පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම නෙවෙයි නම් මොකද්ද බන් මේකෙන් කියන්න හදන්නෙ ? :P මහින්ද රාජපක්ෂට විකල්පය ෆොන්සේක නෙවෙයි කියන එකනම් පැහැදිළියි

    චම්පික රණවක අන්න මිනිහ! කවද හරි ජනපති වෙන්න ඕනේ!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක නලින්ද සංජීවගෙ ස්ටයිල් එක.. දෙනවා දොඹෙන් යන්න... ටිකක් කියවද්දි මාරම කුතුහලයක් එන්නෙ... මේකට කියන්නෙ තමන්ගෙ හෙළුව තමන්ටම පෙන්නනවා කියලා.. :D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක නලින්ද සංජීවගෙ ස්ටයිල් එක.. දෙනවා දොඹෙන් යන්න... ටිකක් කියවද්දි මාරම කුතුහලයක් එන්නෙ... මේකට කියන්නෙ තමන්ගෙ හෙළුව තමන්ටම පෙන්නනවා කියලා.. :D:D:D

    කව්ද බන් එඅ............. campus dial එකක්කද?... මේක ලියල තියෙන්නේ ඉස්සර කොලම පත්තරේ ලියනවා වගේ!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක නලින්ද සංජීවගෙ ස්ටයිල් එක.. දෙනවා දොඹෙන් යන්න... ටිකක් කියවද්දි මාරම කුතුහලයක් එන්නෙ... මේකට කියන්නෙ තමන්ගෙ හෙළුව තමන්ටම පෙන්නනවා කියලා.. :D:D:D
    :yes::yes::yes:
    මන් pirate එහෙම මුකුත් කලේ නෑ ලොක්කා! :rolleyes::rolleyes:
    :angry::angry::angry::D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කව්ද බන් එඅ............. campus dial එකක්කද?... මේක ලියල තියෙන්නේ ඉස්සර කොලම පත්තරේ ලියනවා වගේ!

    කැම්පස් හිටපු ඩයල් එකක් තමයි. මූ තරුනයා එකට නව සුළඟ කියලා එකක් ලියනවා... ලොවෙත් නෑ ඉතින්..:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කැම්පස් හිටපු ඩයල් එකක් තමයි. මූ තරුනයා එකට නව සුළඟ කියලා එකක් ලියනවා... ලොවෙත් නෑ ඉතින්..:)

    "තරුණය" භාවිත කල යුතුයැය්! :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    "තරුණය" භාවිත කල යුතුයැය්! :cool:

    එලස්.. ඕකේ ඉන්නවා කිසිම පක්ශකටවත් අඩුම තරමෙ කිසිම ආගමකටවත් කඩේ යන්නෙ නැති පොරවල්..:nerd::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :eek:

    ආමි පොරක්ද?

    rage-face-axe-man-02.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ෆොන්සේකා මීනීමරුවේකි , අති නූතනවාදි එවුන්ට පෙනෙන්නේ එසේය. ෆොන්සේකා මිනිමරුවෙකු වන්නේ කෙදිනකවත් පැරදිය නොහැකියි කියූ එල්ටිටිය පැරදවු මිස අන් කිසිවක් නිසා නොවේ .මොවුන්ට අනුව ප්‍රබාකරන් ,තමිල් සෙල්වන් ,පොට්ටු අම්මාන් ,සුසේ යනු සත්පුරුෂ මනුෂ්‍යයෝය .ඔවුන් මැරූ නිසා ෆොන්සේකා මිනිමරුවාය. සරත් ෆොන්සේකා සිදුකර ඇත්තේ වරදකි .ෆොන්සේකා මිනි නොමරා යුද්ධ ද නොකර සිටියා නම් ඉහත කී සත්පුරුෂයෝ තවමත් ජීවතුන් අතරය. එවිට අති නූතනවාදින්ට චූන්ය , කොහේ බොම්බයක් පිපිරුවත් කම් නැත .අරන්තලාව කාත්තාන්කුඩි වැනි ඛේදවාචක ඉතා සුළු සිද්දින් ය. ඒ අකාර වූ නුතනවාදින්ට ෆොන්සේකා මිනිමරුවෙකි.
     
    • Like
    Reactions: DJvodka

    ෆොන්සේකා හරියට යුද්ධකලා. හැබැයි හරියට දේශපාලනේ කරන්න බෑ... :yes::yes:

    මේ දෙක පටලවගන්න එපා.
    :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ෆොන්සේකා මීනීමරුවේකි , අති නූතනවාදි එවුන්ට පෙනෙන්නේ එසේය. ෆොන්සේකා මිනිමරුවෙකු වන්නේ කෙදිනකවත් පැරදිය නොහැකියි කියූ එල්ටිටිය පැරදවු මිස අන් කිසිවක් නිසා නොවේ .මොවුන්ට අනුව ප්‍රබාකරන් ,තමිල් සෙල්වන් ,පොට්ටු අම්මාන් ,සුසේ යනු සත්පුරුෂ මනුෂ්‍යයෝය .ඔවුන් මැරූ නිසා ෆොන්සේකා මිනිමරුවාය. සරත් ෆොන්සේකා සිදුකර ඇත්තේ වරදකි .ෆොන්සේකා මිනි නොමරා යුද්ධ ද නොකර සිටියා නම් ඉහත කී සත්පුරුෂයෝ තවමත් ජීවතුන් අතරය. එවිට අති නූතනවාදින්ට චූන්ය , කොහේ බොම්බයක් පිපිරුවත් කම් නැත .අරන්තලාව කාත්තාන්කුඩි වැනි ඛේදවාචක ඉතා සුළු සිද්දින් ය. ඒ අකාර වූ නුතනවාදින්ට ෆොන්සේකා මිනිමරුවෙකි.

    mahaththayo blog eka okkoma kiyawala innawada..! me thread eke thiyenne hondama hariya witharai! :P