පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෙනුම නම් එහෙමයි. පල්ලි කඩන්නමයි කතාව. ඔක්කොටම කලින් අපේ අයගෙ වැරදි හදාගමු කිව්වට පිලිගන්නෙ නෑ.:eek::eek::eek:

    ඒකතමයි බන්.. එලාරලා, කාලිංඝ මාඝලා, ලන්දේසි , පෘතුගීසි, ඉංග්‍රීසි , ප්‍රභාකරන්ලා එක්ක සටන් කරන්නේ නැතුව අපේ වැරදි හදාගෙන අපේ වැඩක් බලන් ඉන්නයි තිබ්බේ!!!
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    රත්තරං;12992222 said:
    ඒකතමයි බන්.. එලාරලා, කාලිංඝ මාඝලා, ලන්දේසි , පෘතුගීසි, ඉංග්‍රීසි , ප්‍රභාකරන්ලා එක්ක සටන් කරන්නේ නැතුව අපේ වැරදි හදාගෙන අපේ වැඩක් බලන් ඉන්නයි තිබ්බේ!!!
    සිරා කතාව බන්..
    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ltte_flag_protest1_20090519.jpg

    ඒ දැන්වත් ඔය කොඩියෙන් කොටියව අයින් කරලා කොටලුවෙක් හරි උණහපුලුවෙක් හරි දාගනින්කො බන්.. කොටියා කියන සතාටත් අපහාසයක්

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12992222 said:
    ඒකතමයි බන්.. එලාරලා, කාලිංඝ මාඝලා, ලන්දේසි , පෘතුගීසි, ඉංග්‍රීසි , ප්‍රභාකරන්ලා එක්ක සටන් කරන්නේ නැතුව අපේ වැරදි හදාගෙන අපේ වැඩක් බලන් ඉන්නයි තිබ්බේ!!!

    අපි ඉංග්‍රීසිත් එක්ක සටන් කලා වගේ උබ කියන්නෙ. කොහොමවුනත්. උඹ කියපු එවුන් ආවෙ ලංකාව අල්ලගන්න මිසක් ලංකාවෙ තියෙන බෞද්ධාගම අල්ලගන්න නෙමෙයි....

    අපි නං බල්ලෙක් හපාකෑවම ආපහු ඌව හපාකන ජාතියෙ අය නෙමෙයි.. මොකද අපි තිරිසන්නු නෙමෙයි. ඕං කිවුවා
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    හැබැයි මචන් ෆොන්සේකත් මහින්දයට සෙට් උනානම් පොරත් අර කරුනා අම්මන්ලා වගේ හොදින් ඉන්නවා බන්.. ෆොන්සේකා කරපු ලොකුම වරද unp ඒකෙන චන්දෙ ඉල්ලපු එක...
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    unp ඒකෙන් ඉල්ලපු එක නෙවෙයි වැරැද්ද
    ලණු කාලා ඉල්ලපු වෙලාවයි වැරැද්ද,
    එහෙම නැත්තන් ඊලග ජන්දෙදි කිසි ගේමක් නැතුව ෆොන්සේකා දිනනවා 3/3ම අරන්
    කන්න දීපු අත හපා කැවා වගේ වැඩක් නේ උනේ
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    kiwwata taraha ganna epa

    me wage 2.50 blog balala athal aran yuda weerayek wana general fonsekata banina kaalakanni thopi bombekata ahuwela marila yanna tibbe..
    nodakin gunamakuwo
     
    • Like
    Reactions: rochel1977

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    unp ඒකෙන් ඉල්ලපු එක නෙවෙයි වැරැද්ද
    ලණු කාලා ඉල්ලපු වෙලාවයි වැරැද්ද,
    එහෙම නැත්තන් ඊලග ජන්දෙදි කිසි ගේමක් නැතුව ෆොන්සේකා දිනනවා 3/3ම අරන්
    කන්න දීපු අත හපා කැවා වගේ වැඩක් නේ උනේ
    තාමත් ලංකාවෙ මොලේ තියෙන උන් ඉන්නවා....:nerd::nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kiwwata taraha ganna epa

    me wage 2.50 blog balala athal aran yuda weerayek wana general fonsekata banina kaalakanni thopi bombekata ahuwela marila yanna tibbe..
    nodakin gunamakuwo
    ඇත්ත කතාකරද්දි රිදෙනව නේ.. ෆොන්සේකලා සිංහල මිනිස්සුන්ට වීරයෙක් වුනාට දෙමල මිනිස්සුන්ට එහෙම නෑ. උන්ට ෆොන්සේකා කියන්නෙ තවත් මිනීමරුවෙක් විතරයි. දෙපැත්ත බලලා කතාකරන්න ඉගෙනගනින්.

    :shocked::shocked:

    දැන් පුලුවන්නම් කොටි ලේබල් ගහපන්.
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    me tikath ahaganin

    ඇත්ත කතාකරද්දි රිදෙනව නේ.. ෆොන්සේකලා සිංහල මිනිස්සුන්ට වීරයෙක් වුනාට දෙමල මිනිස්සුන්ට එහෙම නෑ. උන්ට ෆොන්සේකා කියන්නෙ තවත් මිනීමරුවෙක් විතරයි. දෙපැත්ත බලලා කතාකරන්න ඉගෙනගනින්.

    :shocked::shocked:

    දැන් පුලුවන්නම් කොටි ලේබල් ගහපන්.

    Label gahanna one na ban ube koti pulli penawane..
    yako SF uth weeraya mahindath weeraya..

    unge deshapalane mata wedagath na..
    yuddeta sahaya dun hamoma weerayo....

    ubala rata wenuwen karapu eka deyak kiyapan...thopi yudde karanna giyada?
    adu gane thopi ranawiruwanta le dan deela thiyenawada?
    kiyapalla.....yudde kale thopi bayak nathuwa bus eke giyada..ubalai ammai thathai gedara enakan ubala athal eke hina wewi hitiyada?kiyapan balanna..
    thopita ewa mathaka na...ubalata puluwan mokak hari ape jathiyata wedak karapu ekekwa dakkoth uta puluwan taram mada gahala ponna athal ganna eka witarai...

    ubala me karana apahasa walata return eka ubalata kawdahari swabawadarmayen labenawa putho..edata man mewa nokeewa kiyala kiyanna epa...
     
    හරිම සාම්ප්‍රදායික උත්තරයක් ලැබිලා තියෙන්නෙ..

    කමක් නෑ.
    යුද්ධෙට වඩා භයානය,දරුනු වෙන්නෙ පශ්චාත් යුද සමය... ඒක පේනවා හමුදාවෙන් පැනපු අය කරන දේවල්වලින්.. යුද්ධෙ කියන්නෙ කාගෙ කාගෙත් වැරදිවල ප්‍රතිපලයක්.. මම ඔය නිල්පාට කරපු අකුරුවලින් පේනවා. නියම ජාතිවාදියෝ කවුද කියලා,, මේකෙන් කියන්නෙ නෑ ප්‍රභාකරන් ජාතිවාදියෙක් නෙමෙයි කියලා (අපේ උන්ට තේරෙන්නෙ එහෙමනේ) ප්‍රභාකරන් දෙමල ජාතිවාදියෙක් තමයි. ඒත් සිංහල ජාතිවාදියො තාම ඉන්නවා.

    නැතත් යුද්දෙදි බැහැලා වැඩකලා කියල ඒක විතරක් රාජ්‍ය නායකයෙක් වෙන්න සුදුසුකමක් නෙමෙයි.

    ලේ දුන්නා තමයි බොල