කොලු කම පැත්තකින් තියල හිමින් පැදපන්...
කෙල්ලොන්ට පාට් දාන්න ගිහින් ඇන ගන්න එපා..
කොච්චර ෂුවර් උනත් කෙළගෙන යන්න එපා...
අපිට අපිව කොච්චර ෂුවර් උනත් අනිත් පැත්තෙන් එන එකා පිස්සු කෙළියොත් අපිට සොරි..
ඒක නිසා ඕනම අවස්ථාවකට කොන්ට්රෝල් කරන්න පුලුවන් වේගෙන් පලයන්..
බයික් එක පට්ට... ලස්සනයි.. හැබැයි ටිකක් කොටයි නේද...
congraz macho . bike ekata macho kisima wnasak karanna epa , bike eke hodata add karana keli arenna ( fork boots / seat cover etc ) , 2nd hand deddi eeka godak watinawa , kawuruth kamathi ne modify karapu bike ekak gannaparissamin padinna

ඔන්න අපෙනුත් කොන්ගැරැට්ස්![]()
Bike එක හොදයි. හැබැයි මචන් නිකන්වත් පෙරල ගන්නනම් එපා. අනිත් Indian bikes වගේ නෙවෙයි. පෙරලුනොත් ගොඩක් parts damage වෙනවා. අනික මුල් 1000Km race නොකර සිල් ගත්ත වගේ පදින්න.

චිරි චිරිස් වැස්සෙ බර බරස් සද්දෙට බ්රේක් නොගහ කිරි කිරිස් එකට තියාගන්න කියල සුභ පැතුම්!!!
parassamin macho.. isselama thaman adahana aagamika sidathsthanayakata gehin pandurak getagaha ganin..
man nam ubata dena 1ma awawadaya thamie PARASSAMIN padapan wada danna yanna apa anika BIKE 1 thani pawichchiyata a kiyanne uba witharak padapan hama 1tama dunnama kisi parassamak na.
additional kali mukith bike 1ta hi karanna apa mokada ethakota bike 1e value 1k nathi wenawa thawa seen 1k macho puluwan nam kushion karana dial 1ta kiyala bike 1e mono shok 1ta leather guard 1k maha ganin galawanna puluwan widiyata mokada mada , wali ehema gahala oka nasthi unoth aparade.
jaya wewa macho.
ow mcn ehma wadi wada dnna epa mcn......matath xenon ekak danna asai....eka nam awlk ne wasie eka dammahama
sirawata ban.. matath okama thama avula...
bike eka nam hodayi... kattiyama kiuwa wage parissamen padapan machan.. ela
කොලු කම පැත්තකින් තියල හිමින් පැදපන්...
කෙල්ලොන්ට පාට් දාන්න ගිහින් ඇන ගන්න එපා..
කොච්චර ෂුවර් උනත් කෙළගෙන යන්න එපා...
අපිට අපිව කොච්චර ෂුවර් උනත් අනිත් පැත්තෙන් එන එකා පිස්සු කෙළියොත් අපිට සොරි..
ඒක නිසා ඕනම අවස්ථාවකට කොන්ට්රෝල් කරන්න පුලුවන් වේගෙන් පලයන්..
බයික් එක පට්ට... ලස්සනයි.. හැබැයි ටිකක් කොටයි නේද...
ඉතින් කොහොමත් හිමින් තමා ගමන..
bike එකේ ඩීසන් පිට යද්දි කෙල්ලො ඉබේම හැරිල බලනව,,, 
හැබැයි අනිත් bike වලට වඩා එලවන එකාගෙ seat එක පහලයි 
ජන්තු අයියා;12978728 said:

patta patta
KOTA MODEL LANGA PICKUP
SUPIRI WADA KALI TIKAK BALANNA.. MAATH ASAMA BIKE EKAK.. JAYA WEWA.. BUDU SARANAI
වැඩ ටික කොරගන්න තිබුනම හොදටම ඇති 
පට්ටයි ඇ![]()
ඒල මචන්
පරිසමින් ඩ්රයිව් කරපන් බන්![]()

Wish you all the best dude.
don't drink and drive. fast drive make so worries.
මම කොහොමත් beer වත් බොන්නෙ නෑ 
පරිස්සමින් drive කරපන් මචන්
තෙල් තමය් කරනවා අඩු ඕක
සල්ලි තියෙනවා නම් අව්ලක් නෑ![]()
තෙල් වැඩ සුපිරියට

Supiri ban...Apita koheda buul puuusoooo...
Parissamen padapan....

