චිරි චිරියගෙ අලුත් වන්ඩිය

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
කොලු කම පැත්තකින් තියල හිමින් පැදපන්...
කෙල්ලොන්ට පාට් දාන්න ගිහින් ඇන ගන්න එපා..
කොච්චර ෂුවර් උනත් කෙළගෙන යන්න එපා...
අපිට අපිව කොච්චර ෂුවර් උනත් අනිත් පැත්තෙන් එන එකා පිස්සු කෙළියොත් අපිට සොරි..
ඒක නිසා ඕනම අවස්ථාවකට කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වේගෙන් පලයන්..

බයික් එක පට්ට... ලස්සනයි.. හැබැයි ටිකක් කොටයි නේද...

KOTA MODEL LANGA PICKUP

SUPIRI WADA KALI TIKAK BALANNA.. MAATH ASAMA BIKE EKAK.. JAYA WEWA.. BUDU SARANAI



VIDEO REVIEW

 
congraz macho . bike ekata macho kisima wnasak karanna epa , bike eke hodata add karana keli arenna ( fork boots / seat cover etc ) , 2nd hand deddi eeka godak watinawa , kawuruth kamathi ne modify karapu bike ekak ganna :) parissamin padinna

මටත් ඕන bike එකේ හොදට add කරගන්න ඕන ඒව තමා බං :yes:

ඔන්න අපෙනුත් කොන්ගැරැට්ස්:yes:

11.gif


Bike එක හොදයි. හැබැයි මචන් නිකන්වත් පෙරල ගන්නනම් එපා. අනිත් Indian bikes වගේ නෙවෙයි. පෙරලුනොත් ගොඩක් parts damage වෙනවා. අනික මුල් 1000Km race නොකර සිල් ගත්ත වගේ පදින්න.

ඔව් බං පෙරලුනොත්නම් කුඩේ කුඩු.. වැඩිහරියක් තියෙන්නෙ fiber cover කරලනෙ :sorry:

චිරි චිරිස් වැස්සෙ බර බරස් සද්දෙට බ්‍රේක් නොගහ කිරි කිරිස් එකට තියාගන්න කියල සුභ පැතුම්!!!

:lol: :lol: :cool:
11.gif


parassamin macho.. isselama thaman adahana aagamika sidathsthanayakata gehin pandurak getagaha ganin..

man nam ubata dena 1ma awawadaya thamie PARASSAMIN padapan wada danna yanna apa anika BIKE 1 thani pawichchiyata a kiyanne uba witharak padapan hama 1tama dunnama kisi parassamak na.

additional kali mukith bike 1ta hi karanna apa mokada ethakota bike 1e value 1k nathi wenawa thawa seen 1k macho puluwan nam kushion karana dial 1ta kiyala bike 1e mono shok 1ta leather guard 1k maha ganin galawanna puluwan widiyata mokada mada , wali ehema gahala oka nasthi unoth aparade.


jaya wewa macho.

තැන්කූ මචෝ advice ටිකට
11.gif


ow mcn ehma wadi wada dnna epa mcn......matath xenon ekak danna asai....eka nam awlk ne wasie eka dammahama

:yes: :yes: :yes:


sirawata ban.. matath okama thama avula...

bike eka nam hodayi... kattiyama kiuwa wage parissamen padapan machan.. ela

:rolleyes: :yes: :yes:
11.gif


කොලු කම පැත්තකින් තියල හිමින් පැදපන්...
කෙල්ලොන්ට පාට් දාන්න ගිහින් ඇන ගන්න එපා..
කොච්චර ෂුවර් උනත් කෙළගෙන යන්න එපා...
අපිට අපිව කොච්චර ෂුවර් උනත් අනිත් පැත්තෙන් එන එකා පිස්සු කෙළියොත් අපිට සොරි..
ඒක නිසා ඕනම අවස්ථාවකට කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වේගෙන් පලයන්..

බයික් එක පට්ට... ලස්සනයි.. හැබැයි ටිකක් කොටයි නේද...

කොහොමත් KM 500ක් 1000ක් යනකම් එලවන්න බැහැනෙ බං,:nerd: ඉතින් කොහොමත් හිමින් තමා ගමන..:)
වැඩ දාල කෙල්ලො දාගන්න ඕනෙ නෑ බං,,:rolleyes: bike එකේ ඩීසන් පිට යද්දි කෙල්ලො ඉබේම හැරිල බලනව,,, ;)
කොට උනාට එහෙමටම කොටත් නෑ බං,:yes: හැබැයි අනිත් bike වලට වඩා එලවන එකාගෙ seat එක පහලයි :yes:


ජන්තු අයියා;12978728 said:

:cool:

patta patta

11.gif

KOTA MODEL LANGA PICKUP

SUPIRI WADA KALI TIKAK BALANNA.. MAATH ASAMA BIKE EKAK.. JAYA WEWA.. BUDU SARANAI

:)
11.gif
වැඩ දාන්නනම් ඕනෙ නෑ බං,,;) වැඩ ටික කොරගන්න තිබුනම හොදටම ඇති
:)

පට්ටයි ඇ :):)

11.gif


ඒල මචන්

11.gif

පරිසමින් ඩ්‍රයිව් කරපන් බන් :nerd:

:yes: :yes:
 
  • Like
Reactions: agrmrs

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පරිස්සමින් drive කරපන් මචන් :yes::yes::yes:
    තෙල් තමය් කරනවා අඩු ඕක :eek::eek::eek::eek::eek::(:(
    සල්ලි තියෙනවා නම් අව්ලක් නෑ :D:D:D:D
     
    Wish you all the best dude.
    don't drink and drive. fast drive make so worries.

    තැන්කූ මචෝ,,:yes: මම කොහොමත් beer වත් බොන්නෙ නෑ :no:
    පරිස්සමින් drive කරපන් මචන් :yes::yes::yes:
    තෙල් තමය් කරනවා අඩු ඕක :eek::eek::eek::eek::eek::(:(
    සල්ලි තියෙනවා නම් අව්ලක් නෑ :D:D:D:D

    තෙල් කරනව අඩු නෑ බොල,,,:D තෙල් වැඩ සුපිරියට :yes: :cool: