14 ක් ආවා බං..... වව්නියාවේ කෙනෙකුත් CV එකක් දාලා......කඩුවෙල හෝ ඒ ලග පාත, පැයකින් වගේ එන්න පුලුවන් අය බලන්න ඕනා.....
![]()

කිරියෙන් කවුරුත් නැද්ද අන්තිමට ?14 ක් ආවා බං..... වව්නියාවේ කෙනෙකුත් CV එකක් දාලා......කඩුවෙල හෝ ඒ ලග පාත, පැයකින් වගේ එන්න පුලුවන් අය බලන්න ඕනා.....
![]()
කිරියෙන් කවුරුත් නැද්ද අන්තිමට ?
ඉන්නවා..... Nalinda CV එකක් දාලා තිබ්බා...... 
මං එන්නද?දැන් ඕකට කී දෙනෙක් ගන්නවද?
![]()

Sure එකටම එනවද.....?? හැබැයි පුතා කැපවෙලා වැඩ කරන්න වෙනවා හොදේ.......
කැපවීමේ තරමට බෑන්ක් එකට ඩිපොසිට් වෙයි.....

උඹ ඕකාට මිදි පෙන්නන්ද යන්නෙ ?Sure එකටම එනවද.....?? හැබැයි පුතා කැපවෙලා වැඩ කරන්න වෙනවා හොදේ.......
කැපවීමේ තරමට බෑන්ක් එකට ඩිපොසිට් වෙයි.....
![]()
![]()

උඹ ඕකාට මිදි පෙන්නන්ද යන්නෙ ?![]()
මම ඌට මිදි පෙන්නිල්ල කෙසේ වෙතත්, ඕකා මට මිදි වට්ටියක් පෙන්වලා මාරු වෙයිද දන්නේ නෑ.....

Sure එකටම එනවද.....?? හැබැයි පුතා කැපවෙලා වැඩ කරන්න වෙනවා හොදේ.......
කැපවීමේ තරමට බෑන්ක් එකට ඩිපොසිට් වෙයි.....
![]()
![]()
කෝල් එක කට් කරලා ගන්නම් කිව්වා..තාම නැ...
උඹ ඕකාට මිදි පෙන්නන්ද යන්නෙ ?![]()
අහ්හ්..සියල්ල දත් ඇවිල්ලාකෝල් එක කට් කරලා ගන්නම් කිව්වා..තාම නැ...
අහ්හ්..සියල්ල දත් ඇවිල්ලා

සොරි බං..... වැඩ වගයකට සෙට් උනා.... හෙට ගමන යන්න ලෑස්ති වෙන්නත් එපායේ......
හෙට කෝල් කරන්නම්..... මට PM එකක් දාලා තියන්න Expected salary remuneration එක කොහොමද කියලා.....
ඔය කොස් & පොල් කාරයා නම් ජාති ජාතිත් අපිවම හොයාගෙන, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට සෙට් වෙච්ච එකෙක් බං..... 
