.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිරාවට මචන් මටත් දැන් නින්ද යන්නේ නෑ හරියට..............
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක මේ Korean සින්දුවක English translation එකක්

    ආ නිස් ලොක්කා මට මතකයි මේ සෝන්ග් එක....පට්ට සෝන්ග් එක...
    11.gif
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    ආ නිස් ලොක්කා මට මතකයි මේ සෝන්ග් එක....පට්ට සෝන්ග් එක...
    11.gif

    හ්ම්.. හ්ම්..
    ඒක නෙමේ ලොක්ක දැක්කයි සනී අක්කගේ ෆිල්ම් එකේ වීඩියෝ එක :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මල්ලිලා දෙන්නෙක් ලියල තියෙනවා...මොන මල්ලිගෙන්ද අහන්නේ අපේ පිස්සු මල්ලිගෙන්ද..? ;)

    man ekakwath kiyawwe na..:baffled::baffled:nikan ahuwe..man owa wadiya asa na..eka ekkena kamathi eka eka dewalwalatane..:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    man ekakwath kiyawwe na..:baffled::baffled:nikan ahuwe..man owa wadiya asa na..eka ekkena kamathi eka eka dewalwalatane..:)

    අහ්හ් එහෙමද.....මම හිතුවේ නිසදැස් ටික හිතට වැදිලා ඇහුව කියල.....අයි ඒ ආස නැත්තේ...කොච්චර ලස්සන කතාවල් තියෙනවද ඔය අකුරු පේලි අස්සේ හැංගිලා...:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අහ්හ් එහෙමද.....මම හිතුවේ නිසදැස් ටික හිතට වැදිලා ඇහුව කියල.....අයි ඒ ආස නැත්තේ...කොච්චර ලස්සන කතාවල් තියෙනවද ඔය අකුරු පේලි අස්සේ හැංගිලා...:yes:

    :nerd::nerd:ehemada??dan na man ithin boruwata lassanyi kiyanan on nane..aththama kiwa..man wadiya e subject1ta asa na..mata liyanath ba..:baffled::baffled:kiyewwata mata thereneth na..hugak aya wage kiyawaneth nathiwa boruwata lassanayi kiyanan on nane..:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    11.58PM 2012.07.04

    මේ පාලු සීත රාත්‍රියේ....
    හීතලට හිරිගඩු පිපුනත්....
    හදවත උණුසුමින් වේලි ඇත....
    කියන්න සුදුමැනික.....
    ඇයි මගෙන් ඇතට ගිහින්.....
    තවමත් හිත හදානොගෙන.....
    දුක් විඳින්නේ......
    එක මග ආ දෙදෙනෙක්....
    දෙමන්සලක තනිවී....
    දුක් විඳිනු ඇයි....
    දෙතැනක හින්ද තනිවී....
    විසඳුම් සොයනු කෙසේ.....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :nerd::nerd:ehemada??dan na man ithin boruwata lassanyi kiyanan on nane..aththama kiwa..man wadiya e subject1ta asa na..mata liyanath ba..:baffled::baffled:kiyewwata mata thereneth na..hugak aya wage kiyawaneth nathiwa boruwata lassanayi kiyanan on nane..:(

    ඒක ඇත්ත....කියවන්නේ නැතුව බොරුවට වර්ණනා කරන එක හොඳ දෙයක් නෙවෙයි....එතකොට මේ අදහස් ලියන අයට කරන අසාදාරනයක්....:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Nicholas Sparks on the Real Story Behind A Walk To Remember

    අඩේ මම මේක තාම බැලුවේ නෑ බන්.....පට්ටම ලව් ස්ටොරිය ලු නේද? අද හෙටම බලන්න ඕනි...උඹ අලුත් ෆිල්ම් ටික ඩිලීට් කරේ එහෙම නෑනේ....මගේ පෙන් එකට දාපන් ඒ ටික...:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    11.58PM 2012.07.04

    මේ පාලු සීත රාත්‍රියේ....
    හීතලට හිරිගඩු පිපුනත්....
    හදවත උණුසුමින් වේලි ඇත....
    කියන්න සුදුමැනික.....
    ඇයි මගෙන් ඇතට ගිහින්.....
    තවමත් හිත හදානොගෙන.....
    දුක් විඳින්නේ......
    එක මග ආ දෙදෙනෙක්....
    දෙමන්සලක තනිවී....
    දුක් විඳිනු ඇයි....
    දෙතැනක හින්ද තනිවී....
    විසඳුම් සොයනු කෙසේ.....

    ආ සෝමේ අයියා...එන්ට එන්ට...නිදි නැති නෙත් වලට හොදම උදාහරනනේ මේ;)....හ්ම්ම්ම් මේ අර රට යවපු කෙනෙක් ගැනද කියල තියෙන්නේ ආ....;)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක ඇත්ත....කියවන්නේ නැතුව බොරුවට වර්ණනා කරන එක හොඳ දෙයක් නෙවෙයි....එතකොට මේ අදහස් ලියන අයට කරන අසාදාරනයක්....:yes:

    ekane man mokawath kiwe nane..:):).eka ekkena kamthi dewal wenayi ne..kenek ewata kamthi unata thawa kenekta interes nathi wenna puluwanne..:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ekane man mokawath kiwe nane..:):).eka ekkena kamthi dewal wenayi ne..kenek ewata kamthi unata thawa kenekta interes nathi wenna puluwanne..:)

    යා යා...ලෝකය ගෝලාකාරයි.....මිනිස්සු විවිධාකාරයිනේ... ෆිල්ම් එහෙම බලනවද?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ සෝමේ අයියා...එන්ට එන්ට...නිදි නැති නෙත් වලට හොදම උදාහරනනේ මේ;)....හ්ම්ම්ම් මේ අර රට යවපු කෙනෙක් ගැනද කියල තියෙන්නේ ආ....;)

    :rolleyes::rolleyes::rolleyes: natha natha malli me rata giya kenaata kalin kena gana