මේක මේ Korean සින්දුවක English translation එකක්
ආ එහෙනං අපේ බෝට්ටුවේ තමයි....නිශාචර එලකිරියන්ස්![]()

ආ නිස් ලොක්කා මට මතකයි මේ සෝන්ග් එක....පට්ට සෝන්ග් එක...![]()

සිරාවට මචන් මටත් දැන් නින්ද යන්නේ නෑ හරියට..............

මල්ලිලා දෙන්නෙක් ලියල තියෙනවා...මොන මල්ලිගෙන්ද අහන්නේ අපේ පිස්සු මල්ලිගෙන්ද..?![]()

nikan ahuwe..man owa wadiya asa na..eka ekkena kamathi eka eka dewalwalatane..
හ්ම්.. හ්ම්..
ඒක නෙමේ ලොක්ක දැක්කයි සනී අක්කගේ ෆිල්ම් එකේ වීඩියෝ එක![]()

ඔව් සහෝ....එලකිරියට බැස්සම නින්ද අමතක වෙනවා....![]()


mata welaawa yanawa danen na..man ekakwath kiyawwe na..nikan ahuwe..man owa wadiya asa na..eka ekkena kamathi eka eka dewalwalatane..
![]()

සමහර දවස් වලට විතරයි...![]()

අහ්හ් එහෙමද.....මම හිතුවේ නිසදැස් ටික හිතට වැදිලා ඇහුව කියල.....අයි ඒ ආස නැත්තේ...කොච්චර ලස්සන කතාවල් තියෙනවද ඔය අකුරු පේලි අස්සේ හැංගිලා...![]()

ehemada??dan na man ithin boruwata lassanyi kiyanan on nane..aththama kiwa..man wadiya e subject1ta asa na..mata liyanath ba..
kiyewwata mata thereneth na..hugak aya wage kiyawaneth nathiwa boruwata lassanayi kiyanan on nane..
ehemada??dan na man ithin boruwata lassanyi kiyanan on nane..aththama kiwa..man wadiya e subject1ta asa na..mata liyanath ba..
kiyewwata mata thereneth na..hugak aya wage kiyawaneth nathiwa boruwata lassanayi kiyanan on nane..
![]()

Nicholas Sparks on the Real Story Behind A Walk To Remember

11.58PM 2012.07.04
මේ පාලු සීත රාත්රියේ....
හීතලට හිරිගඩු පිපුනත්....
හදවත උණුසුමින් වේලි ඇත....
කියන්න සුදුමැනික.....
ඇයි මගෙන් ඇතට ගිහින්.....
තවමත් හිත හදානොගෙන.....
දුක් විඳින්නේ......
එක මග ආ දෙදෙනෙක්....
දෙමන්සලක තනිවී....
දුක් විඳිනු ඇයි....
දෙතැනක හින්ද තනිවී....
විසඳුම් සොයනු කෙසේ.....
....හ්ම්ම්ම් මේ අර රට යවපු කෙනෙක් ගැනද කියල තියෙන්නේ ආ....
ඒක ඇත්ත....කියවන්නේ නැතුව බොරුවට වර්ණනා කරන එක හොඳ දෙයක් නෙවෙයි....එතකොට මේ අදහස් ලියන අයට කරන අසාදාරනයක්....![]()

.eka ekkena kamthi dewal wenayi ne..kenek ewata kamthi unata thawa kenekta interes nathi wenna puluwanne..
ekane man mokawath kiwe nane...eka ekkena kamthi dewal wenayi ne..kenek ewata kamthi unata thawa kenekta interes nathi wenna puluwanne..
![]()
ආ සෝමේ අයියා...එන්ට එන්ට...නිදි නැති නෙත් වලට හොදම උදාහරනනේ මේ....හ්ම්ම්ම් මේ අර රට යවපු කෙනෙක් ගැනද කියල තියෙන්නේ ආ....
![]()


natha natha malli me rata giya kenaata kalin kena gana