පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඌ එහෙම එක්කේද...? :shocked::shocked:
පෙනුම නම් එහෙමයි. පල්ලි කඩන්නමයි කතාව. ඔක්කොටම කලින් අපේ අයගෙ වැරදි හදාගමු කිව්වට පිලිගන්නෙ නෑ.:eek::eek::eek:
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12991899 said:
    මම දන්නවා මචෝ මේක උබේ එකක් නෙමේ උබ ලියපු එකක් නෙමේ කියලා.. ඒක දැනගෙනයි මම මේ කොමෙන්ටු කෙටුවේ

    උබ ලියපු එකක් උනානම් මම උබව @$#$%^& කරනවා!!!!...( විහිලුවට කිව්වේ බන්)

    :shocked::shocked::shocked::shocked:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12991927 said:
    ලගදි දුන්නා බන්.. දෙන්න් බෑලු.. ලගදිම දෙන්නම්.. මම කොහොමත් උබට රෙප් දෙනවා

    එල.............. no problamo! :(:(:(:(
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මෙහෙම ගියොත් ආයෙ යුද්ධෙකට යන්නෙ...:sorry:
    හැබැයි මචන් ෆොන්සේකත් මහින්දයට සෙට් උනානම් පොරත් අර කරුනා අම්මන්ලා වගේ හොදින් ඉන්නවා බන්.. ෆොන්සේකා කරපු ලොකුම වරද unp ඒකෙන චන්දෙ ඉල්ලපු එක...
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැබැයි මචන් ෆොන්සේකත් මහින්දයට සෙට් උනානම් පොරත් අර කරුනා අම්මන්ලා වගේ හොදින් ඉන්නවා බන්.. ෆොන්සේකා කරපු ලොකුම වරද unp ඒකෙන චන්දෙ ඉල්ලපු එක...
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:


    නෑ.. මොන පක්ෂෙ වුනත් දේශපාලනේට අපු එකයි වැරැද්ද.:cool:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    11.jpg


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    නෑ.. මොන පක්ෂෙ වුනත් දේශපාලනේට අපු එකයි වැරැද්ද.:cool:
    එහෙමත් එකක්ද මචන්..
    මොන කතා කිවුවත් අපිට රට හදන්න බැහැනේ....
    චන්දෙන් පත උන අයනේ..
    අපි හම්බ කරලා අපි කාලා අපේ වැඩක් කරගන ඉන්නවා..
    උබලා ෆොන්සේකාට බැන බැන හිටපල්ලකො..
    ජයවේවා..