Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම තාම පොඩි එකා අයියේ.....
    ඔන්න දැක්කම දුක හිතෙයි....
    පපුව හෝස් ගාලා යයි...:sorry:

    okata hithak papuwak nha malli, bus mudalaali kenekne, ehu unta koheda hithak papuwak
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    math sup eka dennam...:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙතන පැල් බැදගෙන ඉන්න උන් හෙට එන්න පරක්කු උනොත් ඔන්න මම නරක මිනිහා කියන්න එපා හරිය.... විශේෂයෙන් ඔය නුවරම ඉන්න පගර නැට්ටෝ ටික...... :frown: :angry: උදේම ආවොත්, මම මාලිගාවට යැවෙයි.... පරක්කු උනොත්, ගාඩ්න් යනවා මුලින්ම..... :yes: මාලිගාවට නම් ගිය මාසේ 1 වෙනිදත් ගියානේ කෙනෙක්ගේ බර්ත්ඩේ ;) :love: එකට..... :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙතන පැල් බැදගෙන ඉන්න උන් හෙට එන්න පරක්කු උනොත් ඔන්න මම නරක මිනිහා කියන්න එපා හරිය.... විශේෂයෙන් ඔය නුවරම ඉන්න පගර නැට්ටෝ ටික...... :frown: :angry: උදේම ආවොත්, මම මාලිගාවට යැවෙයි.... පරක්කු උනොත්, ගාඩ්න් යනවා මුලින්ම..... :yes: මාලිගාවට නම් ගිය මාසේ 1 වෙනිදත් ගියානේ කෙනෙක්ගේ බර්ත්ඩේ ;) :love: එකට..... :D

    මම වෙලාවට වැඩ....:dull: