චිරි චිරියගෙ අලුත් වන්ඩිය

එළ මචන්... :)
පරෙස්සමට පැදපන්...
ජයවේවා!

11.gif
11.gif
11.gif

machan ubata thawa thawath diunu wenna labewa machan good luck kiwwa

grate machan...mona karath parissamen.matath gedarin bike thahanam machan

සන්තෝසේ බාල්දියෙන් එකයි :P
ඕකටත් Android දාලා දුවන්න බලන්න


fz-16 bike eka poddak depaththen thaluna wage gathiyak thiyenawa. tikak diga wuna nam supiri. anyway congratz :)

ela machan bike 1 nam..
wedi lassana epa oya hodai bike1ta

හැමෝටම චිරි චිරියගෙ
Respect.jpg

 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12986029 said:
    තැන්කූ මචෝ,,:yes: මම කොහොමත් beer වත් බොන්නෙ නෑ :no:


    තෙල් කරනව අඩු නෑ බොල,,,:D තෙල් වැඩ සුපිරියට :yes: :cool:


    tika dawasakin balapanko machan :oo::oo::oo::oo::oo:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මට නම් බයික් වලට අවසර නෑ ගෙදරින්... :( :( මොනවා කරන්නද ඉතිං ලැබීම තමයි... :( :( මගේ සුබපැතුම් එහෙනම්... :) :) හොඳ අවධානයෙන් පරිස්සමින් පදින්න ඕනි.අපි කොච්චර හොඳට ගියත් වැඩක් නෑ අනිත් උන් පිස්සු කෙලියම.:no::no:කාගෙ කාගෙත් වැරදි නිසා ප්‍රයිවෙට් බස් යට, ලොකු ටිපර් යට අහිංසක ජීවිත කෙලවර වෙන හැටි අපි අනන්තවත් දැකල ඇති.:( :( එලකිරි කොල්ලෙක් නිසා කියන්නෙ, කරන දෙයක් පරිස්සමින්.. :yes::yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පරිස්සමින් drive කරපන් මචන් :yes::yes::yes:
    තෙල් තමය් කරනවා අඩු ඕක :eek::eek::eek::eek::eek::(:(
    සල්ලි තියෙනවා නම් අව්ලක් නෑ :D:D:D:D

    තෙල් අවුලක් නැතුව හොඩට වැඩ කරනව.......මගෙ බයික් එකෙ 45 + කරනව.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12987267 said:
    11.gif



    බලන්න ඕන,,:rolleyes: ගොඩක් කට්ටියනම් කිවුවෙ මේකෙ තෙල් එළට වැඩ කියල
    :baffled:


    ape gedarath tibba ban okak :dull::dull::dull::dull:
    aluthen nam weda passe adu wenawa ban :oo::oo::oo::oo:
    hebei patta bike eka :D:D:D:D:D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කියන්න දෙයක් නෑ බන්.. පට්ට බයික් ඒක.. මම දැන් අවුරුදු 3 ක් පාවිච්චි කරනවා..

    පිටිපස්සේ ටයර් එකේ හුලං ගැන නිතර අවදානයෙන් ඉදපන්..එකේ හුලං බැස්සට දැනෙන්නේ නෑ...ටක ගාල දෙපැත්ත ගෙවෙනවා එහෙම උනොත්..දෙපැත්ත ගියොත් අලුත් ටයර් එකක් 11000-12000 වගේ වෙනවා..

    වෙලාවට සර්විස් කරපන්..පරිස්සමින් පලයන්..
    බුදු සරණයි..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    චිරි චිරි වැස්ස;12979085 said:
    ඔව් බං පෙරලුනොත්නම් කුඩේ කුඩු.. වැඩිහරියක් තියෙන්නෙ fiber cover කරලනෙ :sorry:


    බය නැතිව ඉදපන් බන්, මමත් ඔහොම තමයි හිතාගෙන හිටියේ..ඒත් මගේ ඒක ඒක පාරක් ඔෆිස් එකේ ටයිල් එකේ ලිස්සල වැටුනා.. හැඩල් ඒක ඇද උනා විතරයි බන්...ටැංකියට මුකුත් උනේ නෑ....:yes::yes::yes::yes::yes::yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කියන්න දෙයක් නෑ බන්.. පට්ට බයික් ඒක.. මම දැන් අවුරුදු 3 ක් පාවිච්චි කරනවා..

    පිටිපස්සේ ටයර් එකේ හුලං ගැන නිතර අවදානයෙන් ඉදපන්..එකේ හුලං බැස්සට දැනෙන්නේ නෑ...ටක ගාල දෙපැත්ත ගෙවෙනවා එහෙම උනොත්..දෙපැත්ත ගියොත් අලුත් ටයර් එකක් 11000-12000 වගේ වෙනවා..

    වෙලාවට සර්විස් කරපන්..පරිස්සමින් පලයන්..
    බුදු සරණයි..


    මෙක කිව්ව එක ලොකු දෙයක් මම හුලන් චෙක් කලෙම නැ මචන්
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ado sira bike eka. me uba ithin oka pedala review ekak daapanko... pros cons monawada, how much giyada, petrol kochchara karanawada, kinda manda kiyala.

    kese wethath elama thama.