මම සිංහල Song Lyrics ත්රේඩ් එකක් දානවා බං..![]()
එලනේ මචෝ....ලින්ක් එක මේකේ දාපන් අපිත් බලන්නම්...
මටත් ඉන්නොන්ට දාන බෙහෙතක් ගැන දාන්න තියෙනව
උඹ ඔය කියන්නේ යන්නේ අර ඇසිඩ් එක ගැන නේද....අම්මෝ මම විඳපු දුකක් ඉන්නෝ වගයක් ඇවිත්....3 සැරයක් පිච්චුවා 1000 ගානේ දීල....අන්තිමේ 700 ගානක් දීල ඔය ඇසිඩ් එකත් ගාල තමයි යවාගත්තේ...











