පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ෆොන්සේකා මිනීමරුවෙක් ජාතිවාදියෙක් වෙලා ... මහින්ද රාජපක්ෂ මිනීමරුවෙක් හා ජාතිවාදියෙක් නොවන්නේ කෙසේද ?


    honda prashnayak:yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ෆොන්සේකා මිනීමරුවෙක් ජාතිවාදියෙක් වෙලා ... මහින්ද රාජපක්ෂ මිනීමරුවෙක් හා ජාතිවාදියෙක් නොවන්නේ කෙසේද ?


    matath athi prashnaya eyai,me thread eka damu gonama eya terum karanne nam manawi
     

    amilakrish

    Member
    Oct 24, 2008
    35
    1
    0
    dukaki

    ane maha dena ugath harakata therena tharama kiyala thamai ethin kiyanna thiyenne..... umbe lamaintawath mii harak wenna denana epaa paw.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චම්පික රණවක අන්න මිනිහ! කවද හරි ජනපති වෙන්න ඕනේ!

    සිරා කතාව

    උබලා දන්නවනේ මගේ මේ එක එකාගේ තුප්පහි දේශපාලනේට කැමැත්තක් නෑ කියලා, ඒත් මචන් මොන පක්ශේ උනත් චම්පිකයට මම පුද්ගලිකව කැමති.. අඩුම තරමේ පල් හොරුන් අතර පොල් හොරෙක් කියලවත් ටිකක් වැදගත් විදිහට හදුන්වන්න පුලුවන් ඌ විතරයි. ෆොන්සේකගේ මොන දේශපාලන බම්බුවක් මට වැඩක් නැති උනත් මිනිහගේ පෞරුශත්වයටත් මම "පුද්ගලිකව" කැමතියි. මහින්දට මම එකපාරක් චන්දේ දුන්නා. ඒක තමයි මම මගේ ජීවිතේ කරපු ලොකුම ගොන්කම.ඒත් මිනීමරුවකු ලෙස ෆොන්සේකා හැදින්වීම ඊනියා කොටි හිතවාදී බවක් ලෙසයි මමනම් දකින්නේ .හැබැයි ඔය එකෙක්ගෙවත් දේශපාලනේනම් බලු වටින්නේ නෑ. අපේ රට මේ තියෙන තත්වෙට ඕකුන් සේරම වගකියන්න ඔනේ
     
    Last edited: