උබ හොද එකා මම උබට සහය නිලිය සෙට් කරන්නම්...මොකද කියන්නේ![]()

කව්ද සහය නිලිය ටිටි ද ? 

උබ හොද එකා මම උබට සහය නිලිය සෙට් කරන්නම්...මොකද කියන්නේ![]()

කව්ද සහය නිලිය ටිටි ද ? 

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්න සිතුවේ…
ටිටී නියම කද ඕයි....![]()
ශී මේල්ල ගන්නෑ ඔය චරිතෙට..![]()


වතුර ටිකක් බොන්න ඕන ප්රශ්ණයක්.. කො මේ තේ හදන එකා ?????? 

සියුමෑලි ඈගිලි තුඩුහදට තදකොට තබාලා....ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා...සුසුමක් හෙලන හෑමවරෙක ඔබමයි සිතලා...ඕ..නිදියන්න මගේ හන්සි මට තුරුලු විලා.....
![]()

මට දැන් කියහන් මෙතන මොකද්ද සිද්ද වුනේ කියලා...
යකෝ තේ හදන්න ගෙනා කෙලි පොඩ්ඩිව කවුද මේකේ ප්රධාන චරිතෙට ඇදලා ගත්තේ..
~ නිෂ්පාදක ~
මේක හොන්ස්ට් කිලර් අද්යක්ෂනයක්හා හා.. උඹ ඕනෙ නැති ඒවා කරන්නෙ නෑ මෙතන
- සංගීත අධ්යක්ෂක
...ඔයක් කියපු තෑන් වලට විතරයි.
..ඕක ශූටින් එකක් නේ බ්න් 
මට හිතෙනවා ආදර කතාවක් ලියන්න.. කොල්ලා ඔයා කෙල්ල මම.. ලියන්න ගන්නද මම.. නවකතාවක්ම නෙමේ.. එක පෑත්තකින් බෑලුවම ඒක ජිවිත කතාවක් කියලත් හිතෙනවා.. සමහර විට ඒක තිරකතාවක් වගේ ලස්සන වෙයි.. දුක් කතාවක් වෙන්නත් පුළුවන්.. පෙළක් වෙලාවට ඒක් නවකතාවක් නොවී කෙටි කතාවක් වෙන්නත් පුළුවන්.. ඔයා අහස පොලොව නුහුලන විදිහට මාව දාලා ගියොත්.. කතාව එතනින් නිමි.. නේද.. සමහරවිට අපේ කතාව ආදර කතාවක් නොවි ෆයිට් කතාවක් වෙන්නත් පුළුවන්.. නෑත්නම් කොමිඩි කතාවක් වෙන්නත් පුළුවන්..කොහොම වුනත් මම ලියන්නම්.. ඒත් කතාව ලියන්න ගන්න කළින් ඔයාගෙන් දෙයක් අහන්න තියනවා.. මොකක්ද දන්නවද.. අපේ ආදර කතාවේ අවසානය ලියන්නේ ඔයාද මමද කියලා.. මොකද ඔයා මාව දාලා ගියොත් අවසානය ලියන්න මම නෑතිවෙයි.. ඔයා අහන්න යන්නේ මම මෑරෙනවද කියලා නේද.. නෑ සුදු රත්තරන්.. ඔයා දාල ගියාට පස්සේ මම මෑරි කරනවනේ.. මම එදාට අලුත් ලස්සන ආදර කතාවක් ලියන්න ගන්නවා.. මගේ රත්තරන් එක්ක.. ඔයා කතාව එන්ඩ් කරන්න හොදද......![]()



.


රත්තරං;12980992 said:උබවත් මමවත් නෙමේ යෝදියේ බන්දුල ඇමතිතුමා තමයි ලියන්නේ.. 7500න් තුන්දෙනා තුන්වේල කන්න ගත්තහම ඔය බොලද ආදර සමනල සිනිදු රෝසමල් වගේ කෙල්ලො කොහිල අල වෙනවා... එතකොට අපි @$%&&*!!!
ඒක හින්දා මනෝගහන් ඉන්නේ නැතුව ඉගෙන ගන්න එකියෙක්නම් ඉගෙනගනින්.. මනෝගහලා අද්යාපනේ කෙලෝගත්ත නංගි බබෙක් නම් ගාමන්ට් ගිහින් හරි කීයක් හරි හොයාගෙන ආදර කතාව පොතේ ලිව්ව දවසට පොලවේ පයගහලා ජීවත් වෙන්න ලෑස්ති වෙන්න..ඔන්න දන්න සිංහලෙන්ම කිව්වා...



වෙන කොහේටවත් අතක්වත් තිබ්බේ නෑ බොල....ඔයක් කියපු තෑන් වලට විතරයි.
..ඕක ශූටින් එකක් නේ බ්න්
![]()


රත්තරං;12980992 said:උබවත් මමවත් නෙමේ යෝදියේ බන්දුල ඇමතිතුමා තමයි ලියන්නේ.. 7500න් තුන්දෙනා තුන්වේල කන්න ගත්තහම ඔය බොලද ආදර සමනල සිනිදු රෝසමල් වගේ කෙල්ලො කොහිල අල වෙනවා... එතකොට අපි @$%&&*!!!
ඒක හින්දා මනෝගහන් ඉන්නේ නැතුව ඉගෙන ගන්න නංගියෙක්නම් ඉගෙනගනින්.. මනෝගහලා අද්යාපනේ කෙලෝගත්ත නංගි බබෙක් නම් ගාමන්ට් ගිහින් හරි කීයක් හරි හොයාගෙන ආදර කතාව පොතේ ලිව්ව දවසට පොලවේ පයගහලා ජීවත් වෙන්න ලෑස්ති වෙන්න..ඔන්න දන්න සිංහලෙන්ම කිව්වා...
![]()


මම ආවා තව නිලියෙක්ව ගන්න කතාකලා බලමු. මොකද වෙන්නෙ කියලා
මම නැතිවෙලාවෙ නියම ශොට් දෙක තුනක් අරගෙන තියෙනවා වගේ. එල..
-:ඩිරෙක්ටර්:-






















