා... එතකොට අපි @$%&&*!!!

    ඒක හින්දා මනෝගහන් ඉන්නේ නැතුව ඉගෙන ගන්න නංගියෙක්නම් ඉගෙනගනින්.. මනෝගහලා අද්යාපනේ කෙලෝගත්ත නංගි බබෙක් නම් ගාමන්ට් ගිහින් හරි කීයක් හරි හොයාගෙන ආදර කතාව පොතේ ලිව්ව දවසට පොලවේ පයගහලා ජීවත් වෙන්න ලෑස්ති වෙන්න..ඔන්න දන්න සිංහලෙන්ම කිව්වා..:baffled::baffled::baffled::baffled:.

    :D:D:D
     
    Last edited:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    රත්තරං;12980992 said:
    උබවත් මමවත් නෙමේ යෝදියේ බන්දුල ඇමතිතුමා තමයි ලියන්නේ.. 7500න් තුන්දෙනා තුන්වේල කන්න ගත්තහම ඔය බොලද ආදර සමනල සිනිදු රෝසමල් වගේ කෙල්ලො කොහිල අල වෙනවා... එතකොට අපි @$%&&*!!!

    ඒක හින්දා මනෝගහන් ඉන්නේ නැතුව ඉගෙන ගන්න එකියෙක්නම් ඉගෙනගනින්.. මනෝගහලා අද්යාපනේ කෙලෝගත්ත නංගි බබෙක් නම් ගාමන්ට් ගිහින් හරි කීයක් හරි හොයාගෙන ආදර කතාව පොතේ ලිව්ව දවසට පොලවේ පයගහලා ජීවත් වෙන්න ලෑස්ති වෙන්න..ඔන්න දන්න සිංහලෙන්ම කිව්වා...

    පට්ට කමෙන්ට් එක මචන්..ආයේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...ගහත් නෑ :cool::cool::cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    වෙන කොහේටවත් අතක්වත් තිබ්බේ නෑ බොල.:no:...ඔයක් කියපු තෑන් වලට විතරයි.:love:..ඕක ශූටින් එකක් නේ බ්න් :P

    අදට ශූටින් ඉවරයි. නිලියත් නෑ. ඩිරෙක්ටත් නෑ. :lol:
    මාත් යන්න ඕනෙ Background Music හදන්න.
    :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    රත්තරං;12980992 said:
    උබවත් මමවත් නෙමේ යෝදියේ බන්දුල ඇමතිතුමා තමයි ලියන්නේ.. 7500න් තුන්දෙනා තුන්වේල කන්න ගත්තහම ඔය බොලද ආදර සමනල සිනිදු රෝසමල් වගේ කෙල්ලො කොහිල අල වෙනවා... එතකොට අපි @$%&&*!!!

    ඒක හින්දා මනෝගහන් ඉන්නේ නැතුව ඉගෙන ගන්න නංගියෙක්නම් ඉගෙනගනින්.. මනෝගහලා අද්යාපනේ කෙලෝගත්ත නංගි බබෙක් නම් ගාමන්ට් ගිහින් හරි කීයක් හරි හොයාගෙන ආදර කතාව පොතේ ලිව්ව දවසට පොලවේ පයගහලා ජීවත් වෙන්න ලෑස්ති වෙන්න..ඔන්න දන්න සිංහලෙන්ම කිව්වා..:baffled::baffled::baffled::baffled:.

    :D:D:D

    සිරා ටෝක.
    උඹවත් ගන්න ඕනෙ මේක චරිතෙකට. :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ආවා තව නිලියෙක්ව ගන්න කතාකලා බලමු. මොකද වෙන්නෙ කියලා:cool:

    මම නැතිවෙලාවෙ නියම ශොට් දෙක තුනක් අරගෙන තියෙනවා වගේ. එල..

    -:ඩිරෙක්ටර්:-
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම ආවා තව නිලියෙක්ව ගන්න කතාකලා බලමු. මොකද වෙන්නෙ කියලා:cool:

    මම නැතිවෙලාවෙ නියම ශොට් දෙක තුනක් අරගෙන තියෙනවා වගේ. එල..

    -:ඩිරෙක්ටර්:-

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මට මගේ හන්සි ඕනේ....... :sorry: