SAMSUNG GALAXY ACE (GT-S5830) FOR SALE

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම දැනට පාවිච්චි කරන SAMSUNG GALAXY ACE (GT-S5830) phone එක විකුනනව. හරියටම අවුරුද්දයි පාවිච්චි කලේ. විකුනන්න හේතුව HTC One X එකක් ගන්න අදහසක් තියන නිසා.

මේ තියෙන්නේ Actual photo එකක්. Full set එකම තියනව.

img0002juw.jpg

මම රුපියල් 22,500/- ක් බලපොරොත්තු වෙනවා.

දැනට Brand New price එක 34,000/- ත් 37,000/- ත් අතරෙ තියෙන්නේ

වැඩි විස්තර මෙතනින් බලාගන්න පුලුවන්
http://www.gsmarena.com/samsung_galaxy_ace_s5830-3724.php
 
m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28

    Phone eka SOLD da ? If NOT.. phone eke closeup tikak daanna... Front ,Side,Back

    thanks