.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Team Beachbody Insanity Workout Program - Shaun T

    එතකොට කවුද බොලව් මේක දැම්මෙ.. මට නිකන් මතක උඹ වගේ :baffled::baffled:
    අනේ මංදා.. මටත් මතකයි එහෙම මගුලක් දාලා තිබුණා.. ඕවා හරියන මගුල් නෙමෙයි බං.. ජිම් එකට ගියත් ඇග හදාගන්න අවුරුදු ගාණක් යනවා..

    ඔව් බන් ඔය ගිර වලට අහු උනාම තමයි දැනෙන්නේ තනිකඩ ජීවිතේ මිහිර....එතකොට ඉතින් පරක්කු වැඩියි....මම නම් හිතන්නේ පිටරට ක්‍රමය හරි....එහෙ එපා උනාම කතා බහ වෙලා පාටිත් දාල සතුටින් වෙන් වෙනවා....ඒකට මෙහෙ ඒකෙම එල්ලිලා ඉඳං මරාගන්නවා....
    ඒක නම් ඇත්ත බං.. මේකනේ බං බඳිනකන් අපේ එවුන්ට මාර අවුල්.. බැන්දට පස්සෙ ඉතිං හැමදාම ඉන්නවනේ.. එතකොට අගේ නෑ.. ගහගන්නවා මරාගන්නවා.. අර කලින් ක්ලාස් කට් කරලා හොරාට මිට් වෙච්ච දවස් වල වගේ ආදරයක් නෑ.. ටිකෙන් ටික අඩුවෙලා යනවා.. ගොඩක් එවුන්ගෙ එහෙමයි.. හැබැයි ටික දෙනෙක් ඉන්නවා මැරෙනකන් ලව් කරන.. :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔන්න ඕක තමයි බෙහෙත....මම චැනල් කරපු ඩොකා ඔය බෙහෙත ගැන කිව්වේ අන්තිමටම....එතකන් තුන් සැරයක් අර ගෑස් එකෙන් පිච්චුවා සල්ලි කඩාගන්න....පුදුම පෙරේතයෝ ඉන්නේ...:angry:

    ඒකට අපේ ඩොකා... ඕන මගුලකට දෙන්නෙ දෙන්න පුලුවන් හොඳම (සැරම ) බෙහෙත්.. වේල් දෙකෙන් සනීපයි... හැබැයි ඇස් එහෙම කටේ දාගෙන ඉන්න වෙන්නෙ.
    :growl::growl::growl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි ඔන්න 5 වෙනි ප්‍රශ්නෙත් දානවා....ඊට පස්සේ තමයි අන්තිම ප්‍රශ්නේ...එකෙන් පස්සේ මේක ඉවරයි....

    ඔන්‍න‍ ඒක විලක් තියෙනවා......ඔය විලේ කිඹුලෝ ඉන්නවා....ඔන්න එක ආච්චි කෙනෙක්ට මේ විලෙන් එහා පැත්තට යන්න ඕනි වෙනවා.....විලෙන්ම තමයි යන්නත් ඕනි වෙන යන්න පාරක් නෑ....කොහොමද මේ ආච්චි එහා පැත්තට යන්නේ?

    කෝ කට්ටියගේ උත්තර කියමු බලන්න....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Team Beachbody Insanity Workout Program - Shaun T

    එතකොට කවුද බොලව් මේක දැම්මෙ.. මට නිකන් මතක උඹ වගේ :baffled::baffled:
    attachment.php
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙනම් කාල බීල ඉක්මනට එන්න මේ පැත්තේ කට්ටිය නැතුව මේ ගේම් එක කරලා වැඩක් නෑ....ඔන්න අක්කගේ උත්තරෙත් බාරගත්තා....බලමු මොකක්ද වෙන්නේ කියල....

    game 1 iwarada??man dan awe...:baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මංදා.. මටත් මතකයි එහෙම මගුලක් දාලා තිබුණා.. ඕවා හරියන මගුල් නෙමෙයි බං.. ජිම් එකට ගියත් ඇග හදාගන්න අවුරුදු ගාණක් යනවා..

    අඩේ මචං ඕකෙ කියලා දීලා තියෙන්නෙ ආමි එකේ සනයිපර්ලට එහෙම දෙන ව්‍යායාමලු. ආමි කොල්ලෙක් තමයි වීඩියෝ එක දැකලා කිවුවෙ.. කරන්න ලොවෙත් අමාරුයි කිව්වා... :oo:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes: man wage Open papers thiya gaththanam hari

    :shocked: සෝමේ තමයි සෝමේ....:P

    ඒක නම් ඇත්ත බං.. මේකනේ බං බඳිනකන් අපේ එවුන්ට මාර අවුල්.. බැන්දට පස්සෙ ඉතිං හැමදාම ඉන්නවනේ.. එතකොට අගේ නෑ.. ගහගන්නවා මරාගන්නවා.. අර කලින් ක්ලාස් කට් කරලා හොරාට මිට් වෙච්ච දවස් වල වගේ ආදරයක් නෑ.. ටිකෙන් ටික අඩුවෙලා යනවා.. ගොඩක් එවුන්ගෙ එහෙමයි.. හැබැයි ටික දෙනෙක් ඉන්නවා මැරෙනකන් ලව් කරන.. :):)

    හරියට හරි බන් ඕක තමයි වෙන්නේ....බොහොම අතලොස්සක් තමයි පටන් ගත්ත ලව් එක ඉවර වෙනකන්ම තියන් ඉන්නේ....

    ඒකට අපේ ඩොකා... ඕන මගුලකට දෙන්නෙ දෙන්න පුලුවන් හොඳම (සැරම ) බෙහෙත්.. වේල් දෙකෙන් සනීපයි... හැබැයි ඇස් එහෙම කටේ දාගෙන ඉන්න වෙන්නෙ.
    :growl::growl::growl:

    අපෙත් ෆැමිලි ඩොකා ඒ වගේ තමයි...චර්ම රෝගයා තමයි ඔය ගේම දුන්නේ..:frown:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කියල වැඩක් නෑ ඒ ගැන නම්....අනිත් ඒක තමයි කඩේකට ඇඳුම් තෝරන්න ගියාම....මුළු දවසෙම උනත් තෝරයි...:frown:

    :eek::eek:mata me adumak ganan yanna ekkenek nathiwa inne...:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි ඔන්න 5 වෙනි ප්‍රශ්නෙත් දානවා....ඊට පස්සේ තමයි අන්තිම ප්‍රශ්නේ...එකෙන් පස්සේ මේක ඉවරයි....

    ඔන්‍න‍ ඒක විලක් තියෙනවා......ඔය විලේ කිඹුලෝ ඉන්නවා....ඔන්න එක ආච්චි කෙනෙක්ට මේ විලෙන් එහා පැත්තට යන්න ඕනි වෙනවා.....විලෙන්ම තමයි යන්නත් ඕනි වෙන යන්න පාරක් නෑ....කොහොමද මේ ආච්චි එහා පැත්තට යන්නේ?

    කෝ කට්ටියගේ උත්තර කියමු බලන්න....

    :lol::lol::lol: ayi ban oke koheda kimbullu okkomala sinnayage party ekata gihinne
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    game 1 iwarada??man dan awe...:baffled::baffled:

    ඉවරවේගෙන යන්නෙ.. :yes::yes: අන්තිම එක අහලා තියෙන්නෙ..

    අම්මෝ මෙන්න මෙයා ඇවිල්ල....ඇති යාන්තම්.....නෑ නෑ අන්තිම ඒකට කලින් ඒක ඇහුවේ....අවුලක් නෑ මේකේ ඉඳල උත්තර දෙන්න අනිත් ඒවත් බලල....:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked: පල බොරු නොකිය.. :lol::lol:

    :lol::lol::lol::lol::lol:12ta kalin awa..paya 1 hamarak wage giya..:P
    :eek::eek::eek: අනිවා පැය පනින බව නම් දන්නවා.. :lol::lol::lol: අපි නම් ඉතිං වැඩිම පැය භාගයයි.. :yes::yes:

    :shocked: සෝමේ තමයි සෝමේ....:P
    හරියට හරි බන් ඕක තමයි වෙන්නේ....බොහොම අතලොස්සක් තමයි පටන් ගත්ත ලව් එක ඉවර වෙනකන්ම තියන් ඉන්නේ....
    අනිවා මචං.. ගොඩක් එවුන් එහෙම නෑ බං.. අපි නම් මොන වගේ වෙයිද කියලා දන්නෑ.. තාම හරිහැටි කෙල්ලෙක් නැති නිසා.. :(:(