.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම සිංහල Song Lyrics ත්‍රේඩ් එකක් දානවා බං.. :)

    එලනේ මචෝ....ලින්ක් එක මේකේ දාපන් අපිත් බලන්නම්...
    11.gif

    මටත් ඉන්නොන්ට දාන බෙහෙතක් ගැන දාන්න තියෙනව

    උඹ ඔය කියන්නේ යන්නේ අර ඇසිඩ් එක ගැන නේද....අම්මෝ මම විඳපු දුකක් ඉන්නෝ වගයක් ඇවිත්....3 සැරයක් පිච්චුවා 1000 ගානේ දීල....අන්තිමේ 700 ගානක් දීල ඔය ඇසිඩ් එකත් ගාල තමයි යවාගත්තේ...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එල එහෙනම් ඔන්න 4 වෙනි ප්‍රශ්නේ.....දෙමු බලන්න මේකටත් උත්තරේ....

    කැලේ රජා සිංහයාගේ උපන්දින උත්සවේ ජයට යනවලු....ඉතින් හැමෝම සත්තු මේකට ආවලු...ඒත් එක සතෙක් මේකට ආවේ නෑලු....කියන්න පුලුවන්ද ඒ මොකාද කියල?

    ara fridg eke inna jiraaf,

    aneeee oya set eka eka wasare idan uththara denawa ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ බන්...මොන මොන කටු කන්න වෙයිද දන්නේ නෑ...අපි පව්:(
    එකෙන්ම බං.. නොබැද ඉන්න එක හොදා.. ඔය මගුල් බලන්න කලින් බූට් කනවනේ බං බාගයක් කොල්ලො..:(:(:( ඕවා තමා ඉවසන්න බැරි.. මාත් කෑව අම්මටසිරි වෙන බූටක්.. අම්මෝ... මතක් වෙනකොටත් ඇග මෙව්වා වෙනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එලනේ මචෝ....ලින්ක් එක මේකේ දාපන් අපිත් බලන්නම්...
    11.gif

    උඹ ඔය කියන්නේ යන්නේ අර ඇසිඩ් එක ගැන නේද....අම්මෝ මම විඳපු දුකක් ඉන්නෝ වගයක් ඇවිත්....3 සැරයක් පිච්චුවා 1000 ගානේ දීල....අන්තිමේ 700 ගානක් දීල ඔය ඇසිඩ් එකත් ගාල තමයි යවාගත්තේ...

    duofilm :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලනේ මචෝ....ලින්ක් එක මේකේ දාපන් අපිත් බලන්නම්...
    11.gif

    උඹ ඔය කියන්නේ යන්නේ අර ඇසිඩ් එක ගැන නේද....අම්මෝ මම විඳපු දුකක් ඉන්නෝ වගයක් ඇවිත්....3 සැරයක් පිච්චුවා 1000 ගානේ දීල....අන්තිමේ 700 ගානක් දීල ඔය ඇසිඩ් එකත් ගාල තමයි යවාගත්තේ...

    අනිවා මචා.. තෑන්ක්ස්!!

    ඉන්නො කියන ජාතියට බෙහෙත් තියෙනවා නේද..?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකෙන්ම බං.. නොබැද ඉන්න එක හොදා.. ඔය මගුල් බලන්න කලින් බූට් කනවනේ බං බාගයක් කොල්ලො..:(:(:( ඕවා තමා ඉවසන්න බැරි.. මාත් කෑව අම්මටසිරි වෙන බූටක්.. අම්මෝ... මතක් වෙනකොටත් ඇග මෙව්වා වෙනවා..

    මටනම් බූට් කෑවට ගානක් නෑ.. බන් ඒත් අන්තිම සැරේ වුනේ වෙන සීන් එකක්.. අර ජිම් නොගිහින් ඇඟ හදාගන්න පුලුවන් ඩීවීඩි එක විස්තරේ කෝ බන්..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ara fridg eke inna jiraaf,

    aneeee oya set eka eka wasare idan uththara denawa ban

    ඔය තියෙන්නේ උත්තරේ...:D හරි හරි අවුලක් නෑ ආයිත් උත්තර දෙන්න ඉතින්...මොකෝ ඇඟේන් කොටසක් යනවයැ....බලමු අන්තිම ප්‍රශ්නෙටත් හරි උත්තරේ දෙයිද කියල...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් බූට් කෑවට ගානක් නෑ.. බන් ඒත් අන්තිම සැරේ වුනේ වෙන සීන් එකක්.. අර ජිම් නොගිහින් ඇඟ හදාගන්න පුලුවන් ඩීවීඩි එක විස්තරේ කෝ බන්..
    මම ජිම් එකක් ගැන සීන් එකක් දැම්මෙ නෑනෙ බං.. :oo:
    මම නම් දවසක් ඇර දවසක් යනවා ජිම් එකට..
    මම යන වෙලාවට වැඩිය සෙනග නෑ..
    දෙන්නෙක් විතර ඉන්නෙ.. ආතල් එකේ සෙල්ලම් කරලා එනවා.. :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ජිම් එකක් ගැන සීන් එකක් දැම්මෙ නෑනෙ බං.. :oo:
    මම නම් දවසක් ඇර දවසක් යනවා ජිම් එකට..
    මම යන වෙලාවට වැඩිය සෙනග නෑ..
    දෙන්නෙක් විතර ඉන්නෙ.. ආතල් එකේ සෙල්ලම් කරලා එනවා.. :yes::yes:
    Team Beachbody Insanity Workout Program - Shaun T

    එතකොට කවුද බොලව් මේක දැම්මෙ.. මට නිකන් මතක උඹ වගේ :baffled::baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එකෙන්ම බං.. නොබැද ඉන්න එක හොදා.. ඔය මගුල් බලන්න කලින් බූට් කනවනේ බං බාගයක් කොල්ලො..:(:(:( ඕවා තමා ඉවසන්න බැරි.. මාත් කෑව අම්මටසිරි වෙන බූටක්.. අම්මෝ... මතක් වෙනකොටත් ඇග මෙව්වා වෙනවා..

    ඔව් බන් ඔය ගිර වලට අහු උනාම තමයි දැනෙන්නේ තනිකඩ ජීවිතේ මිහිර....එතකොට ඉතින් පරක්කු වැඩියි....මම නම් හිතන්නේ පිටරට ක්‍රමය හරි....එහෙ එපා උනාම කතා බහ වෙලා පාටිත් දාල සතුටින් වෙන් වෙනවා....ඒකට මෙහෙ ඒකෙම එල්ලිලා ඉඳං මරාගන්නවා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්, ඔව් ඒක තමයි... විස්තර දන්නෙ නැත්නම් ගාන්න යන්න එපා.. :frown::frown:
    මගේ ඇගේ ඉන්නො නෑ බං.. උඹ කියපු නම මම ආතල් එකට සර්ච් කරලා බැලුවේ.. උඹ ත්‍රේඩ් එක දාපන්.. ඉන්නො ඉන්න එවුන්ට වැදගත් වෙයි.. අපිටත් වැදගත් ඉතිං කවුරු හරි ඇහුවොත් කියන්න උනත් පුලුවන්නෙ.. :yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    අනිවා මචා.. තෑන්ක්ස්!!

    ඉන්නො කියන ජාතියට බෙහෙත් තියෙනවා නේද..?

    big_1196509600_slide_1194013106_duofilm_lrg.jpg

    මේකද..? :D

    ඔව් ඔන්න ඕක තමයි බෙහෙත....මම චැනල් කරපු ඩොකා ඔය බෙහෙත ගැන කිව්වේ අන්තිමටම....එතකන් තුන් සැරයක් අර ගෑස් එකෙන් පිච්චුවා සල්ලි කඩාගන්න....පුදුම පෙරේතයෝ ඉන්නේ...:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන් ඔය ගිර වලට අහු උනාම තමයි දැනෙන්නේ තනිකඩ ජීවිතේ මිහිර....එතකොට ඉතින් පරක්කු වැඩියි....මම නම් හිතන්නේ පිටරට ක්‍රමය හරි....එහෙ එපා උනාම කතා බහ වෙලා පාටිත් දාල සතුටින් වෙන් වෙනවා....ඒකට මෙහෙ ඒකෙම එල්ලිලා ඉඳං මරාගන්නවා....

    Living together :cool::cool::cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් බන් ඔය ගිර වලට අහු උනාම තමයි දැනෙන්නේ තනිකඩ ජීවිතේ මිහිර....එතකොට ඉතින් පරක්කු වැඩියි....මම නම් හිතන්නේ පිටරට ක්‍රමය හරි....එහෙ එපා උනාම කතා බහ වෙලා පාටිත් දාල සතුටින් වෙන් වෙනවා....ඒකට මෙහෙ ඒකෙම එල්ලිලා ඉඳං මරාගන්නවා....

    :yes::yes::yes: man wage Open papers thiya gaththanam hari