IT Products, Services Sales Manager.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    14 ක් ආවා බං..... වව්නියාවේ කෙනෙකුත් CV එකක් දාලා...... :yes: කඩුවෙල හෝ ඒ ලග පාත, පැයකින් වගේ එන්න පුලුවන් අය බලන්න ඕනා..... :D
    කිරියෙන් කවුරුත් නැද්ද අන්තිමට ?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපෝ ඇප්ලයි කරන්න එපා. යුරාජ් බුවා හෙන කුණා. මරව මරව වැඩ ගන්නේ :P පඩි දෙන්නෙත් නෑ :D :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං එන්නද? :rolleyes: දැන් ඕකට කී දෙනෙක් ගන්නවද? :eek:

    :oo::oo: Sure එකටම එනවද.....?? හැබැයි පුතා කැපවෙලා වැඩ කරන්න වෙනවා හොදේ....... :yes: කැපවීමේ තරමට බෑන්ක් එකට ඩිපොසිට් වෙයි..... :) :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: Sure එකටම එනවද.....?? හැබැයි පුතා කැපවෙලා වැඩ කරන්න වෙනවා හොදේ....... :yes: කැපවීමේ තරමට බෑන්ක් එකට ඩිපොසිට් වෙයි..... :) :D
    උඹ ඕකාට මිදි පෙන්නන්ද යන්නෙ‌ ? :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඕකාට මිදි පෙන්නන්ද යන්නෙ‌ ? :D

    :frown: මම ඌට මිදි පෙන්නිල්ල කෙසේ වෙතත්, ඕකා මට මිදි වට්ටියක් පෙන්වලා මාරු වෙයිද දන්නේ නෑ..... :rolleyes: :rofl: :P
     

    Mozilla

    Well-known member
  • :oo::oo: Sure එකටම එනවද.....?? හැබැයි පුතා කැපවෙලා වැඩ කරන්න වෙනවා හොදේ....... :yes: කැපවීමේ තරමට බෑන්ක් එකට ඩිපොසිට් වෙයි..... :) :D

    :rolleyes: කෝල් එක කට් කරලා ගන්නම් කිව්වා..තාම නැ...:eek:

    උඹ ඕකාට මිදි පෙන්නන්ද යන්නෙ‌ ? :D

    :oo: අහ්හ්..සියල්ල දත් ඇවිල්ලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: කෝල් එක කට් කරලා ගන්නම් කිව්වා..තාම නැ...:eek:



    :oo: අහ්හ්..සියල්ල දත් ඇවිල්ලා


    :oo::oo: සොරි බං..... වැඩ වගයකට සෙට් උනා.... හෙට ගමන යන්න ලෑස්ති වෙන්නත් එපායේ...... :D හෙට කෝල් කරන්නම්..... මට PM එකක් දාලා තියන්න Expected salary remuneration එක කොහොමද කියලා..... :yes: :)


    :oo: ඔය කොස් & පොල් කාරයා නම් ජාති ජාතිත් අපිවම හොයාගෙන, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට සෙට් වෙච්ච එකෙක් බං..... :growl::frown: