Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
The Samurai of Ayothaya (2010)

හුග දවසකින් තායි ක්‍රියාදාම චිත්‍රපටියක් දෑම්මේ නෑ:sorry:.මම අද දෙන්න යන්නේ The Samurai of Ayothaya (2010) :cool:.ජපානයෙන් තායිලන්තයට පෑමිනි සෙනවියෙක් පිලිබද කියවෙන සතය කතාවක් තමයි ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ:).අනිවා බලන්න;).
yamada-nagamasa-movie.jpg

Trailer

IMDb

Download
Torrent 700mb
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Force of Five(2009)

අදත් මම ගෙනාවේ තායි ක්‍රියාදාම චිත්‍රපටියක්:yes:.ටෝනි ජා වගේ තරුන තායි නලුවන්ගේ ආත්මාරක්ශක සටන් චිත්‍රපටි ඕගොල්ලෝ බලලා තියෙනවානේ:cool:.අද බලමු තායි ලමා නලුවන්ගේ ආත්මාරක්ශක සටන් චිත්‍රපටියක්;).ලස්සන කතාවක් තියෙන්නේ අනිවා බලන්න:).
force_of_five.jpg

Trailer

IMDb

Download
Torrent 700mb
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
  • Like
Reactions: ncpasan

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Ishq (2012)

ඔන්න මම අදත් ගෙනවා ලස්සන තෙලිගු චිත්‍රපටියක්:yes:.රාහුල් කියලා තරුනයෙක් ඉන්නවා.ඔහුට තියනවා අපුරු හෑකියාවක් තමන්ගේ සතුරන් පවා මිතුරු කරගන්න:cool:.ප්‍රියාව දකින පලමු දිනම ඈය ගෑන ආද‍රයක් රාහුල්ට හටගන්නවා:D.නමුත් ප්‍රියාගේ සොහොය්‍රරා මෙයට කිසිසේත්ම කෑමති නොව්න බව රාහුල් දෑනගන්නවා:angry::angry:.ඔහුගේ හෑකියවෙන් ප්‍රයෝජන ගෑනීම්ට රාහුල්ට හෑකිවෙයිද:confused:?අලුත් චිත්‍රපටියක් අනිවා බලන්න.:love:
ISHQ-Songs.jpg

Trailer

IMDb
Download
Torrent 700mb
 
kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
The Samurai of Ayothaya (2010)

හුග දවසකින් තායි ක්‍රියාදාම චිත්‍රපටියක් දෑම්මේ නෑ:sorry:.මම අද දෙන්න යන්නේ The Samurai of Ayothaya (2010) :cool:.ජපානයෙන් තායිලන්තයට පෑමිනි සෙනවියෙක් පිලිබද කියවෙන සතය කතාවක් තමයි ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ:).අනිවා බලන්න;).
yamada-nagamasa-movie.jpg

Trailer

IMDb

Download
Torrent 700mb

මේක මාත් බැලුවා මචං.. fighting නම් උපරිම‍යි.maxaa.. :yes::yes::yes::yes::yes:හැබැ‍යි කතාව නම් ගොංම ගොං කි‍යලා හිතෙන්නේ නැද්ද? :(අර පොඩි කෙල්ලගේ හොම්ඹට දෙන්න හිතෙනවා. මහ පැහිච්ච ඇට්ටිම්බි‍යක්. :cool:හැබැ‍යි අරූට සෙට්වෙන කෑල්ලනම් එල.:love::love::love: Last Samurai වගේ කරන්න ගි‍යාට story 1 ඒකට අහලකින් වත් ති‍යන්න බෑ.:(:(:(
 
ruwche

Member
Dec 19, 2011
309
48
0
Ishq (2012)

ඔන්න මම අදත් ගෙනවා ලස්සන තෙලිගු චිත්‍රපටියක්:yes:.රාහුල් කියලා තරුනයෙක් ඉන්නවා.ඔහුට තියනවා අපුරු හෑකියාවක් තමන්ගේ සතුරන් පවා මිතුරු කරගන්න:cool:.ප්‍රියාව දකින පලමු දිනම ඈය ගෑන ආද‍රයක් රාහුල්ට හටගන්නවා:D.නමුත් ප්‍රියාගේ සොහොය්‍රරා මෙයට කිසිසේත්ම කෑමති නොව්න බව රාහුල් දෑනගන්නවා:angry::angry:.ඔහුගේ හෑකියවෙන් ප්‍රයෝජන ගෑනීම්ට රාහුල්ට හෑකිවෙයිද:confused:?අලුත් චිත්‍රපටියක් අනිවා බලන්න.:love:
ISHQ-Songs.jpg

Trailer

IMDb
Download
Torrent 700mb
patta:D:D
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේක මාත් බැලුවා මචං.. fighting නම් උපරිම‍යි.maxaa.. :yes::yes::yes::yes::yes:හැබැ‍යි කතාව නම් ගොංම ගොං කි‍යලා හිතෙන්නේ නැද්ද? :(අර පොඩි කෙල්ලගේ හොම්ඹට දෙන්න හිතෙනවා. මහ පැහිච්ච ඇට්ටිම්බි‍යක්. :cool:හැබැ‍යි අරූට සෙට්වෙන කෑල්ලනම් එල.:love::love::love: Last Samurai වගේ කරන්න ගි‍යාට story 1 ඒකට අහලකින් වත් ති‍යන්න බෑ.:(:(:(
කොහමත් මචන් හුගක් තායි ක්‍රියාදාම චිත්‍රපටිවල කතාව නම් අවුල්.මම මේකේ දාලා ඈති Bangkok knockout කියලා ෆිල්ම් එකක්.ආයි කතා දෙකක් නෑ මම බලපු හොදම ආත්මාරක්ශක ච්ත්‍රපටියක්.නමුත් කතාව නම් මෙලෝ රහක් නෑ
3d-ok2.gif
.

3d-ok2.gif
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Brindaavanam (2010)

ත්‍රේඩ් එකත් පාලුවට ගිහිල්ල වගේ නේද:(?ඔන්න මම අද ගෙනාවා තවත් ලස්සන තෙලිගු ආදර චිත්‍රපටියක්:cool:.තුන්කොන් ආදරයක් පදනම් කරගත්ත තේමාවක් තමයි ෆිල්ම් එකට තියෙන්නේ බලන්න:).
Brindavanam.jpg

Trailer

IMDb

Download
Torrent 700mb
 
  • Like
Reactions: mic

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Arn: The Kingdom at Road's End (2008)

මෙන්න තවත් පට්ට Swedish ෆිල්ම් එකක්:D.මම කලින් දුන්න Arn: The Knight Templar (2007) ෆිල්ම් එකේ දෙවනි කොටස :cool:.මේකත් ඒ ෆිල්ම් එක වගේම පට්ට:yes:.300,troy වගේ චිත්‍රපටි බලන යාලුවෝ අනිවා නෑරබිය යුතු චිත්‍රපටියක්;)
arn-the-kingdom-at-roads-end-movie-poster-2008-1020440527.jpg

Trailer

IMDb

Download
Torrent 700mb

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Simon & the Oaks (2011)

මෙන්න තවත් සුපිරි ගනයේ Swedish චිත්‍රපටියක්:).දෙවන ලෝක යුද්දය මුලු ලෝකයටම මහත් විනාශයක් ලගාකිරීමට සමත් වුනා:(.දෙවනි ලෝක යුද්දය පිලිබද කොච්චර චිත්‍රපටි නිපදවුනත් ඒ ඈසුරින් නිරමනයවු හොදම චිත්‍රපටි වලින් එකක් තමයි මේක:).දෙවනි ලෝක යුද්දයෙන් වෑඩියෙන්ම බෑටකෑ ජනකොටස තමයි යුදෙව්වන් කියන්නේ:(:(.ඒ තේමාව ඉතාම වෙනස් ආකරයට චිත්‍රපටියට නගන්න director ට හෑකිවී තිබෙනවා.අනිවා බලන්න ඔබට වෙනස්ම අත්දෑකීමක් ලබා දෙයි:):).

soesato.jpg

Trailer

IMDb

Download
Torrent 800mb
 
Last edited:
  • Like
Reactions: ncpasan