පෙනුම නම් එහෙමයි. පල්ලි කඩන්නමයි කතාව. ඔක්කොටම කලින් අපේ අයගෙ වැරදි හදාගමු කිව්වට පිලිගන්නෙ නෑ.ඌ එහෙම එක්කේද...?![]()



පෙනුම නම් එහෙමයි. පල්ලි කඩන්නමයි කතාව. ඔක්කොටම කලින් අපේ අයගෙ වැරදි හදාගමු කිව්වට පිලිගන්නෙ නෑ.ඌ එහෙම එක්කේද...?![]()



මගේ රන්වන් නාමයට කැළලක් එක කලාට මට රෙපක් දියන්!
රත්තරං;12991899 said:මම දන්නවා මචෝ මේක උබේ එකක් නෙමේ උබ ලියපු එකක් නෙමේ කියලා.. ඒක දැනගෙනයි මම මේ කොමෙන්ටු කෙටුවේ
උබ ලියපු එකක් උනානම් මම උබව @$#$%^& කරනවා!!!!...( විහිලුවට කිව්වේ බන්)




අනේ මන්ද අප්පා.. මේවා කොහෙන් කෙලවර වෙයිද කියල...

රත්තරං;12991927 said:ලගදි දුන්නා බන්.. දෙන්න් බෑලු.. ලගදිම දෙන්නම්.. මම කොහොමත් උබට රෙප් දෙනවා




හැබැයි මචන් ෆොන්සේකත් මහින්දයට සෙට් උනානම් පොරත් අර කරුනා අම්මන්ලා වගේ හොදින් ඉන්නවා බන්.. ෆොන්සේකා කරපු ලොකුම වරද unp ඒකෙන චන්දෙ ඉල්ලපු එක...මෙහෙම ගියොත් ආයෙ යුද්ධෙකට යන්නෙ...![]()









හැබැයි මචන් ෆොන්සේකත් මහින්දයට සෙට් උනානම් පොරත් අර කරුනා අම්මන්ලා වගේ හොදින් ඉන්නවා බන්.. ෆොන්සේකා කරපු ලොකුම වරද unp ඒකෙන චන්දෙ ඉල්ලපු එක...
![]()

ඒක නේන්නම් නැත්නම් අපිට තව මොනාහරි දැනගන්න තිබුනාමිනිහා බෑන් උනානේ....



එහෙමත් එකක්ද මචන්..නෑ.. මොන පක්ෂෙ වුනත් දේශපාලනේට අපු එකයි වැරැද්ද.![]()
මිනිහත් හිට්යානම් එල![]()